උන් දැන් දුර ගිහින්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි එක තැන කරකෙවෙද්දී උන් අඩුපාඩු මැද හරි ගොඩක් දුර ගිහිං 2020 අලුත් ඉන්දියන් වාහන ඒ මදිවට උන් හෙන ලොකු භාණ්ඩ ප්‍රතිඅපනයන වරායක් හදන්න යනවලු....





    1597527862-India-s-proposed-transhipment-port-in-Nicobar-Islands-L.jpg



    --e6x9J8h-9kLZL3ui_Kct1I7iUyYRG5MilTY8nl3XVj_bpP0g1jSR5GzbDcHzSoUJCfznBq1u9a9qL7veIujwUU-FIZ-WZ9kAlDtGb5so53Acj1u6lG6KA7OKaBABZ5puyBtw



    117376308_945505139256736_7911187456283801817_o.jpg


    117371551_945505169256733_5629841519454097917_o.jpg


    117289932_945505202590063_2410221514608675453_o.jpg


    117384743_945505265923390_5327275644135574818_o.jpg


    117537468_945505302590053_5630011493754242955_o.jpg


    117720525_945505349256715_2855376436183705139_o.jpg


    117376308_945505139256736_7911187456283801817_o.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපට සොබ දහමෙන් ලැබුණු තෑගි ටික විකුණන් කන/මැනේජ් කරගන්න බැරුව දගලන අතරේ අනිත් රටවල් මහ මුහුදේ දූපත් හදල හරි ගොඩ යන්න බලනවා...

    ඉන්දියන් ජීප් බම්ප්....
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එක එක දේශපාලු බල්ලන්ට කඩේ ගිහින් අවුරුදු 70ක් තිස්සේ උන්ව පත් කරන එකේ විපාක ඉස්සරහට නියමෙට තේරෙයි. ඔහොම යන්කො...
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1606112752566.png


    View attachment 103517





    මහින්ද්‍රා තාර් හි දොර පහේ ජීප් රථය නුදුරු අනාගතයේ දියත් කළ හැකි අතර එය පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් වලින් බල ගැන්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මහින්ද්‍රා සමාගම සිය වෙබ් අඩවියෙන් ප්‍රවේශ මට්ටමේ AX ප්‍රභේද ඉවත් කළ අතර එය අඩු ඉල්ලුමක් නිසා බව පෙනේ. ගෘහස්ථ වාහන සඳහා විශේෂඥයෙක් පැවසූයේ වෙනස් විදියේ තැනක ඇති ඉල්ලුම සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරන බැවන් ඉහත නිෂ්පාදනය නවතා දමා ඇතැයි කියනු ලැබේ. වර්තමානයේදී, පෙට්‍රල් හා ඩීසල් ඉන්ධන විකල්ප දෙකෙහිම hard top හා automatic සම්ප්‍රේෂණ සහිත ප්‍රභේද බොහෝ දුරට ගැනුම්කරුවන් විසින් වඩාත් කැමති වේවි යැයි අදහස් කරනවා.

    ඉහළ පෙළේ LX automatic මාදිලිය සඳහා මාස හතක් දක්වා දිගු කාලයක් බලා සිටීමට සිදු වේවි. නුදුරු අනාගතයේ දී AX ප්‍රභේද සඳහා වෙන් කිරීම් නැවත ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මහින්ද්‍රා දැනටමත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ 2021 ජනවාරි මාසයේදී මසකට ඒකක 2,000 සිට 3,000 දක්වා නිෂ්පාදනය වේගවත් කරන බවයි. එය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළදී දැවැන්ත වෙන්කරවා ගැනීම් ප්‍රමාණයක් එනම් 20,000 කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත.

    මූලික AX මාදිලිය නොමැති නිසා 2020 මහින්ද්‍රා තාර් පිරිනමනු ලබන්නේ ආසන හතරක් ලෙස convertible හා hard top ප්‍රභේදයන්ගෙන් පමණි. නව ඕෆ්-රෝඩ් මාදිලිය තරම් කතාබහ උන වෙනත් කිසිදු මගී වාහනයක් මෑත කාලීන මතකයේ නොතිබූ අතර, ඔක්තෝබර් මස මුලදී වෙළඳපොළ දියත් කළ දින සිට දොර පහේ ප්‍රභේදය වටා ඇති අවධානය දිගටම පවතී.
    
    දොර පහේ ප්‍රභේදය නුදුරු අනාගතයේදී පැමිණිය හැකි අතර, off road SUV රථයේ ප්‍රායෝගික භාවිතය වැඩි දියුණු කිරීමට එය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පදිංචිකරුවන් සඳහා වැඩි ඉඩක් ලබා දීම මගින් පවුල් පදනම් කරගත් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇති අතර ගමන් මලු අවකාශය වැඩි වීමත් සමඟ එය දැනට පවතින දොර තුනේ මාදිලිය සඳහා විශාල පහරක් බවට පත්විය හැකිය.

    නව පරම්පරාවේ මහින්ද්‍රා තාර් පෙර මාදිලියට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වී ඇති අතර එය නව බඳ නිර්මාණ ශිල්පයක් මත පදනම් වී ඇත. මීට අමතරව මහීන්ද්‍ර විසින් නව තාර් රථය නවීන ජීවන රටාව මත පදනම් වූ ඉහළ මාදිලියේ ඇතුළත නිමාවක් හා නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත SUV රථයක් බවට පත්කිරීම සඳහා ඉතා අනර්ඝ කාර්යයක් ඉටු කර ඇත. දොරවල් පහකින් යුත් මෙම ප්‍රභේදයට මරුටි සුසුකි ජිම්නි හි ඉන්දියානු දොර පහේ අනුවාදයට එරෙහිව කෙලින්ම තරඟ කළ හැකිය.

    2022 ට පෙර දොර පහේ මහින්ද්‍රා තාර් දියත් කරනු ඇතැයි අපේක්ෂා නොකරන අතර දැනට ඕෆ්-රෝඩ් රථය සඳහා ලීටර් 2 කේ, සිලින්ඩර හතරේ ටර්බෝ එම්ස්ටාලියන් පෙට්‍රල් එන්ජිම (152hp), (320Nm AT) හා ලීටර් 2.2 ඩීසල් 132 hp සහ 300 Nm යොදා ගනු ඇති අතර මේ දෙකම යුගලනය කර ඇත්තේ වේග හයේ automatic හෝ manual ගියර් පද්ධතියක් සහ සම්මත 4 × 4 (4wd) manual පද්ධතියකිනි.View attachment 103517
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඇයි බන් හම්බන්තොට port එක හදන කාලේ එකත් වැඩක් නෑ කිව්වා නේද දැන් එක තැන කරකෙවෙනවා කියන්නේ :D