උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?
මගේ යාලුවෙක්ගෙ රැවුලේ එක තැනක විතරක් කෙස් ගස් 2ක් 3ක් සුදු වේගන ඇවිත් රුපියල් 2කේ කාසියක් තරමට ඒක වැඩිවෙලාදැන් මාස 6කට වඩා වැඩියි.උඳුගොව්වෝ කනවා කියලලු වේද මහත්තුරු කියන්නේ.
මිනිහ ඉංග්රීසි,සිංහල දන්න වෙදකම් ගොඩක් කරලත් කිසිම අඩුවක් නැහැ.දැන් ආයෙම ඉංග්රීසි වෙදකම කරන්නේ. මාස 6ක් විතර ගිහින් නිසා Doctor හරියටම සනීප කරන්න පුළුවන් කතාවක් කියලත් නැහැ.සෑහෙන ගානකුත් වියදම් කරගෙන. මිනිහ මේ අවුරුද්දේ බන්දින්නත් ඉන්නේ. දන්න එළකිරි යාලුවෙක් ඉන්නවනම් මේකට බෙහෙතක් හරි හොඳ වේද මහත්තයෙක් හරි කියනවද?

, ඔය කෙල්ලොත් එක එක ඩයි කරන්නෙ .. උඹ කලාම මක් වෙනවද .. 