උපකාරයක් ඉල්ලා සිටිමි

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    Brain Tumor කියන්නේ නම් මහ කාලකන්නි ලෙඩක්. මගේ ජිවිතේ සමීපතමයෙක්ට හැදුන. ලෙඩේ උත්සන්න වෙන්න කලින් හොයාගත්ත නිසා බෙහෙත් කරන්න අරන් දැන් සුව අතට හැරෙන ගමන් ඉන්නේ.
    කොහොමද කලින් හොයාගන්නේ
     
    • Like
    Reactions: B.Chat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    General hospital doctorsලා පෙලක් උන් බලු වටින්නේ නෑ. මම free වෙලාවක thread එකක් දාන්නම්කො
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එක්කෝ ලක්ෂ 48 තමන්ගේ පුද්ගලික මුදලින් වියදම් කරලා තමන්ගේ අම්මව සනීප කරගන්න වෙනවා, නැත්නම් ලක්ෂ 48 රටේ බදු ගෙවන අයගේ මුදලින් වියදම් කරවලා කරගන්න වෙනවා.

    අපි හැමෝටම ළඟදීම තමන්ගේ පව් තමන් ගෙවනවද අනුන්ගේ කරේ ගහනවද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වෙනවා.

    අඩෝ අරූ පෝස්ට් එක අයින් කරගෙන.
    කිරියෙ එකෙක් නම් උබ තමයි වගකියන්න ඕන.
    කැත සීන් එක 🙁
     
    • Wow
    Reactions: topkollek

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Brain Tumor කියන්නේ නම් මහ කාලකන්නි ලෙඩක්. මගේ ජිවිතේ සමීපතමයෙක්ට හැදුන. ලෙඩේ උත්සන්න වෙන්න කලින් හොයාගත්ත නිසා බෙහෙත් කරන්න අරන් දැන් සුව අතට හැරෙන ගමන් ඉන්නේ.
    Muta PM ekak dala help ekak diyan machan wisthare gana kiyala...

    🙏

    එක්කෝ ලක්ෂ 48 තමන්ගේ පුද්ගලික මුදලින් වියදම් කරලා තමන්ගේ අම්මව සනීප කරගන්න වෙනවා, නැත්නම් ලක්ෂ 48 රටේ බදු ගෙවන අයගේ මුදලින් වියදම් කරවලා කරගන්න වෙනවා.

    අපි හැමෝටම ළඟදීම තමන්ගේ පව් තමන් ගෙවනවද අනුන්ගේ කරේ ගහනවද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වෙනවා.
    Mokakda yaku me balu kathawa. Manussayek adanakota ballo ahata agillen aninawada? Thoi mai badu salli walin thama yako igana gaththe.
    ------ Post added on Nov 24, 2023 at 11:31 AM
     
    • Like
    Reactions: topkollek