උපත් පාලන ක්‍රම 2ක් <<

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    >> ඕනෑම කෙනෙක් දැනගෙන සිටිය යුතු උපත් පාලන ක්‍රම 2ක් <<

    ගොඩක් කට්ටිය මැසෙජ් දලා අහලා තිබුනා .. සමහර කමෙන්ට් තිබුන නිසා .. මෙහ් ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා මොකද ගොඩක් කට්ටිය අහලා තිබුනට භාවිතා කරන ක්‍රමය ගැන හරි හැටි දැනුමක් නොතිබු නිසා..
    හරි එහෙනම්
    අද අපි කතා කරන්නෙ කොන්ඩම් වලට අමතරව ඇති උපත් පාලන පෙති හා හදිසි උපත් පාලන පෙති ගැනයි

    සැ: මෙම ක්‍රමය ශාරිරයට හිතකර ක්‍රම නොවන අතර ලිංගික ආශ්‍රිත රොග මින් නොවැලකෙ .. ආරක්ශාවට මුල් තැන කොන්ඩම් භාවිතා කරන්න

    පළමුවෙන්ම

    #උපත්_පාලන_පෙති_

    #උපත් පාලන පෙති කියන්නේ සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හෝමෝන පදනම් කරගත්තු පහසු ක්‍රමයක්. ගොඩක් අයට ‘මිතුරි’ කිවුවහම තමයි මේක මොකක්ද කියලා සිහියට එන්නේ. මේ පෙති පාවිච්චි කරන එක් සරල ක්‍රමයක්.

    උපත් පාලන පෙති වර්ග කීපයක් තියෙනවා. සමහර ඒවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් සංකලනයක් තියෙන්නේ. සමහර ඒවල ප්‍රොජෙස්ටරෝන් තියෙන්නේ. මේවායින් තමයි ගැබ් ගැනීම වලක්වන්නේ.

    මේවා පාවිච්චි කරන එක ලේසියි. පැකට්‍ටුවේම ගහලත් තියෙනවා උපදෙස්.
    අපි උදාහරණයකට මිතුරි පෙති ගත්තොත් එක කාඩ් එකක පෙති 28ක් තියෙනවා. දැන් ඉතින් දවසේ එකම වෙලාවකට දවස ගාණේ පෙති ගන්නයි තියෙන්නේ. දවස ගාණේ ඕනෑම පෙත්තක් අරගෙන හරියන්නේ නෑ. කාඩ් එකේ ගහලා තියෙනවා දවස් 28 ලකුණු කරලා, ඒ ඒ දවස් වලට ගන්න ඕන පෙත්ත මොකක්ද කියලා. හැමදාම උදේට හරි හැමදාම රෑට හරි බොන්න තියාගත්තොත් අමතක වෙන්නෙ නෑනේ. පෙත්ත අමතක නොකරන එක තමයි මූලික කොන්දේසිය. වැරදිලාවත් එක දවසක් අමතක වුනොත් දෙවෙනි දවසේ පෙති දෙකක් ගන්න ඕන. ඒකත් කාඩ් එකේම ගහලා තියෙනවා.

    මේ ක්‍රමේදී පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට් එන්න පුලුවන්. ඒත් බරපතළ ඒවා නෙවෙයි.
    මෙහෙ පෙති ලබාගන්න ප්‍රථම මිඩ්වයිෆ් එක්ක හරි ඩොක්ටර් එක්ක හරි කතා කරලා ගන්න එක තමයි නිර්දෙශ කරන්නෙ..
    මොකද ගැබ් ගැනිමට අවශ්‍යවු කාලයක හොර්මොන බලපැමක් එමට හැකි නිසා..

    -------------------------------------------------------------------------------------------------------------------------------


    දෙවනුව

    #හදිසි_උපත්_පාලන_පෙති

    මේ ගැන කියන්න කලින් අපි තරයේ අවවාදයක් දෙන්න ඕන. #හදිසි උපත් පාලන පෙති කියන්නේ #දීර්ඝ කාලීන හෝ #නිරන්තර උපත් පාලන ක්‍රමයක් නෙවෙයි. හදිසි ගැබ්ගැනීමක් වැළැක්වීමට පාවිච්චි කරන ක්‍රමයක්.

    * හදිසි කිව්වෙ කොන්ඩමයක් කැඩි ගිය අවස්ථාවක
    * කොන්ඩමයක් භාවිතා කිරිමට නොහැකි වු අවස්ථාවක
    * දිර්ග කලින ගන්න උපත්පාලන පෙති ගැනිමට නොහැකිවු අවස්ථාව ක
    ** හරි දැන් බලමු කොහොමද භාවිතා කරන්නෙ කියලා **

    ගොඩක් වෙලාවට ෆාමසියෙන් ලැබෙන්නෙ පොස්ටිනො 1 හො 2 ..

    හැබැයි මේ උපත් පාලන පෙති 100% ප්‍රතිඵලදායක නැහැ. 10% පමණ අවදානමක් තියෙනවා.

