ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.
එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.
මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.



මමන කියන්නෙ ඒක අඩු තරමෙ හොද ප්‍රවනතාවයක්.. මොකද නිකන් කෙලලා ඉස්කොලෙ යන කාලෙම ලමයි හදා ගන්නවට වඩා මේක හොදයි.. මොකද මොන දර්ම දේශනාව තිබ්බත් ඔය වයසට කෙලින එක නතර කරන්න බැ.. ඔකට කරන්න ඔනා දැනුවත් කිරීම පමනයි උපත් පාලන පෙති ගන්න විදිය හා කොන්ඩම් ගැන..
මමන කියන්නෙ ඒක අඩු තරමෙ හොද ප්‍රවනතාවයක්.. මොකද නිකන් කෙලලා ඉස්කොලෙ යන කාලෙම ලමයි හදා ගන්නවට වඩා මේක හොදයි.. මොකද මොන දර්ම දේශනාව තිබ්බත් ඔය වයසට කෙලින එක නතර කරන්න බැ.. ඔකට කරන්න ඔනා දැනුවත් කිරීම පමනයි උපත් පාලන පෙති ගන්න විදිය හා කොන්ඩම් ගැන..



මම නම් ඒක එහෙම හිතන්නේ නෑ මචන්. සාරධර්ම සංස්කෘතිය ගැන අවතක්සේරුවෙන් මොනවා කිව්වත් අපේ රටේ තියෙන සංස්කෘතියට මේවා එකඟ නෑ. රටක සංස්කෘතිය මෙහෙම ගියොත් බටහිරකරණය වෙයි නේ. කොන්ඩම් බෙදලා උපත් පාලනය ගැන දැනුවත් කරන ගමන්ම විවාහයට පෙර ලිංගික ක්‍රියා සාධාරණීකරණය කරන එක එච්චර හොඳ නෑ නේද ?
ඔය වයසට කෙලින එක නතර කරගන්න නම් පුලුවන්. ඒ එක එක වයසට කරන දේවල් ගැන නියමාකාරයෙන් ළමයින්ට පණිවිඩය දෙන එකෙන්. ඉගෙන ගන්න කාලේ අහවල් එක කරන්න ගියාම ඉගෙනගන්න එකත් අඩාල වෙනවා අන්තිමට විවාහ ජීවිතයටත් ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒක නිසා මේක දෙමව්පියෝ මැදිහත් වෙලා හරි වෙන ක්‍රමයකින් හරි නවත්තන්න ඕන. 18 ට අඩුයි කියන්නේ මචන් තාම පොඩි වයසක් නේ. ඒ කාලේ කරන්න ඕන තමන්ගේ අනාගතය හදාගන්න මහන්සි වෙන එක මිසක් අවුරුදු 25 න් එහා එවුන් කරන දේවල් නෙවෙයි.
අපේ රටට ඕන විවාහයට පෙර හා වයස අවුරුදු 18 ට අඩුවෙන් අය ලිංගික ක්‍රියා කරන එක හොඳ නෑ කියන ආකාරයේ Abstinence-only sex education එකක්

samahara deawal waladi lankawe sanskruthiya sadacharaya fail. wisheshenma sex waladinam kohomath failගබ්සා අඩු කර ගන්න ඕන නිසා තමා උපත් පාලන ක්‍රම ස්කෝල වල උගන්නන්නේ. සාරධර්ම අරව මේවා වලින් ලපන් ගහන්නද රටේ අනාගතය රකින්න ඉන්න ළමයි අඩු වයසෙන් බඩ උනාම![]()
samahara deawal waladi lankawe sanskruthiya sadacharaya fail. wisheshenma sex waladinam kohomath fail
පිස්සු පුසා;15083901 said:දැන් මෙතන කවුරු හරි කියනවනම් තමුන් යාලු වෙන්න කලින් කෙල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා තිබ්බට බඳින්න අවුලක් නැහැ කියල ,
උන වහාම තමුන්ගේ කෙල්ලගේ නොම්බරේ මට පීඑම් කරන්න,








සංස්කෘතියක් අඩු වයසෙන් සෙක්ස් කරන එකට විරුද්ධව කියන්නෙ නැහැ පරන පතක් පොතක් කියෝපු එකෙක්samahara deawal waladi lankawe sanskruthiya sadacharaya fail. wisheshenma sex waladinam kohomath fail
