උන්මත්තකයිනි !

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ok guys and gurls um outa here, tc all, gud night/Morning, sweet, wet, hot, sexy and horny dreams, bye
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මොන කරුමයක්ද මේ.....!
    හැමදාම ජී ටී කවුද-උසයිද-සුදුයිද-බැඳළ ද? කවුද කෑල්ල-ඉන්නේ කොහෙද-වෙන වැඩක් නැද්ද?

    මෙතනට ඇවිල්ලා අනන්ත අප්‍රමාණ හරවත්-වැදගත් දේ කරන්න-බෙදා හදාගන්න තිබියදී මොකද්ද මේ නටන නාඩගම?
    මේක මහ පිස්සුවක් !
    ශත පහක ලාභ ප්‍රයෝජනයක් නොතකා එන එන ජෝකර්ලට විගඩං නටන්න දීලා පුදුම අනුකම්පාවකින් බලාගෙන ඉන්න-ඉවසන ජීටී අය්යා-,
    දෙකේ කෙළේට දාලා මෙතන අපායක් කරන උන්මත්තකයිනි !
    වැඩක් නැත්නම්,තමුන්ගේ වැසිකිළිය සෝදා ගනිවු !

    (පිටු අටක ප්‍රමානයේ කරුණු මකා දමන ලදී.)

    Oyage kathwa aththa, namuth minissu eka eka awashaya thwayan sandaha thread danawa. Ewama godak makuwa namuth makanna makanna eka gana thiyana unanduwa wadi wenwa.

    Enisa aththtama api karanna ona e threads ignore kalla aththtama praojanawath thread ekaka reply karana eka ho aluthen ehema thread ekak athi karana ekai.

    Meka public forum ekak nisa anik aya hadanna yanawata wada anik ayata adarshayak wena eka thama wadama honda de.

    mama oyage threads and post dakala thiyennawa ewala anthargathayath dakala thiyanwa. Digatama karagena yanna, oya wage kattiya elakiri ekata godak watinwa. :yes: mage suba pathum!
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    එකදහස් නවසිය බරගනන්වල :lol: හෑමෝම දාන් හිටියනේ බන් ඒ කාලේ
    :rofl:

    paw ban ohoma kindi epa :P
    Gihan ape lokkayya alida :rofl:
    ;)


    ඔව්ව මඩ ප්‍රහාර බන්, සාක්ශි නෑහෑ, :lol: අපි ඕවට සෑලේන්නේ නෑහෑ

    :rolleyes::rolleyes: දන්නෝ දනිති . .
     
    Status
    Not open for further replies.