උන් මාව බලු කල

dilann

Well-known member
  • Jul 6, 2018
    67,277
    166,548
    113
    එකමත් එක රටක
    sira kathawa.. oka math godak thanwala note karala tiynwa

    kaa gahala sadde dala wadak na bn... iwasimen katha karana tharamata tama hoda. mala paninawa thama oya wage situation waladi. but passe end of senario kalpana karala baladdi hithenwa aparade le puccha gatte kiyla.
    ------ Post added on Apr 7, 2024 at 3:19 PM
    සමහර වෙලාවට අපිට කොච්චර බැලුවත් පෙන්නේ නැති අපේම mistake එකක් වෙන්නත් පුලුවන් ඔය වගේ වෙලාවක.
    මුලින්ම කෑගහල පස්සේ අපේ පැත්තේ වැරැද්ද උනොත් වස නෝන්ඩිය.. හොදින් කතා කරාම වැරැද්ද තියෙන්නේ අපේ පැත්තේ උනත් අවුලක් නෑ .

    නැත්නම් මේකේ වගේ. ;)

    • Like
    Reactions: Hermes

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සාමාන්‍යයෙන් ඔය සේවකයන්ට බනින්න එපා එතකොට අපිත් ඒ ලෙවල් එකටම වැටෙනවා . ඒ වගේම අක්කා මල්ලි ලෙවල් එකට යන්නත් එපා නම කියලා හොදින් කතා කරන්න .

    හැබැයි උඹ ඔය කිව්ව දෙවනි එක මැනේජර් බොරුවට බැන්න එක නම් ලංකාවේ තියෙන සිරාම ප්‍රශ්නයක්. මොන නීතිය ගෙනාවත් කරප්ශන් නැති කරන්න බැරි මේක නිසා. මොකද නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න උන් ඔක්කොම හිතවත්කමට කේස් යට ගහනවා .
     
    • Like
    Reactions: Hermes

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ. :love2:
    මම කෑ ගැහුවේ කලිනුත් ඕක මට වෙලා තිබුණ නිසා items අඩුයි කියල දැන ගත්තෙ ගෙදර ගියාට පස්සේ, ඔකුන්ගේ careless හැසිරීම හින්දා අපෙ වෙලාව සල්ලි, ඒ ඔක්කොම හරි un ගන්න ඕනි customer ge පැත්ත නෙමෙයි ද? Customer ට යනකං ඉදලා හිනා වෙන එක උඹ. අනුමත කරනවාද?
     
    • Like
    • Love
    Reactions: Hermes and Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    මම කෑ ගැහුවේ කලිනුත් ඕක මට වෙලා තිබුණ නිසා items අඩුයි කියල දැන ගත්තෙ ගෙදර ගියාට පස්සේ, ඔකුන්ගේ careless හැසිරීම හින්දා අපෙ වෙලාව සල්ලි, ඒ ඔක්කොම හරි un ගන්න ඕනි customer ge පැත්ත නෙමෙයි ද? Customer ට යනකං ඉදලා හිනා වෙන එක උඹ. අනුමත කරනවාද?
    Uba ube side eken oka ubata kara kiyala hituwata oka unta oya wage day ekakata wena 100th customer wenna puluwan.Thats how they handle stress.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Uba ube side eken oka ubata kara kiyala hituwata oka unta oya wage day ekakata wena 100th customer wenna puluwan.Thats how they handle stress.
    උඹ තාමත් කියන්නෙ වරද පෙන්වා දුන් ඒකාට වරද කරපු උන් එකතු වෙලා හිනා උනාම හරි කියලද!
     
    • Like
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    උඹ තාමත් කියන්නෙ වරද පෙන්වා දුන් ඒකාට වරද කරපු උන් එකතු වෙලා හිනා උනාම හරි කියලද!
    Hari ne eth etana uba hitiyath karanne ekamai.dawaaata 1000k witara minissu baniddi ubath kegahan awama e reaction ekama thama danne.
     
