කොහොමද කලින් හොයාගන්නේBrain Tumor කියන්නේ නම් මහ කාලකන්නි ලෙඩක්. මගේ ජිවිතේ සමීපතමයෙක්ට හැදුන. ලෙඩේ උත්සන්න වෙන්න කලින් හොයාගත්ත නිසා බෙහෙත් කරන්න අරන් දැන් සුව අතට හැරෙන ගමන් ඉන්නේ.
Sapumal Bandara kiyala doctor kenek lede hoyagaththeකොහොමද කලින් හොයාගන්නේ
එක්කෝ ලක්ෂ 48 තමන්ගේ පුද්ගලික මුදලින් වියදම් කරලා තමන්ගේ අම්මව සනීප කරගන්න වෙනවා, නැත්නම් ලක්ෂ 48 රටේ බදු ගෙවන අයගේ මුදලින් වියදම් කරවලා කරගන්න වෙනවා.
අපි හැමෝටම ළඟදීම තමන්ගේ පව් තමන් ගෙවනවද අනුන්ගේ කරේ ගහනවද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වෙනවා.
Muta PM ekak dala help ekak diyan machan wisthare gana kiyala...Brain Tumor කියන්නේ නම් මහ කාලකන්නි ලෙඩක්. මගේ ජිවිතේ සමීපතමයෙක්ට හැදුන. ලෙඩේ උත්සන්න වෙන්න කලින් හොයාගත්ත නිසා බෙහෙත් කරන්න අරන් දැන් සුව අතට හැරෙන ගමන් ඉන්නේ.
Mokakda yaku me balu kathawa. Manussayek adanakota ballo ahata agillen aninawada? Thoi mai badu salli walin thama yako igana gaththe.එක්කෝ ලක්ෂ 48 තමන්ගේ පුද්ගලික මුදලින් වියදම් කරලා තමන්ගේ අම්මව සනීප කරගන්න වෙනවා, නැත්නම් ලක්ෂ 48 රටේ බදු ගෙවන අයගේ මුදලින් වියදම් කරවලා කරගන්න වෙනවා.
අපි හැමෝටම ළඟදීම තමන්ගේ පව් තමන් ගෙවනවද අනුන්ගේ කරේ ගහනවද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වෙනවා.