උන් විදින සැප

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලපන් ඇමති පුත්තු එහෙම, දේශපාලනයෙන් හොරාකාලා හම්බ කරගෙන ඒවගෙන් බාර්, හෝටල් දාගෙන 365 දවසම ආතල් ගන්න එක කරන්නෙ, කිසි බරක් නෑ මාරම ආතල්

    ඒත් බලපන් අපිවගේ එවුන්, රටට හිකිලා ගියාට පස්සෙ මහන්සියෙන් දියුණුවෙන්න තිබුන අවස්ථා ඔක්කොම නැතිවෙලා ගියා. කාලා ඇදලා ඉන්න පුලුවන් ඒත් ඒක නෙවෙයිනෙ බන් ජීවත්වෙනවා කියන්නෙ. උබලට හිතෙන්නෙ නැද්ද මොනගේමක් ගහලා හරි උන්ගෙ සල්ලි වලින් කොටසක් තමන්ගෙ කරගන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998

    m15DkcC.jpeg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වහල්ලුන්ට ඒව වැඩක් නෑ.
    වහල් කමට යටවෙලා ඉන්න තියෙනව නං තමයි ආතල්.
    මෙහෙම වහල්ලු වගේ ඉන්නවට වැඩිය උත්සාහ කරලා මැරෙන එක සැපයි.
    දයාසිරිගේ පුතාට වුනා වගේද?
    ඌ මහ පොන්නයෙක්, ඌව මංකොල්ලකාලා බයිසිකලෙන් පැනලා යනකන් බලන් හිටියා, වෙන එකෙක්නම් පස්සෙන් ගිහින් වාහනෙන් අනූව යටකරනවා. මහ උන් හොරාකාලා හම්බකරගත්තට පොඩි උන්ට ඒවා මැනේජ් කරගන්න බෑ.
    Ai uge puthata mokada wune?
    ගෑනිව මංකොල්ල කෑවා ඌ ඉස්සරහට පිහියක් පෙන්නලා

    උගතමනා ශිල්පය මයි මතු රැකෙනා
    Private Uni ගිහින් ඉගෙන ගත්තොත් ගොඩ තමා පුතේ
    ඉතින් මේවා බැලුවා කියලා මොනවද හම්බවෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,527
    72,736
    113
    මාලඹේ
    මෙහෙම වහල්ලු වගේ ඉන්නවට වැඩිය උත්සාහ කරලා මැරෙන එක සැපයි.

    ඌ මහ පොන්නයෙක්, ඌව මංකොල්ලකාලා බයිසිකලෙන් පැනලා යනකන් බලන් හිටියා, වෙන එකෙක්නම් පස්සෙන් ගිහින් වාහනෙන් අනූව යටකරනවා. මහ උන් හොරාකාලා හම්බකරගත්තට පොඩි උන්ට ඒවා මැනේජ් කරගන්න බෑ.

    ගෑනිව මංකොල්ල කෑවා ඌ ඉස්සරහට පිහියක් පෙන්නලා

    ඉතින් මේවා බැලුවා කියලා මොනවද හම්බවෙන්නෙ
    Private Uni ගිහින් හොදට ඉගෙන ගනී න් එතකොට දේශපාලනයට වැඩක් නැහැ හොදට පඩි තියෙන ජොබක් සෙට් කරගන්න පුළුවන්

    තාත්තා සමාජ වාදියෙක් උනත් දුව Private Uni ගිහින් ඉගෙන ගන්නේ මේක නිසා 🤣
     
    • Like
    Reactions: NRTG and asanka+++

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය සැප බොහොම තාවකාලිකයි........... අම්ම තාත්තගේ දේ හොරෙන් වංචාවෙන් ගන්නවට වඩා බරපතලයි ආණ්ඩුවේ දේ හොරෙන් ගන්න එක...... හොරාකාලා ගොඩගියාට ඕකුන්ගේ පුත්තු මානසික ලෙඩ්ඩු, කුඩ්ඩො වෙන්නෙ ඒකයි......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    බලපන් ඇමති පුත්තු එහෙම, දේශපාලනයෙන් හොරාකාලා හම්බ කරගෙන ඒවගෙන් බාර්, හෝටල් දාගෙන 365 දවසම ආතල් ගන්න එක කරන්නෙ, කිසි බරක් නෑ මාරම ආතල්

    ඒත් බලපන් අපිවගේ එවුන්, රටට හිකිලා ගියාට පස්සෙ මහන්සියෙන් දියුණුවෙන්න තිබුන අවස්ථා ඔක්කොම නැතිවෙලා ගියා. කාලා ඇදලා ඉන්න පුලුවන් ඒත් ඒක නෙවෙයිනෙ බන් ජීවත්වෙනවා කියන්නෙ. උබලට හිතෙන්නෙ නැද්ද මොනගේමක් ගහලා හරි උන්ගෙ සල්ලි වලින් කොටසක් තමන්ගෙ කරගන්න.
    69 lassayak wahal baiyanta nam sapailu lol
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Private Uni ගිහින් හොදට ඉගෙන ගනී න් එතකොට දේශපාලනයට වැඩක් නැහැ හොදට පඩි තියෙන ජොබක් සෙට් කරගන්න පුළුවන්

    තාත්තා සමාජ වාදියෙක් උනත් දුව Private Uni ගිහින් ඉගෙන ගන්නේ මේක නිසා 🤣
    මට ප්‍රයිවට් යුනියකින් ඩිග්රියක් තියනවා
    මාසෙකට ලක්ෂ දෙකක් ගත්තත් ඉඩමක් අරන් ගෙයක් හදන්න කීයක් යනවද,
    උබලා ලිවින් කියන එකෙයි සවයිවින් කියන එකෙයි වෙනස දන්නෙ නෑ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ai uge puthata mokada wune?

    උගේ පුතා කෙල්ල එක්ක කාර් එක නවත්තගෙන කතා කර ඉන්නකොට එකෙක් ඇවිල්ලා පිහියක් පෙන්නලා අතේ තිබුණ සල්ලියි කරේ තිබුණ මාලෙයි දෙකම මංකොල්ලකාලා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය සැප බොහොම තාවකාලිකයි........... අම්ම තාත්තගේ දේ හොරෙන් වංචාවෙන් ගන්නවට වඩා බරපතලයි ආණ්ඩුවේ දේ හොරෙන් ගන්න එක...... හොරාකාලා ගොඩගියාට ඕකුන්ගේ පුත්තු මානසික ලෙඩ්ඩු, කුඩ්ඩො වෙන්නෙ ඒකයි......
    ඒත් එහෙම උනා කියලා අපිට සැපක් ලැබෙනවාද?? උන් රට කාපු නිසා අපි කබලෙන් ලිපට
     
    • Like
    Reactions: NRTG

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒත් එහෙම උනා කියලා අපිට සැපක් ලැබෙනවාද?? උන් රට කාපු නිසා අපි කබලෙන් ලිපට
    සැප විදින්න වාසනාව තියෙනවනම් ඉතින් අපි යුරෝපා රටක වගේ ඉපදෙන්න එපැයි.....
     
    • Like
    • Sad
    Reactions: NRTG and Chanijm

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මට ප්‍රයිවට් යුනියකින් ඩිග්රියක් තියනවා
    මාසෙකට ලක්ෂ දෙකක් ගත්තත් ඉඩමක් අරන් ගෙයක් හදන්න කීයක් යනවද,
    උබලා ලිවින් කියන එකෙයි සවයිවින් කියන එකෙයි වෙනස දන්නෙ නෑ.
    0.2M single person knkth mdi yko
     
    • Like
    Reactions: NRTG