උන් විදින දුක🥺

san**

Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    සත්තු විතරක් නෙවෙයි .. මිනිස්සුන්ටත් ඔහොමම තමයි . එකෙක් සුර සැප විඳිනකොට අනිකා දුක් විඳිනවා ..
    මේ ලෝකේ හැමෝටම සර්ව සාදාරණ නෑ .. කලිනුත් නෑ , දැනුත් නෑ , ඉස්සරහටත් නෑ ..
    උන් කරපු කාර්ම ගෙවන්න උපත සකස් වෙනවා ..
    සරලයි ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    බුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
    උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    බුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
    උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.
    නදුන්ව ආයුධ පෙන්නන්න පයින් එක්කන් ගිහින්ද? පුදුමයිනේ:baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    බුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
    උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.
    nadun kiwwama ape nadunawa mathak une. aye uta prashnayakda kiyala :(
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඔව්ව මොනව ද බන්,
    යුක්‍රේනෙ , පලස්තීනෙ ගැන හිතපන්,
    ශේප් එකේ රටක ඉන්නකොට , වෙන රටක එකෙක් රින්ගල මුලු රටම ෆක් කරල දාල අනාත කරාම
    අපේ රටේ දෙමළුන්ටත් උනේ ඔහොම එකක් තමා,
    හොඳ සල්ලිකාර ජීවිත තිබ්බ උන් සරනාගතයො උනා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කුරුස පෝන්නයෝ තමයි ඔවා දාන්නේ
    ඔව් පොන්ස් මං කුරුස තමයි😅එහෙම හිත හදාගනින්. උබේ හුත්තෙ බුද්ධාගමක් ගැන මම කියල නෑ. මේකෙ තියෙන්නෙ මුංගෙන් වධ දීල වැඩ ගන්න එක ගැන

    ඔව්ව මොනව ද බන්,
    යුක්‍රේනෙ , පලස්තීනෙ ගැන හිතපන්,
    ශේප් එකේ රටක ඉන්නකොට , වෙන රටක එකෙක් රින්ගල මුලු රටම ෆක් කරල දාල අනාත කරාම
    අපේ රටේ දෙමළුන්ටත් උනේ ඔහොම එකක් තමා,
    හොඳ සල්ලිකාර ජීවිත තිබ්බ උන් සරනාගතයො උනා
    බුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
    උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.
    ඇයි බං උබල හද පෙන්නුව ම ඇගිල්ල ම බලන්නෙ😅
    ------ Post added on Aug 9, 2024 at 1:27 PM

    සත්තු විතරක් නෙවෙයි .. මිනිස්සුන්ටත් ඔහොමම තමයි . එකෙක් සුර සැප විඳිනකොට අනිකා දුක් විඳිනවා ..
    මේ ලෝකේ හැමෝටම සර්ව සාදාරණ නෑ .. කලිනුත් නෑ , දැනුත් නෑ , ඉස්සරහටත් නෑ ..
    උන් කරපු කාර්ම ගෙවන්න උපත සකස් වෙනවා ..
    සරලයි ..
    හැමදේම කරුමෙ වෙන්න ඇති උබේ විව් එකට අනුව. ඇත්ත ඊට වඩා වෙනස් ද කව්ද දන්නෙ. මිනිහෙක්ට බර වැඩි නම්බෑ කියල යන්න පුළුවන්. මූට එහෙම නෑ. බැ කියල කොහොම කියන්නද 🥺
    ------ Post added on Aug 9, 2024 at 1:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    ඇයි බං උබල හද පෙන්නුව ම ඇගිල්ල ම බලන්නෙ😅
    ------ Post added on Aug 9, 2024 at 1:27 PM
    ඇගිල්ල දිහා බලලා තමා direction එක බලන්න වෙන්නේ.
    ඈගිල්ල අයිති කාටද කියලා දැනගත්තාම තමා පෙන්නලා තියෙන්නෙ හදද නැත්තං මේඩුසා වගේ බලන උන් ගල් වෙන යකින්නියක්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ.

    ඒ නිසා හද බලන්න කලින් ඇගිල්ල බලන්නම වෙනවා. 🤷

    මම උබ කියපු එකට ඌනපූර්ණයක් කරේ. Against මොකවත් දැම්මේ නෑ 🙂
    ------ Post added on Aug 9, 2024 at 1:32 PM
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඇගිල්ල දිහා බලලා තමා direction එක බලන්න වෙන්නේ.
    ඈගිල්ල අයිති කාටද කියලා දැනගත්තාම තමා පෙන්නලා තියෙන්නෙ හදද නැත්තං මේඩුසා වගේ බලන උන් ගල් වෙන යකින්නියක්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ.

    ඒ නිසා හද බලන්න කලින් ඇගිල්ල බලන්නම වෙනවා. 🤷
    උබ හිතන් ඉන්නෙ අනිත් මිනිස්සු උබලෑ ආගමට ගහන්න බලන් සංවිධානය වෙලා සංගම් හදාගෙන කියලද😅 උබට හැමදේම පේන්නෙ ඔය දෘෂ්ටි කෝණයෙන් ම වීම උබේ අවුලක් මිසක් මගේ ඇගිල්ලෙ අවුලක් නෙමෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    උබ හිතන් ඉන්නෙ අනිත් මිනිස්සු උබලෑ ආගමට ගහන්න බලන් සංවිධානය වෙලා සංගම් හදාගෙන කියලද😅 උබට හැමදේම පේන්නෙ ඔය දෘෂ්ටි කෝණයෙන් ම වීම උබේ අවුලක් මිසක් මගේ ඇගිල්ලෙ අවුලක් නෙමෙයි.
    කොහෙද යකෝ ඕකේ මම ආගම් කතාවක් කියල තියෙන්නේ. මම කිව්වේ නැඳුන් ඇතාව පයින් ගෙනිච්චෙ ඇයි කියල. ඔය සත්තු නිකන් ඉන්නෑ කැලෑවල හිටියත්. උන්ට දරාගන්න පුළුවන් වෙන්න වැඩ කරවන්න වෙනවා උන්ට හොඳට ඉන්න නන්.

    ඕක නන් extreme ගොඩක් වෙලාවට බුරුමෙ උන්ගෙන් වැඩ ගන්නවා.

    උබ තමා හැම එකම උඹේ වැරද්දකට කියනවා කියල ගන්නේ.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඇගිල්ල දිහා බලලා තමා direction එක බලන්න වෙන්නේ.
    ඈගිල්ල අයිති කාටද කියලා දැනගත්තාම තමා පෙන්නලා තියෙන්නෙ හදද නැත්තං මේඩුසා වගේ බලන උන් ගල් වෙන යකින්නියක්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ.

    ඒ නිසා හද බලන්න කලින් ඇගිල්ල බලන්නම වෙනවා. 🤷

    මම උබ කියපු එකට ඌනපූර්ණයක් කරේ. Against මොකවත් දැම්මේ නෑ 🙂
    ------ Post added on Aug 9, 2024 at 1:32 PM

    කොහෙද යකෝ ඕකේ මම ආගම් කතාවක් කියල තියෙන්නේ. මම කිව්වේ නැඳුන් ඇතාව පයින් ගෙනිච්චෙ ඇයි කියල. ඔය සත්තු නිකන් ඉන්නෑ කැලෑවල හිටියත්. උන්ට දරාගන්න පුළුවන් වෙන්න වැඩ කරවන්න වෙනවා උන්ට හොඳට ඉන්න නන්.

    ඕක නන් extreme ගොඩක් වෙලාවට බුරුමෙ උන්ගෙන් වැඩ ගන්නවා.

    උබ තමා හැම එකම උඹේ වැරද්දකට කියනවා කියල ගන්නේ.
    OK Ok පලවෙන එක quote උණේ වැරදිලා. දෙවනි එක මට නම් පේන්නෙ එහෙමයි. නිරාගමිකයෙකුගෙ ඇගිල්ල කොහාට දික් උණත් උබලට ඇදයි නෙ. එකයි එහෙම කිව්වෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය වැඩෙ ඔයිට වඩා කාර්‍යක්ශමව කරගන්න විදි තියනවනෙ විසිවෙනි සියවසෙ
    මේ මිල අඩුම විදිය වෙන්න ඇති ඔය හුත්තෙ රටේ

    ඔව්ව මොනව ද බන්,
    යුක්‍රේනෙ , පලස්තීනෙ ගැන හිතපන්,
    ශේප් එකේ රටක ඉන්නකොට , වෙන රටක එකෙක් රින්ගල මුලු රටම ෆක් කරල දාල අනාත කරාම
    අපේ රටේ දෙමළුන්ටත් උනේ ඔහොම එකක් තමා,
    හොඳ සල්ලිකාර ජීවිත තිබ්බ උන් සරනාගතයො උනා

    මිනිස්සු පව් ගෙවන්නෙ මිනිස්සු විසින් ඇති කාරන ප්‍රශ්න නිසා
    සත්තු එහෙම නෑනෙ
    උන් ගෙවන්නෙත් මිනිස්සු ඇති කරන ප්‍රශ්න නිසා

    බුරුමේ එහෙම නන් වැඩ ගන්නවා සැහෙන්න.
    උන් වැඩ නොකර නිකන් තියාන ඉන්න එකත් හොඳ නෑ. උන් දවසට අඩුම හැත්තම්ම 40ක්වත් ඇවිදින්න ඕනි. එකයි නදුන් උනත් පයින්ම එක්කන් ගියේ.

    ස්බාවික බැරි උනත්, ක්ෘතිම පරිසරයකට රිලීස් කරල දාන්න පුලුවන්
    එත්කොට කිමි 40 අවශ්‍යතාව සම්පූර්න වෙනව
    උඩවලව වගේ

    We should have stayed as fucking apes
     
    • Like
    Reactions: Mr.dark