උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    Menstruation cycles regular කරගන්නත් ඕව (contraceptive pills) දෙනවනේ දොස්තරල?
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔන්න බලන්න අද මිනිස්සුන්ගේ කටේ තියෙන්නෙම සදාචාරය, සංස්කෘතිය ,ආගම ,රට ,ජාතිය අරව මේවා නමුත් මේ කියන අයගෙන් බහුතරය මේ වචන වල හරි තේරුම වත් දන්නවද කියලා මට සැකයි. දැන් උදාහරණයකට ලංකාවේ අද කෙල්ලෙක් Bikini යක් ගහගෙන හිටියොත් මර හඩ දෙනවා සංස්කෘතිය විනාශ කරනවා අරව මේවා කියලා නමුත් මේ කියන අයටම අමතකයි අශෝක මාලා එතකොට සිගිරි ළලනාවන් වගේ අතීතයේ කාන්තාවන් මේ පාරේ ගියෙත් උඩුකය නිරුවතින් කියලා. එතකොට සමහර අය ඉන්නවා කෙල්ලෙක්ට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා නම් නමුත් පස්සේ වෙන් වෙලා නම් ඒ කෙල්ලත් එක්ක ඒ හේතුව නිසාම යාළුවෙන්න අකමැති අය. මොකද මේ අය විශ්වාස කරනවා USED වුනාට පස්සේ කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ කියලා. නමුත් මේ සංස්කෘතිය රැකගන්න කියන අයම තමයි මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ කියලා එකක් හදාගෙන තමන්ගේ සහෝදරයන් එක්ක තමන්ගේ ගෑණිව SHARED කරගත්ත අය.

    එතකොට තව සමහර අය ඉන්නවා Computer වල Porn බලන ගමන් Facebook එකේ බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන. එතකොට තව සමහර අය ඉන්නවා අතේ ගහන ගමන් Sex කරන එක බදින්න කලින් වැරදි කියන, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ බඩු භාවිතා කරන ගමන් සුද්දටම පළු යන්න බනින, එතකොට තවත් සමහර අය ඉන්නවා සුද්දගේ දේවල් අපේ සංස්කෘතිය විනාශ කරනවා කියලා අරවා මේවා කියලා රෑට හිමිහිට සුද්දා හදපු Computer එක use කරලා සුද්දියන්ගේ Porn බලන. එතකොට තවත් සමහර අය ඉන්නවා බෞද්ධාගමත් හරියට දන්නේ නැතුව බෞද්ධාගම රැකගන්න බෙරිහන් දෙන, එතකොට තවත් සමහර අය ඉන්නවා තමන්ගේ අම්මා දෙන Chicken එක කාලා මෙතන ඇවිත් ගව මස් කන එකට කිඹුල් හදුළු හළන.

    මේවා ඔක්කොම බොරු බයිලා. මට මේ thread එකට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලෙක්ට සහා කොල්ලෙක්ට sex කරන්න ඕනේ නම් සහා දෙන්නම CONSET AGE එකේ නම් ඉන්නේ (ලංකාවේ නම් මේක 16+) එහෙනම් ෆාමසි වලින් එහෙම අයට උපත් පාලන කොපු දිය යුතුයි. මොකද එහෙම නොදුන්නා කියලා කරන එකා නොකරන ඉන්න නෑ. එතකොට උපත් පාලන කොපු නැතුව ඕවා කරලා වෙන්නේ HIV, සිෆිලිස්, වගේ රෝග හදාගන්න එක එහෙමත් නැත්නම් අඩු වයසකින් ගැබ් වෙලා අන්තීමේදි අර ඉපදෙන ළමයගේ ජීවිතයක් නාස්ති කරන එකයි.

    මිතුරා නිවැරදියි. අපේ මිනිස්සු විනිත කම කියලා ඔලුව උදුම්මගෙන තියාගෙන ඉන්නේ එංගලන්තකාරයෝ අපිට දිලා ගිය ‘‘මහා වික්ටෝරියානු විනිතකම‘‘. මේක දැන් එංගලන්තේ වත් නැ.
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ඉතින් හොදයිනේ බන්.. අපේ රටේ අවරුදු 16-24 උන්ට ඒ කියන්නේ හොද සෞක්‍යය පුරුදු තියනවා කියන එකනේ ඒකෙන් පේන්න තියන්නේ.