උන් මගේ අම්මව මැරුවා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ප්ලැනට් ඔෆ් ඒප්ස් ෆිල්ම්1ට පට්ට ආසයි. මොකද මට දැනෙනවා ඒක කවදහරි වෙන්න පුලුවන් දෙයක් කියල.. මම ඩොකියුමන්ටරි සෙට්1ක් බැලුවා ඉස්සර කොංගෝවේ හෙනම කැලේට ගොරිල්ලා,චිම්පන්සියෝ මිනිස්සු එක්ක ඉන්ටරැක්ට් වෙන හැටි... උන් ඇගිලි වලින් කරන දේවල්.. උන් කූබි ගුලවල් වලට පොඩි කෝටු දාල කනවා කූබි. අන්තිමේ ඒ කෝටුව කඩල නියපොතු සුද්ද කරගන්නවා උන්ම.. මිනිස්සුම තමා පෙනුම තමා පොඩ්ඩ වෙනස්... මට නම් මාර ඖල් මේ සත්තු කූඩු කරන් ඉන්න එක. කොචර නම් දුක විදිනව ඇත්ද... කොහේ හරි සූ එකක කෙල්ලෙක් ෆොන්1ක් ගෙනත් ඉමේජ්ස් පෙන්නනව යව යව ෆෝන්1න් චිම්පන්සියෝ ගැන. අන්තිමේ චිම්පන්සියා ඇගිල්ලෙන් ස්ලයිඩ් කරනව පෙන්නව අරකිට ඒකි එතකොට තමා ස්ලයිඩ් කරන්නෙ.. මිනිස්සුම තමා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    කොල්ලෙක් නේද ඔය වැඩේ මුලින්ම කරන්නේ

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    බලල තියෙනවද පොඩි ට්‍රික් එකකට ච්ම්පන්සියෙක් හිනා වෙන වීඩියෝ එක ! හිතෙන්නෙ මිනිහෙක් කියලමයි !
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මම ප්ලැනට් ඔෆ් ඒප්ස් ෆිල්ම්1ට පට්ට ආසයි. මොකද මට දැනෙනවා ඒක කවදහරි වෙන්න පුලුවන් දෙයක් කියල.. මම ඩොකියුමන්ටරි සෙට්1ක් බැලුවා ඉස්සර කොංගෝවේ හෙනම කැලේට ගොරිල්ලා,චිම්පන්සියෝ මිනිස්සු එක්ක ඉන්ටරැක්ට් වෙන හැටි... උන් ඇගිලි වලින් කරන දේවල්.. උන් කූබි ගුලවල් වලට පොඩි කෝටු දාල කනවා කූබි. අන්තිමේ ඒ කෝටුව කඩල නියපොතු සුද්ද කරගන්නවා උන්ම.. මිනිස්සුම තමා පෙනුම තමා පොඩ්ඩ වෙනස්... මට නම් මාර ඖල් මේ සත්තු කූඩු කරන් ඉන්න එක. කොචර නම් දුක විදිනව ඇත්ද... කොහේ හරි සූ එකක කෙල්ලෙක් ෆොන්1ක් ගෙනත් ඉමේජ්ස් පෙන්නනව යව යව ෆෝන්1න් චිම්පන්සියෝ ගැන. අන්තිමේ චිම්පන්සියා ඇගිල්ලෙන් ස්ලයිඩ් කරනව පෙන්නව අරකිට ඒකි එතකොට තමා ස්ලයිඩ් කරන්නෙ.. මිනිස්සුම තමා...
    :(
     
    • Like
    Reactions: D_Mad

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Oyawagema thama Youtube eke "Tyke the elephant" balapan

    minissu worth naha earth wala resources bedaganna anik jeevin ekka.

    Corona or wena deyak hadila minissu serama marila yanna one.
    (including me too)