සාමාන්‍යයෙන් වෙන රටවල නම් කසාදෙට කලින් කපල් එකම ගිහින් වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා උපදෙස් ගන්නවා ඔය ගැන. ඒකට අපේ රටේ උන් fb එකේ ගෲප් වලිනුයි, එලකිරි වගේ ෆෝරුම් වලිනුයි උපදෙස් ගන්නවා. ඒවල ඉන්න ගූගල් ඩොක්ටර්ස්ලා ඉතින් උන්ට හිතෙන හිතෙන එක කියලා ස්පෝයිල් කරන එක තමයි කරන්නේ. ගූගල් ඩොක්ටර්ස්ලගෙන් හැමදේම අහන්න පුරුදු වෙන්න එපා. කැම්පස් ගිහින් අවුරුදු 5 & 1/2 ට්‍රේනින් එකකින් සහ මාස දෙකහමාරක් ටුඅනට සැරයක් තියෙන එක්සෑම් කන්දරාවකින් තෝරලා තෝරලා වෛද්‍යය වරයෙක් හදලා එහෙමනම් තේරුමක් නැහැනේ මචං.
අවසාන වශයෙන් එකක් කියන්නම් ප්‍රොස්ටිනෝර් නම් පාවිච්චි කරන්න තියා හිතන්නවත් එපා කසාද බැන්දට පස්සේ. ඒකෙන් මෙන්සස් සයිකල් එක අවුල් වෙලා ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන්.