උන් මාව බලු කල

dilann

Well-known member
  • Jul 6, 2018
    67,257
    166,492
    113
    එකමත් එක රටක
    බැන්න ම හැපී වගේ හැසිරෙන්න එපා බං. ඒක මහ අඩු කුලේ. මම නම් ඔය වගේ වෙලාවට ඒක දැක්කෙ නෑ ඇහුනෙ නෑ ගානට ඉන්නව. කාට උනත් ආත්ම ගරුත්වයක් තියෙනව නෙ. හිනා වෙච්ච එක උන්ගෙ අඩු කුලේකම. වටින ආකල්ප චීප් මිනිස්සු ලග නෑ. ඒක උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. 😑
    මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්න 😐 කියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ. 🥴 බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ.. :rofl:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    කෑ ගහන එක හෙන ගොන් නේද? ඔය වගේ හැසිරෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන්, හොද personality එකක් තියන cool පොරක් ( for ex අන්‍රය්යා වගේ) ඔය වගේ අවස්තාවකදි කොහොම හැසිරෙයිද කියලා. Thank me later for this tip. 😘
    මටත් හිතුනා කලෙ gon වැඩේ කියල,
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්න 😐 කියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ. 🥴 බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ.. :rofl:
    එහෙම එකෙකුත් ඉන්නව ද ? මට මතක නෑ😂 ඔහොම උණා නම් මම කියනව තමුන්ගෙ වටේ නෙමෙයි ලෝකෙ කැරකෙන්නෙ පොඩ්ඩක් ඉන්නව කියල.
     
    • Like
    Reactions: dilann

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    උස්තැන් දැක හැකිලින්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා නිදියන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    Upadana rupa.kegahala tiyenne ube hithatamai.ubata hina wela tiyenneth ube hitha.kellek manager kenek kiyala hadagtte ube hithin neda.chakku anidassanan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    හැම දේකටම ටිපර් වෙන්න එපා බන්. මෝඩයොන්ටත් සල්ලි තියෙනවා. උන් ඒවා පාවිච්චි කරල හොඳ ඇඳුම් වාහන රූපය ලස්සන කරගන්නවා. හැබැයි උන්ගෙ කිසි කොලිටියක් නෑ. උන්ට නැති ඒ ක්ලාස් එක පෙන්නලයි උබ උන්ගෙන් වෙනස් වෙන්න ඔනේ.

    කැමරා චෙක් කරන්න බෑ කිව්වොත්, ටහුකන්න කියල කලිසම ගලවල ජොකා පිටින්ම ගහගන්න පලයන්. ඒ අවස්තාව වෙනකම් ඉවසීමෙන් හිටපන්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,008
    113
    මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්න 😐 කියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ. 🥴 බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ.. :rofl:

    mama nam badu godak aran yanwa nam eka deka athe thiyan que eka inna ewunta yanna denwa.
    eka deyak athe thiyan boruwata unuth rasthiyadu wena eke therumak nane,

    me gini rasne kohmda ban ubala jokku adinne.

    man nam sivil pita shorta gahala kothana yanneth.

    wedata yanakota withrayi joka danne, ekath boxer type loose kota kalisamak
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,754
    113
    Mother Earth

    මම එක පාරක් කීල්ස් බඩු ගොඩක් බිල් කර කර ඉද්දි පිටිපස්සේ කළු මහත කොටෙක් නලියනවා වගේ ලාවට දැක්ක. මම ඌ දිහා බලුවේ නෑ . මගේ ටික ට්‍රොලියෙන් උඩට දදා හිටියේ. මූ තනියම කියනව ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා. මූ තනි පාන් ගෙඩියක් උස්සන් ඉන්නේ. මූ මගේ බඩු ගොඩ අස්සේ මුගේ පාන් ගෙඩියත් ඔබනව . මම ටිකක් හැරිලා කිව්වා "පොඩ්ඩක් ඉන්න 😐 කියලා පොඩි මරුසි ලුක් එකකින්. මූ ගෙඩිය ගත්ත. මට ආයිත් හැරුනම මුගේ මුන දැකල පුරුද්යි වගේ. 🥴 බලද්දී අර UNP එකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව කළු කොට කට වාචාල (සකල ගුරු එකේ බහිරවයා ගේ ලුක් එකම තියන ).. ඌ තමයි ඉදල තියෙන්නේ.. :rofl:
    අජිත් පී පෙරේරා. :unsure:

    1712478259897.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,257
    166,492
    113
    එකමත් එක රටක
    අජිත් පී පෙරේරා. :unsure:

    View attachment 227672
    නෑ බන්.. මම ඔය දාලා තියන video එකේ ඉන්න එකා වගේමයි මුනයි , උසයි මහතයි.
    මම උගේ නම දන්නේ නෑ .

    mama nam badu godak aran yanwa nam eka deka athe thiyan que eka inna ewunta yanna denwa.
    eka deyak athe thiyan boruwata unuth rasthiyadu wena eke therumak nane,
    බිල් කරන මැදදී කොහොමද බන් දෙන්නේ ??

    මම බිල් කරන්න කලින් නම් ඔය තනි අයිස් කරීම් එකක් හරි බඩු වක් දෙකක් තියන උන්ව කතා කරල යවනවා කලින්.. මූ මේ මගේ බඩු බිල් කරන මැද්දේ ඇවිත් පාන් ගෙඩිය ගැහුවේ.
    ------ Post added on Apr 7, 2024 at 2:02 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නෑ බන්.. මම ඔය දාලා තියන video එකේ ඉන්න එකා වගේමයි මුනයි , උසයි මහතයි.
    මම උගේ නම දන්නේ නෑ .

    බිල් කරන මැදදී කොහොමද බන් දෙන්නේ ??

    මම බිල් කරන්න කලින් නම් ඔය තනි අයිස් කරීම් එකක් හරි බඩු වක් දෙකක් තියන උන්ව කතා කරල යවනවා කලින්.. මූ මේ මගේ බඩු බිල් කරන මැද්දේ ඇවිත් පාන් ගෙඩිය ගැහුවේ.
    ------ Post added on Apr 7, 2024 at 2:02 PM
    Parliament Manthri kenek counter ekata pan gediyak ussan ena ekath wenna ba neda ban?

    uba ekko wena e wage ekekwa dakinna athi.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,008
    113
    බිල් කරන මැදදී කොහොමද බන් දෙන්නේ ??

    මම බිල් කරන්න කලින් නම් ඔය තනි අයිස් කරීම් එකක් හරි බඩු වක් දෙකක් තියන උන්ව කතා කරල යවනවා කලින්.. මූ මේ මගේ බඩු බිල් කරන මැද්දේ ඇවිත් පාන් ගෙඩිය ගැහුවේ.
    ------ Post added on Apr 7, 2024 at 2:02 PM

    aa ehenam uba hari ethana.
    oya weleta anik cashier la manage karna eka la ehema balala aruwa kattiya nathi thanakata yawanna one,
    keels eke nam ehema wenwane.
    uba busy time ekakda gihin hitiye
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,629
    113
    ඕකට ඉතින් කෑ ගහන්න ඕනැයැ බිල් කරන තැනටම අයිටම් එක ගෙනාව නම් ඒක එතන තියෙනවනෙ.
     
    • Like
    Reactions: MR.YOLO