උන්දියල් නවත්වන්න

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    ඩොලර් නිත්‍යානුකුල මාර්ග වලින් රටට් ගෙන්න දොකට්‍ර්ස් ලාට වාහන පර්මිට් දෙන්නේ අන්න ඒ වගේ මම වාහන පර්මිට් දෙන්න කියන්නේ නැහැ . සාමජ තත්වේ අනුව මිනිසුන්ට දන්නෙන්න දෙයක්

    ගෙයක් හදාගන්න . ළමයිට හොදට උගන්නවනන ගොදය්ක් ය රට යන්නේ
    මාත් මේ මතයෙ තමයි එදා ඉඳලම හිටියෙ ඒත් මහබැංකුවෙ අධිපති නන්දලාල් ළඟදි ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් මේ ගැන ලොකු විස්තරයක් කිව්ව ඇයි එහෙම දෙන එක සාදාචාරසම්පන්න නැත්තෙ කියල. හැබැයි පොර කිව්ව කතාවෙ ලොකු පොයින්ට් එකක් තියෙනව.
     
    • Like
    Reactions: Sen-lu

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉම්පෝට් එහෙමෙහෙ කරල $ ඉතුරු කරන්න පුළුවන් තැනක අපි නෑ බං. Essential වත් ගේන්න $ නැතිකොට මොනා ඉතුරු කරන්නද?
    බහුතර මිනිස්සුන්ට නියගලා තමා කන්න වෙන්නෙ ඉස්සරහට ණයක් වත් සෙට් නොවුනොත්. අවුරුදු 74 ක සාපයේ ප්‍රතිඵල තමා ඔය.
    ඩොලර් පිච්චීම , එස්පෝර්ට් ඉම්පෝර්ට් එහෙමෙහෙ කරලා ඩොලර් අල්ලන එක ගැන නම් ලොකු දැනුමක් නැහැ බන් . හැබැයි ඩොලර් වැඩි වෙනවා නම් මට වාසියි හැබැයි ඩොලර් වැඩි වුනොත් බදු මිල වැඩිවෙලා කෙළවෙන විදිය දක්ක්කාම හරිම බයයි එකට .

    තාමත් ඩොලර් එක තැන කැරකෙන්නේ ඩොලර් පුච්චන නිසාද ?

    මාත් මේ මතයෙ තමයි එදා ඉඳලම හිටියෙ ඒත් මහබැංකුවෙ අධිපති නන්දලාල් ළඟදි ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් මේ ගැන ලොකු විස්තරයක් කිව්ව ඇයි එහෙම දෙන එක සාදාචාරසම්පන්න නැත්තෙ කියල. හැබැයි පොර කිව්ව කතාවෙ ලොකු පොයින්ට් එකක් තියෙනව.
    ඒ බන් අර වහාන පර්මිට් ඉල්ලපු සින් එකට නේ එහෙම කිව්වේ . මම නම් ප්රෝගාම් එක බැලුවේ නැහැ .

    පොලි රහිත නය දෙන කතාවක් නම් දැක්කා ඒවා වෙනවාද දන්නේ නැහැ
    ------ Post added on Jul 24, 2022 at 3:45 AM
     
    • Like
    Reactions: chami2015

    Sen-lu

    Well-known member
  • තාමත් ඩොලර් එක තැන කැරකෙන්නේ ඩොලර් පුච්චන නිසාද ?
    ඔව් කියලත් කියන්න පුළුවන්. හැබැයි නන්දලාල් කාරයා කරන්න පුළුවන් උපරිම දේ කරන්නෙ කියල හිතෙනව බං. වැඩි පිරිසකට බෙනිෆිට් වෙන දේ පොර කරන්නෙ.

    නැව ගිලෙන එක නවත්තන්න බෑ ඉක්මනට ගිලෙන එක නවත්තන්න තමා මේ ට්‍රයි කරන්නෙ.
     
