මේපාර වින්ටර් එකට තාම හිම වැටුනේ නෑ කියල නාහෙන් අඩ අඩ හිටපු ඉතාලියේ මිලානෝ නුවර වැසියන්ට ඊයේ රෑ ඉදල තාම හිම වැටෙනව. දෙයියනේ කියල නන්ස්ටොප්ම දෙනව. සිකුරාද වෙනකම් දෙනව කියල නිවුස් වලට කිවුවලු. ඉතිං උනු උනුවෙම වැටුනු හිම ටික එලකිරි කොල්ලො එක්ක බෙදා ගන්න හිතුන. කොමෙන්ටුවක් දාල සලකල යන්න අමතක කරන්න එපා හොදේ. 








