මම නම් ඒක එහෙම හිතන්නේ නෑ මචන්. සාරධර්ම සංස්කෘතිය ගැන අවතක්සේරුවෙන් මොනවා කිව්වත් අපේ රටේ තියෙන සංස්කෘතියට මේවා එකඟ නෑ. රටක සංස්කෘතිය මෙහෙම ගියොත් බටහිරකරණය වෙයි නේ. කොන්ඩම් බෙදලා උපත් පාලනය ගැන දැනුවත් කරන ගමන්ම විවාහයට පෙර ලිංගික ක්‍රියා සාධාරණීකරණය කරන එක එච්චර හොඳ නෑ නේද ?
ඔය වයසට කෙලින එක නතර කරගන්න නම් පුලුවන්. ඒ එක එක වයසට කරන දේවල් ගැන නියමාකාරයෙන් ළමයින්ට පණිවිඩය දෙන එකෙන්. ඉගෙන ගන්න කාලේ අහවල් එක කරන්න ගියාම ඉගෙනගන්න එකත් අඩාල වෙනවා අන්තිමට විවාහ ජීවිතයටත් ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒක නිසා මේක දෙමව්පියෝ මැදිහත් වෙලා හරි වෙන ක්‍රමයකින් හරි නවත්තන්න ඕන. 18 ට අඩුයි කියන්නේ මචන් තාම පොඩි වයසක් නේ. ඒ කාලේ කරන්න ඕන තමන්ගේ අනාගතය හදාගන්න මහන්සි වෙන එක මිසක් අවුරුදු 25 න් එහා එවුන් කරන දේවල් නෙවෙයි.
අපේ රටට ඕන විවාහයට පෙර හා වයස අවුරුදු 18 ට අඩුවෙන් අය ලිංගික ක්‍රියා කරන එක හොඳ නෑ කියන ආකාරයේ Abstinence-only sex education එකක්

therune naසංස්කෘතියක් අඩු වයසෙන් සෙක්ස් කරන එකට විරුද්ධව කියන්නෙ නැහැ පරන පතක් පොතක් කියෝපු එකෙක්![]()
සංස්කෘතියට විරුද්ධයි කියලා කට්ටිය කිව්වට එකක්වත් උදාහරන දක්වනවා උබ දැකලා තියද? පරන කියලා අපි සලකන ගොඩක් පොත් වල තියෙන්නෙ 16න් 17න් බැඳපු කතා මිසක් 25න් බැඳපුවා නෙමේtherune na

ඔව් තාම 16 -17 බඳින අය ඉන්නවා.සංස්කෘතියට විරුද්ධයි කියලා කට්ටිය කිව්වට එකක්වත් උදාහරන දක්වනවා උබ දැකලා තියද? පරන කියලා අපි සලකන ගොඩක් පොත් වල තියෙන්නෙ 16න් 17න් බැඳපු කතා මිසක් 25න් බැඳපුවා නෙමේ![]()

මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

"අද ගම්පහ නගරය තුළ තිබෙන ෆාමසි වලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් සියයට පනහක් මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන අවුරුදු 16ත් 24ත් වයසේ පසුවන තරුණ තරුණියන් බව ෆාමසි හිමියන් කියනවා"
ගම්පහ නගරයේ තිබෙන ෆාමසිවලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් 50%ක් මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ තරුණියන් බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
‘ගම්පහ නගර සභා බල ප්‍රදේශයේ අනුමත ලැගුම්හල් 16 ක් තිබෙනවා. අලූතින් කිසිදු ලැගුම් හලකට අනුමැතිය දීලා නෑ. ඕනෑම නගරයක මෙවැනි දේ තිබෙනවා. ඒවා රටට අවශ්‍යයි. නමුත් ලැගුම්හල් මුවාවෙන් අපචාර සිදු කරන්නට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ විධිමත් පාලනයක් තුළින් අවම කරගත යුතුයි. පොලීසියේ උසස් නිලධාරීන් මේවායේ සිදුවන අපචාර මැඩලීමට විධිමත් ක්‍රියා මාර්ග යෝජනා කළත් ඒවා ක්‍රියාත්මක කරන පහළ නිලධාරීන් මන්දගාමී වීම නිසා මේවායේ සිදුවන අපචාර අඩුකරන්න අපහසු වෙලා තිබෙනවා.
![]()
බලපත්‍ර ඇති ලැගුම්හල් වලට අමතරව අනවසරයෙන් මෙවැනිතැන් පවත්වාගෙන යන නිවාසත් තිබෙන බව පිළිගන්නවා. නමුත් මේවා ගැන නීතිය ක්‍රියාත්මක කරන ආයතන තිබුණත් ඒවා නිසි ලෙස ක්‍රියත්මක නොවන බව පැහැදිලියි නගර සභාවට පමණක් මේවා සොය බලා ලැගුම්හල් වල සිදුවන සියලූ අපචාර අඩුකරන්න අපහසුයි.
![]()
මේ අයට මෙවැනි දේ ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකියි. නමුත් රටේ සාරධර්ම මුදලට යටවෙලා’ යැයිද කී ගම්පහ නගරාධිපතිවරයා ගම්පහ ලැගුම්හල් වලට එන පුද්ගලයන් පිළිබද නිවැරදි තොරතුරු හා දත්ත දන්න අය අතර ගම්පහ නගරයේ ත්‍රීවිල් රියදුරන් මුල් තැනක සිටින බවද කීය.
![]()
පිස්සු පුසා;15083901 said:දැන් මෙතන කවුරු හරි කියනවනම් තමුන් යාලු වෙන්න කලින් කෙල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බට බඳින්න අවුලක් නැහැ කියල ,
උන වහාම තමුන්ගේ කෙල්ලගේ නොම්බරේ මට පීඑම් කරන්න,
ජීවිතේ එක එක කාල තියෙනවා ඒ ඒ දේවල් කරන්න ඕන පොඩි උන්ට ඒවා තේරෙන්නේ නැතිනම් උන්ගේ මහා උන් , ගුරුවරු දන ගන්න ඕන ඒවා උන්ට තේරුම් කරලා දෙන්න,
නැතිනම් මේ ළමය කොහෙන්දෝ රෝස කාලෙන් අහින්දෝ දඩින් බිඩින් ඩෝන් තමයි ,
මම අත්දැකීමෙන් දන්නවා ඉගෙන ගන්න කාලේදී ඕව ගැන හිතුවොත් ඉගනීම එහෙම්මම වල පලට යනවා
එහෙමත් එකෙක් තමයි ගොඩ යන්නේ
ඔය වගේ මෝඩයෝ ටිකක් ඉදිරි පරම්පරාවට බිහි උනාම,දේශපාලුවන්ට පෝස්ටර් ගහන්න කුලියට මිනී මරන්න, ගණිකා වෘත්තියේ යොදවන්න සමපත් ඇති වෙනකම් ලැබෙයි
මුන් උඹලගේ සහෝදරියෝ සහෝදරයා වෙන්න පුල්වුන් , දෙයක් වෙන්න කලින් එක වළක්ව ගනින්

බටහිරකරණය කියන එක පටන් අරන් ගොඩක් කල්. ඒක ටිකෙන් ටික දවසින් දවස වෙනවා. ඒක නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ. කොහොම උනත් උඹේ අදහසට මම තරමක් එකඟයි.![]()

මම නම් ඒක එහෙම හිතන්නේ නෑ මචන්. සාරධර්ම සංස්කෘතිය ගැන අවතක්සේරුවෙන් මොනවා කිව්වත් අපේ රටේ තියෙන සංස්කෘතියට මේවා එකඟ නෑ. රටක සංස්කෘතිය මෙහෙම ගියොත් බටහිරකරණය වෙයි නේ. කොන්ඩම් බෙදලා උපත් පාලනය ගැන දැනුවත් කරන ගමන්ම විවාහයට පෙර ලිංගික ක්‍රියා සාධාරණීකරණය කරන එක එච්චර හොඳ නෑ නේද ?
ඔය වයසට කෙලින එක නතර කරගන්න නම් පුලුවන්. ඒ එක එක වයසට කරන දේවල් ගැන නියමාකාරයෙන් ළමයින්ට පණිවිඩය දෙන එකෙන්. ඉගෙන ගන්න කාලේ අහවල් එක කරන්න ගියාම ඉගෙනගන්න එකත් අඩාල වෙනවා අන්තිමට විවාහ ජීවිතයටත් ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒක නිසා මේක දෙමව්පියෝ මැදිහත් වෙලා හරි වෙන ක්‍රමයකින් හරි නවත්තන්න ඕන. 18 ට අඩුයි කියන්නේ මචන් තාම පොඩි වයසක් නේ. ඒ කාලේ කරන්න ඕන තමන්ගේ අනාගතය හදාගන්න මහන්සි වෙන එක මිසක් අවුරුදු 25 න් එහා එවුන් කරන දේවල් නෙවෙයි.
අපේ රටට ඕන විවාහයට පෙර හා වයස අවුරුදු 18 ට අඩුවෙන් අය ලිංගික ක්‍රියා කරන එක හොඳ නෑ කියන ආකාරයේ Abstinence-only sex education එකක්

love kalata kamak nae... bandinna kalin ethule gahana eka nam hari nae....![]()

me lagadith Vishaka eke uniform eka adhan sex karana video ekak awa ne