කතා කරලා බලපන්කො උබත් හොද කොල්ලෙක්නේ දැන් කලවයසත් හරි එකේ නංගිගේ ෆොටෝ එකක් එහෙම pm කරලා ඉල්ලගෙන බලලා උබත් කැමති නම් එහෙනුත් කැමති නම් කරගනින්. කොච්චර රටවටේ දිව්වත් සමහරවිට උබේ සහකාරී එළකිරි පිහිටෙන් ලැබෙන්නත් බැරි නෑමාව මෙන්ශන් කරලා නෑ නංගිට![]()
කතා කරලා බලපන්කො උබත් හොද කොල්ලෙක්නේ දැන් කලවයසත් හරි එකේ නංගිගේ ෆොටෝ එකක් එහෙම pm කරලා ඉල්ලගෙන බලලා උබත් කැමති නම් එහෙනුත් කැමති නම් කරගනින්. කොච්චර රටවටේ දිව්වත් සමහරවිට උබේ සහකාරී එළකිරි පිහිටෙන් ලැබෙන්නත් බැරි නෑමාව මෙන්ශන් කරලා නෑ නංගිට![]()
හම්මේ ඇති යන්තන් එකක් සෙට් වේගෙන එන්නේ
හම්මේ ඇති යන්තන් එකක් සෙට් වේගෙන එන්නේ![]()
ත්රෙඩ් එක දාපු එකාගේ මෝඩකම නෙවෙයි බං. මනුස්සයෙක් මොකක් හරි දෙයක් ගැන ප්රශ්නයක් ඇහුවම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්න හරි එහෙම උත්තර දෙන්න බැරි නම් පාඩුවේ යන්න හරි නොදන්න නිසා තමන්ගේ තියෙන අවලම්කම වනචරකමයි එතන අතාරිනවා. බලපන් ඇත්තක් උනත් බොරුවක් උනත් මේක අහලා තියෙන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගි ගැන ඒත් සහෝදරියක් ගැන සහෝදරයෙක්ගෙන් අහන ප්රශ්නද සමහරු අහලා තියෙන්නේ. හැමෝම ඉන්නේ තමන්ගේ ජිවිත ඇතුලේ එක එක අමාරු කාලවල. අපිට විහිළුවක් වගේ දැනෙන සමහර දේවල් ඒකට ඇත්තටම මුණදෙන කෙනාට විහිළුවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ, සහෝදරයෝ, ගෑණි දරුවෝ ගැන වගේ සංවේදී කාරණා වලදීවත් තමන්ගේ ඇතුලේ ඉන්න සතා ලෝකෙට නොපෙන්වා ඉන්න තරම් හික්මීමක් ඇතිකර ගන්නවා නම් හොදයි.meka attata ahapu deyak nam,Thread eka dapu modakama kiyala muta hithenawa athi
Nangita 26i mallita 33iage kiyapan bro malligei nangigei,
Na ban elakiri pavula ohoma tamameka attata ahapu deyak nam,Thread eka dapu modakama kiyala muta hithenawa athi
Na ban elakiri pavula ohoma tamameka attata ahapu deyak nam,Thread eka dapu modakama kiyala muta hithenawa athi
Heshan ape game kollekකතා කරලා බලපන්කො උබත් හොද කොල්ලෙක්නේ දැන් කලවයසත් හරි එකේ නංගිගේ ෆොටෝ එකක් එහෙම pm කරලා ඉල්ලගෙන බලලා උබත් කැමති නම් එහෙනුත් කැමති නම් කරගනින්. කොච්චර රටවටේ දිව්වත් සමහරවිට උබේ සහකාරී එළකිරි පිහිටෙන් ලැබෙන්නත් බැරි නෑ![]()
Meke un mechchara ahalath OP thama original post eka edit karala nane wisthara daala.ත්රෙඩ් එක දාපු එකාගේ මෝඩකම නෙවෙයි බං. මනුස්සයෙක් මොකක් හරි දෙයක් ගැන ප්රශ්නයක් ඇහුවම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්න හරි එහෙම උත්තර දෙන්න බැරි නම් පාඩුවේ යන්න හරි නොදන්න නිසා තමන්ගේ තියෙන අවලම්කම වනචරකමයි එතන අතාරිනවා. බලපන් ඇත්තක් උනත් බොරුවක් උනත් මේක අහලා තියෙන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගි ගැන ඒත් සහෝදරියක් ගැන සහෝදරයෙක්ගෙන් අහන ප්රශ්නද සමහරු අහලා තියෙන්නේ. හැමෝම ඉන්නේ තමන්ගේ ජිවිත ඇතුලේ එක එක අමාරු කාලවල. අපිට විහිළුවක් වගේ දැනෙන සමහර දේවල් ඒකට ඇත්තටම මුණදෙන කෙනාට විහිළුවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ, සහෝදරයෝ, ගෑණි දරුවෝ ගැන වගේ සංවේදී කාරණා වලදීවත් තමන්ගේ ඇතුලේ ඉන්න සතා ලෝකෙට නොපෙන්වා ඉන්න තරම් හික්මීමක් ඇතිකර ගන්නවා නම් හොදයි.