    • Sad
    Reactions: Darkseid

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mama undiyal danna patan gaththe awurudu 1.5 ta kalin,
    ita issara bank thamai, mehe samahara bank walin dan lankawata salli danna behe, nawaththala thiyenne, samaha ewa demmath, mehen giyata lankawen release wenna late wenawa.

    eththatama undiyal harima lesi. rasthiyaduwak neha. rate eka wedi. with in 30 mins gannath puluwan. a madiwata apita salli hadissiyak kiyala wediyen Rs. 100,000 danna kiuwath denawa, next month balance kara ganna.

    last april wala awuruddata lankawe hitapu nisa undiyla karanna baruwa mama bank transfer kara, dawas 6k giya awurudu walin passe awe. epa una.
    passe undiyal karana ekata kiyala nayata undiyal kara gaththa salli.
    Bank haraha nemeda transfer wenne ubala Salli ewanna rate bank walata check wenne nadda ohoma Salli yawana Kota.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ලොකු කථා ඕනේ නැහැ උන්දියල් මාසයෙන් නවත්වන්න පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොකු කථා ඕනේ නැහැ උන්දියල් මාසයෙන් නවත්වන්න පුළුවන්

    ekawath kara ganna baruwa pana baye neda ara sakkili gothabaya rajapaksha wesa balla penala giye
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔය ඩොලර් 200ක් මාසෙකට එවන ඩිනාර් 50 ක් එවන උන් වැඩක් නෑ ලංකාවෙ අපි ඊට වඩා ඩොලර් ගේනව එහෙම තමයි ලංකාව මේ විදියට දියුණු උනේ කියල ලංකාවෙ ධනපති සර්ලා කියනවා.

    එහෙම සල්ලි එවන එකෙක් මේක කියවනව නං තොපිට හොඳම වැඩේ ඕව අහගෙන බැංකුවලට සල්ලි එවනවට. හොඳම වැඩේ සාදු 🙏🙏🤣🤣🤣🤣
    Donate කරන වැඩකට තමා එව්ව්වත් dollar දාන්නේ
    එහෙම නැතුව රුපියල නගාසිටුවන්න නම් සල්ලි එවන්නේ නෑ. ආන්ඩුවට සල්ලිත් ඕනේ උන්ගෙ පකේ නීති වලට අපි agree වෙන්නත ඕනේ
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ekawath kara ganna baruwa pana baye neda ara sakkili gothabaya rajapaksha wesa balla penala giye
    ඉතින් දැන් අරගල කාරයො ඔය කොරෝ ලස්සනට🤣🤣🤣
    ගෝඨාභය ගියපු ගමන් ලංකාවට සල්ලි එනවා කිව්වා ඔය ආවේ ලස්සනට🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඉතින් දැන් අරගල කාරයො ඔය කොරෝ ලස්සනට🤣🤣🤣
    ගෝඨාභය ගියපු ගමන් ලංකාවට සල්ලි එනවා කිව්වා ඔය ආවේ ලස්සනට🤣🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    Samuganne-Rick-Roll.gif
     
    • Haha
    Reactions: shenat

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Mulin ma oya hama huththatama wiruwa kiyana eka nawaththanna ona.suwa wiruwa , rana wiruwa, Rata wiruwa.. paka wiruwa thama.. mehata salli ewana hama ekama balanne unta rs keeyak hari wadiyen hambena ekata thama ewanne ... Lankawe un 98% ma hithanne thamun gana witharai.. undiyal nam jeewitheta nawaththanna bari wei..
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් කියලත් කියන්න පුළුවන්. හැබැයි නන්දලාල් කාරයා කරන්න පුළුවන් උපරිම දේ කරන්නෙ කියල හිතෙනව බං. වැඩි පිරිසකට බෙනිෆිට් වෙන දේ පොර කරන්නෙ.

    නැව ගිලෙන එක නවත්තන්න බෑ ඉක්මනට ගිලෙන එක නවත්තන්න තමා මේ ට්‍රයි කරන්නෙ.
    අනේ මන්දා බන් ගිලෙන් එක කල්දාගෙන රෙපය්ර් එහම් කරගෙන අයි පාව්න්න ඉඩක් පෙන්නේ නැද්ද