    • Like
    Reactions: sakuntha1996

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth

    මම කෑ ගැහුවේ කලිනුත් ඕක මට වෙලා තිබුණ නිසා items අඩුයි කියල දැන ගත්තෙ ගෙදර ගියාට පස්සේ, ඔකුන්ගේ careless හැසිරීම හින්දා අපෙ වෙලාව සල්ලි, ඒ ඔක්කොම හරි un ගන්න ඕනි customer ge පැත්ත නෙමෙයි ද? Customer ට යනකං ඉදලා හිනා වෙන එක උඹ. අනුමත කරනවාද?
    උන් සමහරවිට careless වෙන්න ඇති. ඒ වෙලාවට කෑ ගහන්නේ නැතුව එයාලගෙන්ම manager ව ඇහුව නම් හරි බන්. උන්ට බැනල වැඩක් නෑ. පව් බන් අර කීල්ස් එකේ "මම අළුත්" කියලා apren එකේ ගහන් ඉන්න කෙල්ලො. උන් බයයි අපි මොනා හරි අහයි කියලා. අපිව දැක්ක ගමන් shape වෙලා යනවා.😬 උබ දැනගන්න ඕන තරහ පාලනය කරගන්න. නැත්තම් public උබමයි බයිට් වෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    උඹ තාමත් කියන්නෙ වරද පෙන්වා දුන් ඒකාට වරද කරපු උන් එකතු වෙලා හිනා උනාම හරි කියලද!
    වැදගත් විදිහට කතා කරා නම් කවදාවත් උන් හිනා වෙන්නේ නෑ බන්. 🙂 පිස්සෙක් වගේ කෑ ගහන්න ඇති උබ ඒකයි.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උන් සමහරවිට careless වෙන්න ඇති. ඒ වෙලාවට කෑ ගහන්නේ නැතුව එයාලගෙන්ම manager ව ඇහුව නම් හරි බන්. උන්ට බැනල වැඩක් නෑ. පව් බන් අර කීල්ස් එකේ "මම අළුත්" කියලා apren එකේ ගහන් ඉන්න කෙල්ලො. උන් බයයි අපි මොනා හරි අහයි කියලා. අපිව දැක්ක ගමන් shape වෙලා යනවා.😬 උබ දැනගන්න ඕන තරහ පාලනය කරගන්න. නැත්තම් public උබමයි බයිට් වෙන්නේ.
    මොන උනත් manager කාරයා අපි අලුත් උන් එක්ක එකතු වෙලා මට හිනා උනා ඒක වැරදි, manager දැනගන්න ඕනි respect තියන් ඉන්න!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    මොන උනත් manager කාරයා අපි අලුත් උන් එක්ක එකතු වෙලා මට හිනා උනා ඒක වැරදි, manager දැනගන්න ඕනි respect තියන් ඉන්න!
    දැන් ඕක අමතක කරපන්. ආයේ මාස 6කට වත් එතනට යන්න එපා. වෙන කීල්ස් එකකට පලයන්. ඔය වගේ නොන්ඩිද මිනිස්සුන්ට වෙන්නේ? 😄
     
    • Haha
    Reactions: Hermes

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    වැදගත් විදිහට කතා කරා නම් කවදාවත් උන් හිනා වෙන්නේ නෑ බන්. 🙂 පිස්සෙක් වගේ කෑ ගහන්න ඇති උබ ඒකයි.
    ගිනි කට්ට අව්වේ ආපහු ඇවිද ගෙන යන්න උන දවසට උඹට තේරෙයි, ඒක පාරක් නම් කමක් නෑ!

    දැන් ඕක අමතක කරපන්. ආයේ මාස 6කට වත් එතනට යන්න එපා. වෙන කීල්ස් එකකට පලයන්. ඔය වගේ නොන්ඩිද මිනිස්සුන්ට වෙන්නේ? 😄
    උන් ට මුණ දෙන්න බැ මට, ඔකුන් ආයිමත් මාව දැක්කොත් හිනා වෙනවා
    ------ Post added on Apr 7, 2024 at 5:20 PM
     
    • Haha
    Reactions: Sen-lu and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,766
    113
    Mother Earth
    ගිනි කට්ට අව්වේ ආපහු ඇවිද ගෙන යන්න උන දවසට උඹට තේරෙයි, ඒක පාරක් නම් කමක් නෑ!

    උන් ට මුණ දෙන්න බැ මට, ඔකුන් ආයිමත් මාව දැක්කොත් හිනා වෙනවා
    ------ Post added on Apr 7, 2024 at 5:20 PM
    හිනා වුණොත් උබත් හිනා වෙයන්. 😄
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොන උනත් manager කාරයා අපි අලුත් උන් එක්ක එකතු වෙලා මට හිනා උනා ඒක වැරදි, manager දැනගන්න ඕනි respect තියන් ඉන්න!
    ඔය කොම්පැනියේ ලොක්කෙගේ E-mail එකක් හොයලා උබලා ගැන එලකිරි එකේ දාලා තියෙනවා කියලා මේකේ link එක යවපන් ෆේක් E-mail එකකින් තව හොදාවගෙන් දෙකක් කියලා ඔයා Manager කාරයා මට ඔහොම කලා ඕකගේ වැඩ ඔහොම තමයි මමත් දැන් බඩු ගන්නේ හන්දියෙ කඩෙන් ඕකව පන්නලා දැම්මේ නැත්තම් ගමම හන්දියේ කඩේට යයි කියලා වගේ දාලා යවපන් සතියකට පස්සේ ගිහින් බලපන් අරු ඉන්නවද කියලා :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,310
    113
    ප*යාගල
    sorry.com
    Kegahuwama hitanne adu kule kiyala ban.decent pita kiyanna one wediya namenna yaneth netuwa.etakota hitanawa connectio tiyena loku porak kiyala.kegahuwama hitanne 200rs nethi ekek kihala
    meka nm atta kathawa. kisi dekata ka gahnna hoda na decent pita kiwwma untama hithaganna ba me mokedda kiyala. keels eke lassna kello nm innwa maru pumka
    :P :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,548
    113
    එකමත් එක රටක
    Mu wenna ba, meyaka hena salli thiyana ekekne

    Mu St Thomas da koheda giye National andla parliment giyata. Ubata waradila man hithanne
    නෑ මූ තමයි බන්. නිකන් ටීෂර්ට් කෑල්ලක් ඇදන් නෙවෙයි හිටියේ. ඔය මූ නෝමල් අදින විදයට කලිසමයි නැෂනල් එකයි වගේ ඇදල හිටියේ. එලියට යද්දීම ජීප් එකක් ආව දොර ගාවට ටිකක් විතර පරන...
    අනික මූ එතන කලබල කරල දාන්න ගියෙත් උගේ මන්ත්‍රී පාට් . බොරුවට ඔරලෝසුවෙන් වෙලාව බල බල.. එතන හිටපු බිල් කරන උන්ටත් ඉතින් මූව මිටර්
     
    • Like
    Reactions: JokerFan