Me serama adaala details ube original post ekema daapan bn.Nangita 26i mallita 33i
Na ban elakiri pavula ohoma tama
------ Post added on Oct 5, 2021 at 4:21 PM
Na ban elakiri pavula ohoma tama
Heshan ape game kollek
------ Post added on Oct 5, 2021 at 4:24 PM
pomeyek wenna epa hut*onangi danatath yaluwel aththe bn... sure ekata kadagenda danneth na.. malli nam paw ithin
ඇත්ත කතාව..ජෝක් වෙනයි,මිනිස්සුන්ගෙ ජීවිත කතා වෙනයි..ත්රෙඩ් එක දාපු එකාගේ මෝඩකම නෙවෙයි බං. මනුස්සයෙක් මොකක් හරි දෙයක් ගැන ප්රශ්නයක් ඇහුවම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්න හරි එහෙම උත්තර දෙන්න බැරි නම් පාඩුවේ යන්න හරි නොදන්න නිසා තමන්ගේ තියෙන අවලම්කම වනචරකමයි එතන අතාරිනවා. බලපන් ඇත්තක් උනත් බොරුවක් උනත් මේක අහලා තියෙන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගි ගැන ඒත් සහෝදරියක් ගැන සහෝදරයෙක්ගෙන් අහන ප්රශ්නද සමහරු අහලා තියෙන්නේ. හැමෝම ඉන්නේ තමන්ගේ ජිවිත ඇතුලේ එක එක අමාරු කාලවල. අපිට විහිළුවක් වගේ දැනෙන සමහර දේවල් ඒකට ඇත්තටම මුණදෙන කෙනාට විහිළුවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ, සහෝදරයෝ, ගෑණි දරුවෝ ගැන වගේ සංවේදී කාරණා වලදීවත් තමන්ගේ ඇතුලේ ඉන්න සතා ලෝකෙට නොපෙන්වා ඉන්න තරම් හික්මීමක් ඇතිකර ගන්නවා නම් හොදයි.
පොඩි ප්රස්නෙකට තියෙන්නෙ කීපදෙනෙක් ඉන්නවනෙ බං...mewa pin athe wada mcjn


ඇත්ත කතාව..ජෝක් වෙනයි,මිනිස්සුන්ගෙ ජීවිත කතා වෙනයි..![]()
![]()
පොඩි ප්රස්නෙකට තියෙන්නෙ කීපදෙනෙක් ඉන්නවනෙ බං...
------ Post added on Oct 5, 2021 at 7:18 PM
mata nm nitharaga jayak.Tharaga karala jayagrahanaaya krnna one bn![]()
![]()
![]()
දෙන්නටම පේපර් ඇඩ් එකක් දාපන්. ඒ වගේම ඒ දෙන්නාටම මගුල් හොයනවා කියලා ටිකක් දන්න යාලුවෝ විස්වාස නැදැයෝ අතරේ කියපං. ඉගෙන ගෙන රස්සවක් තියනවානම් කෙන්දර වලත් ලොකු අවුලක් නැත්තම් පේපර් ඇඩ් වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා බං. පත්තර වල ඉන්න බහුතරය නරක නැ, ඒ මිනිස්සුන්ටත් උබලට වගේ වෙලාව මිස් වෙලා විතරයි.මගේ නන්ගිට මල්ලිට විවාහ වීමට කෙනෙක් හොයනවා තාත්තා නැතිඋන නිසා මගේ ඔලුවේ බර තියෙන්නේ හොයා ගන්න විදිහක් කියපල්ලා
paw newe pin karala thiyana hinda thamay e wage kenek hambune.api oyata paw kynne ekane![]()
![]()
![]()
දැං උඹ මොනව කරලද,මොකක් පෙන්නලද ජයග්රහණය කරන්නෙ කියපන්...කරන්න දෙයක් තියෙන්නත් එපැයි දිනන්න...Tharaga karala jayagrahanaaya krnna one bn![]()
![]()
![]()