    --------------------------------------------------------------------------------------------------------------
    #පොස්ටිනො 1 තනිපෙත්ත ලබාගන්න අයෙක් නම් ..
    සංසර්ගයෙන් පසුව පැය 48ක් ඇතුලත එම පෙත්ත ලබා ගත යුතුයි..
    සංසර්ගයෙන් පසුව (පැය 12ක් ) ඇතුළතදී පෙත්ත ලබා ගැනිම හැකිනම් අවදානම අවම කරගත හැක..
    --------------------------------------------------------------------------------------------------------------
    #පොස්ටිනො 2 පෙති දෙකක් ලබාගන්න අයෙක් නම්

    සංසර්ගයෙන් පසුව (පැය 12ක් ) ඇතුළතදී පෙත්ත ලබා ගැනිම හැකිනම් අවදානම අවම කරගත හැක..
    පලමු පෙත්ත සංසර්ගය අවසන්වු විටම ගත්තෙහි නම් දෙවැනි පෙත්ත පැය 12කින් අනිවාර්යයෙන්ම ගත යුතුයි..

    මෙම පෙති එ අවස්ථාවෙදි ලග නැත්නම්
    උපරිම පැය 48ක් ඇතුළත මේක ගන්න ඕන. වඩා සුබදායික ප්‍රතිපලයක් සදහා පැය 24ක් ඇතුලත ලබා ගන්න උත්සහා කරන්න...
    --------------------------------------------------------------------------------------------------------------
    *** එ වගෙම පොස්ටිනො 2 කාඩ් එකෙ පෙති දෙකම එකවර භාවිතය ප්‍රථිපල රහිත දෙයකි **
    --------------------------------------------------------------------------------------------------------------
    සැලකිලිමත් වෙන්න ඔන තවද දෙයක් තමයි ටිකක් මහත අය ස්කන්ද දර්ශකය BMI 30+ වැඩි අය දෙගුනයක් පෙති ලබා ගත යුතුයි.
    එ කියන්නෙ පොස්ටිනො 1 ගන්න අයෙක් නම් පෙති 2ක් ද
    පොස්ටිනො 2 ලබාගන්න අයෙක් නම් පෙති 4ක් ද් බැගින්...

    මේ පෙතිවල තියෙන්නේත් සාන්ද්‍ර හෝමෝන මිශ්‍රණයක්. ඒ නිසා සුළු සුළු අතුරු ආබාධ එන්න පුලුවන්.

    උද : වමනය , කැරකිල්ල ,මාසික ඔස්ප් විම නියමිත කාලයට වඩා පරක්කු විම හො කලින් සැදිම
    ( පෙති ලබා ගෙන පැය 2ක් ඇතුලට වාමනය වුවහොත් නැවතත් එම පෙති ලබා ගතයුතුමයි )

    ඒ වගේම ආයෙමත් තරයේම කියන්න ඕන. මේ හදිසි උපත් පාලන පෙති තියෙන්නේ හදිසි අවස්ථාවක හැරෙන්න නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චියෙන් සෞඛ්‍ය ගැටළු මතුවෙන්න ඉතාම ඉහළ අවදානමක් තියෙනවා .(copybystamination).
    FB_IMG_1615281930091.jpg
    FB_IMG_1615281932711.jpg
    FB_IMG_1615281935272.jpg
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    date eka anuwa natural birth control method ekak explain karanna

    mama dakka anith kramawalin angata honda na kiyala
     
    • Like
    Reactions: hodakolla

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අර කොල්ලයි කෙල්ලයි පොස්ටිනොර් පෙති දෙක බෙදාගෙන බීපු කතාව මතක් වුනා අයිබෝවන්ඩ.....
     
    • Haha
    Reactions: lasankandy

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    For long term recommendation : Yasmin or Diane 35
    For emergency: Postinor 1/2

    Its good to go and meet a doctor/family planning nurse before start longer term birth control. They can direct you to the best solution depend on your plans.

    Do Not Take emergency pills regularly as a contraceptive. This will cause serious issues longer term.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    යන්න යද්දි එලියට ගත්තනම් ඔය මුකුත් නෑනෙ
    තෝ වගේ ගොන් බුරුවොංගෙ උපදෙස් අරගෙන කී දෙනෙක් abortion කරලා ඇති ද? ඒ පවු තොගෙ Account එකටත් අයිතියි.

    නොදන්න පකවල් කියවන්න එපා, තෝ මොන පකක්ද දන්නේ birth control ගැන?
    තොගෙ තාත්තාත් කරන්න ඇතතේ තෝ කියන දේ වෙන්න ඇති. ඒකයි ඌ ට හරක් පැටිය ඉපදුනේ.

    ලැට් වලකට පැනපං වහ ටිකක් කාලා ඌ ට පව් නොදී. යන්න එනකොට ඔලුවෙන් හිටගෙන කටට හලා ගනිං. ගොං නාමිබ
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තෝ වගේ ගොන් බුරුවොංගෙ උපදෙස් අරගෙන කී දෙනෙක් abortion කරලා ඇති ද? ඒ පවු තොගෙ Account එකටත් අයිතියි.

    නොදන්න පකවල් කියවන්න එපා, තෝ මොන පකක්ද දන්නේ birth control ගැන?
    තොගෙ තාත්තාත් කරන්න ඇතතේ තෝ කියන දේ වෙන්න ඇති. ඒකයි ඌ ට හරක් පැටිය ඉපදුනේ.

    ලැට් වලකට පැනපං වහ ටිකක් කාලා ඌ ට පව් නොදී. යන්න එනකොට ඔලුවෙන් හිටගෙන කටට හලා ගනිං. ගොං නාමිබ
    Me moko tharaha gihin. Mohowk ge upades ahala weda waraddagenawathda? :LOL::LOL: