උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ගම්පහ විතරද මේ ප්‍රශ්නේ තියෙන්නේ ?

    ලංකාවේ අනිත් districts හොදැයි ද ?
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    මගේ අදහස නො නියමිත වයස හරි නං දෙන්න කැමති නං මොනවා කලත් මොකද අද සර දර්ම අල්ලන් ක ගහන මිනිස්සු නිසා තමය් ගොඩක් දුෂණ වැඩි වෙලා තියෙන්නේ.මම නො මේකේ වැරද්දක් දකින්නේ නැ.....
     
    GBoss

    Junior member
  • May 10, 2014
    32
    1
    8
    උප්දත් පාලන පෙති සහ කොන්ඩෝම් පාවිච්චි කරනවා නම් හොඳයි. ලෙඩත් අඩුයි බඩ වෙන්නෙත් නැහැ. :D

    ඔය හැටි උපත් පාලන පෙති කෙල්ලට පොවන්න එපා බං.. ඒකි පව්.. උබ කරන දවස් ගානටම ඒකිට එව්වා බොන්න එපැය්.. උපත් පාලන පෙති ගැනීමේ අහිතකර ප්‍රතිළුල තියනවා බං.. ඒ හිංද කොන්ඩම් යූස් කරාං.. ඒක උබටත් හොදය් කෙල්ලටත් හොදය්.. :P

    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    සිරා බං.. අද ඔහොම ප්‍රවණතාවයක් ඇති උන එකත් හොදය්.. ලංකාවේ සමහර නාකි හුකාරිස්ල තමයි හුගක් වෙලාවට උන්ගේ ලබ්බේ වික්ටෝරියානු සංස්කෘතිය අද කාලේ තරුණ උන්ගේ පිටට බලෙන් පටවන්නේ.. :frown: ඒ විතරක් නෙමේ මේ ග්‍රෝත්‍රික රටේ ස්කූල්වල ලිංගිකත්වය ගැන හරියට උගන්නන්නේ නැ.. ගුරාල, ටීචල ලාවට පාඩම උඩිං පෙරළගෙන යනවා විතරය්.. අනේ ඉතිං උන්ටත් මේවා කියලා දෙන්න ලැජ්ජය් මුන්ගේ අහවල් එව්වා Up වෙලා මෝල් වෙලා එන්ජිංවලට පණ එයි කියලා.. හුගක් වෙලාවට ලංකාවේ A/L කල්ලා ඉවර වෙච්චච එකෙක් (ඌ මොලේ තියන එකෙක් නන්) අනිවා නෙට් එකෙන් බලලා හරි ඌ ලිංගිකත්වය ගැන හරියට දැනුමක් ගන්නවා.. අනේ ඉතිං එහෙමවත් නැති හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති අනික් උන්ටනන් අබ සරණය්.. ලෙඩ ගොඩාය්, ගබ්සා ගොඩාය්, ලමය් ගොඩාය්.ප්‍රශ්න ගොඩාය්.. :confused:

    එ විතරක් නෙමේ කපල් එකකට නිදහසේ පෙම් කරන්නත් තැන් තියෙන්න ඕන.. ඒකට බලන්න ඔය පාක් එකක් ලගට ගියාම පොලිස් බල්ලෝ කෙළ පෙරාගෙන අරුං දිහා කන්න වගේ බලන් ඉන්න හැටි.. ලංකාවේ එහෙම හරි හමං නිදහසක් නැ බං.. මේ රට ලස්සන රටක් බං.. ඒ උණාට ඉන්න සමහරක් ග්‍රෝත්‍රික අපතයෝ හිංදාමය් රටත් එපා වෙන්නේ.. :baffled:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.
    :yes::yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
    avatar414351_9.gif
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    well said Bro :yes::yes::yes:
     
    කොන්ඩ ගැනීම හොඳ ප්‍රවනතාවයක් උනත් 50% ටියුෂන් ළමයි වීම සුබදායක නැත.

    ඒකෙන් තේරෙන්නෙ කට්ටිය පංති එනවා කියලා කොටු පනිනවා කියන එකනෙ......

    :confused::confused:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.
    :yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com

    හන්ද්රෙඩ් පෙර්සෙන්ට් අග්රීඩ්