උන් දෙන්නම යාලු වෙන්නේ නෑ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාව මෙන්ශන් කරලා නෑ නංගිට 😥
    කතා කරලා බලපන්කො උබත් හොද කොල්ලෙක්නේ දැන් කලවයසත් හරි එකේ නංගිගේ ෆොටෝ එකක් එහෙම pm කරලා ඉල්ලගෙන බලලා උබත් කැමති නම් එහෙනුත් කැමති නම් කරගනින්. කොච්චර රටවටේ දිව්වත් සමහරවිට උබේ සහකාරී එළකිරි පිහිටෙන් ලැබෙන්නත් බැරි නෑ 👍
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    හම්මේ ඇති යන්තන් එකක් සෙට් වේගෙන එන්නේ 😌😌
    cat-wow.gif
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    meka attata ahapu deyak nam,Thread eka dapu modakama kiyala muta hithenawa athi
    ත්‍රෙඩ් එක දාපු එකාගේ මෝඩකම නෙවෙයි බං. මනුස්සයෙක්‌ මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්න හරි එහෙම උත්තර දෙන්න බැරි නම් පාඩුවේ යන්න හරි නොදන්න නිසා තමන්ගේ තියෙන අවලම්කම වනචරකමයි එතන අතාරිනවා. බලපන් ඇත්තක් උනත් බොරුවක් උනත් මේක අහලා තියෙන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගි ගැන ඒත් සහෝදරියක් ගැන සහෝදරයෙක්ගෙන් අහන ප්‍රශ්නද සමහරු අහලා තියෙන්නේ. හැමෝම ඉන්නේ තමන්ගේ ජිවිත ඇතුලේ එක එක අමාරු කාලවල. අපිට විහිළුවක් වගේ දැනෙන සමහර දේවල් ඒකට ඇත්තටම මුණදෙන කෙනාට විහිළුවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ, සහෝදරයෝ, ගෑණි දරුවෝ ගැන වගේ සංවේදී කාරණා වලදීවත් තමන්ගේ ඇතුලේ ඉන්න සතා ලෝකෙට නොපෙන්වා ඉන්න තරම් හික්මීමක් ඇතිකර ගන්නවා නම් හොදයි.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,140
    720
    113
    38
    kalutara
    age kiyapan bro malligei nangigei,
    Nangita 26i mallita 33i

    meka attata ahapu deyak nam,Thread eka dapu modakama kiyala muta hithenawa athi
    Na ban elakiri pavula ohoma tama
    ------ Post added on Oct 5, 2021 at 4:21 PM

    meka attata ahapu deyak nam,Thread eka dapu modakama kiyala muta hithenawa athi
    Na ban elakiri pavula ohoma tama
    කතා කරලා බලපන්කො උබත් හොද කොල්ලෙක්නේ දැන් කලවයසත් හරි එකේ නංගිගේ ෆොටෝ එකක් එහෙම pm කරලා ඉල්ලගෙන බලලා උබත් කැමති නම් එහෙනුත් කැමති නම් කරගනින්. කොච්චර රටවටේ දිව්වත් සමහරවිට උබේ සහකාරී එළකිරි පිහිටෙන් ලැබෙන්නත් බැරි නෑ 👍
    Heshan ape game kollek
    ------ Post added on Oct 5, 2021 at 4:24 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    ත්‍රෙඩ් එක දාපු එකාගේ මෝඩකම නෙවෙයි බං. මනුස්සයෙක්‌ මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්න හරි එහෙම උත්තර දෙන්න බැරි නම් පාඩුවේ යන්න හරි නොදන්න නිසා තමන්ගේ තියෙන අවලම්කම වනචරකමයි එතන අතාරිනවා. බලපන් ඇත්තක් උනත් බොරුවක් උනත් මේක අහලා තියෙන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගි ගැන ඒත් සහෝදරියක් ගැන සහෝදරයෙක්ගෙන් අහන ප්‍රශ්නද සමහරු අහලා තියෙන්නේ. හැමෝම ඉන්නේ තමන්ගේ ජිවිත ඇතුලේ එක එක අමාරු කාලවල. අපිට විහිළුවක් වගේ දැනෙන සමහර දේවල් ඒකට ඇත්තටම මුණදෙන කෙනාට විහිළුවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ, සහෝදරයෝ, ගෑණි දරුවෝ ගැන වගේ සංවේදී කාරණා වලදීවත් තමන්ගේ ඇතුලේ ඉන්න සතා ලෝකෙට නොපෙන්වා ඉන්න තරම් හික්මීමක් ඇතිකර ගන්නවා නම් හොදයි.
    Meke un mechchara ahalath OP thama original post eka edit karala nane wisthara daala.
    Nangi and malli ge wayasa, education, ubalage pawule wisthara ehema daapan original post ekema balana ekekta penna.

