ඇයි බන් එක සැරේ බනින්නේ කතා කරලා විසදා ගන්න බැරි දෙයක් නම් බැනපන්
මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්නබැන්න ම හැපී වගේ හැසිරෙන්න එපා බං. ඒක මහ අඩු කුලේ. මම නම් ඔය වගේ වෙලාවට ඒක දැක්කෙ නෑ ඇහුනෙ නෑ ගානට ඉන්නව. කාට උනත් ආත්ම ගරුත්වයක් තියෙනව නෙ. හිනා වෙච්ච එක උන්ගෙ අඩු කුලේකම. වටින ආකල්ප චීප් මිනිස්සු ලග නෑ. ඒක උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.![]()

මටත් හිතුනා කලෙ gon වැඩේ කියල,කෑ ගහන එක හෙන ගොන් නේද? ඔය වගේ හැසිරෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන්, හොද personality එකක් තියන cool පොරක් ( for ex අන්‍රය්යා වගේ) ඔය වගේ අවස්තාවකදි කොහොම හැසිරෙයිද කියලා. Thank me later for this tip.![]()
එහෙම එකෙකුත් ඉන්නව ද ? මට මතක නෑමම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්නකියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ.
බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ..
![]()
එතකොට ලොකු වෙන්නේ උබද ?මගේ පුතා නිදියන්නේ
මේ බහිරවයා වගේ ඌ.. unp තමයි මතක විදියට.kawuda ban e?
මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්නකියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ.
බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ..
![]()
කැමරා චෙක් කරන්න බෑ කිව්වොත්, ටහුකන්න කියල කලිසම ගලවල ජොකා පිටින්ම ගහගන්න පලයන්. ඒ අවස්තාව වෙනකම් ඉවසීමෙන් හිටපන්.
අජිත් පී පෙරේරා.මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්නකියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ.
බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ..
![]()
මේ බහිරවයා වගේ ඌ.. unp තමයි මතක විදියට.
මේ ටිකේ වැඩිය දකින්න නෑ .
නෑ බන්.. මම ඔය දාලා තියන video එකේ ඉන්න එකා වගේමයි මුනයි , උසයි මහතයි.
බිල් කරන මැදදී කොහොමද බන් දෙන්නේ ??mama nam badu godak aran yanwa nam eka deka athe thiyan que eka inna ewunta yanna denwa.
eka deyak athe thiyan boruwata unuth rasthiyadu wena eke therumak nane,
Parliament Manthri kenek counter ekata pan gediyak ussan ena ekath wenna ba neda ban?නෑ බන්.. මම ඔය දාලා තියන video එකේ ඉන්න එකා වගේමයි මුනයි , උසයි මහතයි.
මම උගේ නම දන්නේ නෑ .
බිල් කරන මැදදී කොහොමද බන් දෙන්නේ ??
මම බිල් කරන්න කලින් නම් ඔය තනි අයිස් කරීම් එකක් හරි බඩු වක් දෙකක් තියන උන්ව කතා කරල යවනවා කලින්.. මූ මේ මගේ බඩු බිල් කරන මැද්දේ ඇවිත් පාන් ගෙඩිය ගැහුවේ.
------ Post added on Apr 7, 2024 at 2:02 PM
UNP එකේ එක මන්ත්‍රී කෙනයි බන් ඉන්නේ. වජිර සර්අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල
බිල් කරන මැදදී කොහොමද බන් දෙන්නේ ??
මම බිල් කරන්න කලින් නම් ඔය තනි අයිස් කරීම් එකක් හරි බඩු වක් දෙකක් තියන උන්ව කතා කරල යවනවා කලින්.. මූ මේ මගේ බඩු බිල් කරන මැද්දේ ඇවිත් පාන් ගෙඩිය ගැහුවේ.
------ Post added on Apr 7, 2024 at 2:02 PM