උනු උනු හිම...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේපාර වින්ටර් එකට තාම හිම වැටුනේ නෑ කියල නාහෙන් අඩ අඩ හිටපු ඉතාලියේ මිලානෝ නුවර වැසියන්ට ඊයේ රෑ ඉදල තාම හිම වැටෙනව. දෙයියනේ කියල නන්ස්ටොප්ම දෙනව. සිකුරාද වෙනකම් දෙනව කියල නිවුස් වලට කිවුවලු. ඉතිං උනු උනුවෙම වැටුනු හිම ටික එලකිරි කොල්ලො එක්ක බෙදා ගන්න හිතුන. කොමෙන්ටුවක් දාල සලකල යන්න අමතක කරන්න එපා හොදේ. :cool::cool::cool:



    photo0204k.jpg