    Nangita 26i mallita 33i

    Na ban elakiri pavula ohoma tama
    ------ Post added on Oct 5, 2021 at 4:21 PM

    Na ban elakiri pavula ohoma tama

    Heshan ape game kollek
    ------ Post added on Oct 5, 2021 at 4:24 PM
    Me serama adaala details ube original post ekema daapan bn.
    ------ Post added on Oct 5, 2021 at 5:05 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ත්‍රෙඩ් එක දාපු එකාගේ මෝඩකම නෙවෙයි බං. මනුස්සයෙක්‌ මොකක් හරි දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්න හරි එහෙම උත්තර දෙන්න බැරි නම් පාඩුවේ යන්න හරි නොදන්න නිසා තමන්ගේ තියෙන අවලම්කම වනචරකමයි එතන අතාරිනවා. බලපන් ඇත්තක් උනත් බොරුවක් උනත් මේක අහලා තියෙන්නේ අයියා කෙනෙක් තමන්ගේ නංගි ගැන ඒත් සහෝදරියක් ගැන සහෝදරයෙක්ගෙන් අහන ප්‍රශ්නද සමහරු අහලා තියෙන්නේ. හැමෝම ඉන්නේ තමන්ගේ ජිවිත ඇතුලේ එක එක අමාරු කාලවල. අපිට විහිළුවක් වගේ දැනෙන සමහර දේවල් ඒකට ඇත්තටම මුණදෙන කෙනාට විහිළුවක් නොවෙන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියෝ, සහෝදරයෝ, ගෑණි දරුවෝ ගැන වගේ සංවේදී කාරණා වලදීවත් තමන්ගේ ඇතුලේ ඉන්න සතා ලෝකෙට නොපෙන්වා ඉන්න තරම් හික්මීමක් ඇතිකර ගන්නවා නම් හොදයි.
    ඇත්ත කතාව..ජෝක් වෙනයි,මිනිස්සුන්ගෙ ජීවිත කතා වෙනයි.. (y) (y) :love2:

    mewa pin athe wada mcjn
    පොඩි ප්‍රස්නෙකට තියෙන්නෙ කීපදෙනෙක් ඉන්නවනෙ බං...:lol::lol:
    ------ Post added on Oct 5, 2021 at 7:18 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇත්ත කතාව..ජෝක් වෙනයි,මිනිස්සුන්ගෙ ජීවිත කතා වෙනයි.. (y) (y) :love2:

    පොඩි ප්‍රස්නෙකට තියෙන්නෙ කීපදෙනෙක් ඉන්නවනෙ බං...:lol::lol:
    ------ Post added on Oct 5, 2021 at 7:18 PM

    Tharaga karala jayagrahanaaya krnna one bn :lol: :lol: :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මගේ නන්ගිට මල්ලිට විවාහ වීමට කෙනෙක් හොයනවා තාත්තා නැතිඋන නිසා මගේ ඔලුවේ බර තියෙන්නේ හොයා ගන්න විදිහක් කියපල්ලා
    දෙන්නටම පේපර් ඇඩ් එකක් දාපන්. ඒ වගේම ඒ දෙන්නාටම මගුල් හොයනවා කියලා ටිකක් දන්න යාලුවෝ විස්වාස නැදැයෝ අතරේ කියපං. ඉගෙන ගෙන රස්සවක් තියනවානම් කෙන්දර වලත් ලොකු අවුලක් නැත්තම් පේපර් ඇඩ් වැඩේ ගොඩක් ඉක්මන් වෙනවා බං. පත්තර වල ඉන්න බහුතරය නරක නැ, ඒ මිනිස්සුන්ටත් උබලට වගේ වෙලාව මිස් වෙලා විතරයි.

    යාලුවන්ට කියන්න කිව්වෙ ඔපිස් වලින් ඒවායේ පවුල් වලින් එනවා යෝජනා. එවා අතරිනුත් හොද ඒවා තියෙන්න පුලුවන්.

    ඉතා ඉක්මනින් සුබ ආරංචියක් අසන්නට ලැබේවා.