උපත් පාලන?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉන්ෆෙක්ශන් එන්න පුලුවන් බං (Ascending Pelvic infection). එහෙම ඉන්ෆෙක්ශන් එන එක අවසානයේ වඳ භාවයට (sub-fertility) හේතු වෙන්න පුලුවන්.

    තව ගර්භාශ බිත්ති තුවාල වෙලා ලූප් එක එලියට යන්න පුලුවන්. (Uterine perforation) ඒක අනාගතයේ ළමයෙක් හදන්න යද්දි බලපාන්න පුලුවන්.

    ලූප් එකේ තියෙන ස්ථානය අනුව ගර්භාෂයෙන් පිට ලමයි හිටින්න පුලුවන්.(Ectopic Pregnancies) එහෙම වෙලා ටියුබ් එකේ හිටොත් ටියුබ් එක කැපුවම තව එක ටියුබ් එකයි ඉතිරි. ඒකටත් කෙල උනොත් නොවැලැක්විය හැකි හේතුවක් වෙලා තව එක්ටොපික් එකක් හිටලා ළමයි හදන්න පුලුවන් එකම ක්‍රමය IVF විතරයි.ලංකාවේ මුදලින් ලක්ශ 7- 8 ක් යනවා IVF එකකට.

    තව තියෙනවා ඉතින් සංකූලතා.

    බුදු අම්මෝ.
    මම හිතුව ඕක සේෆ් ඇති කියල.

    අර උබ කිවුව ටැබ්ලට් එක හොදයිද?
    සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද?
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යැස්මින් එක මාසෙකටද 1600 කමක් නෑ බං එ වගේද ජීවිතේ.මෙක පාවිච්චි කරන්නෙ කොහොමද

    ටයිප් කරන්න කම්මැලියි බං. සාමාන්‍යය උපත්පාලන පෙති වගේම තමයි නමුත් සරළව කියනවනම් මිතුරි වගේ සමාන්‍යය උපත්පාලන පෙති වලට වඩා අතුරු ආභාධ ගොඩක් අඩුයි කාන්තාවට ඇතිවෙන්න පුලුවන්. හේතුව තියෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේශන් එක වෙනස් නෝර්මල් ඒවට වඩා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුදු අම්මෝ.
    මම හිතුව ඕක සේෆ් ඇති කියල.

    අර උබ කිවුව ටැබ්ලට් එක හොදයිද?
    සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද?

    තවම ළමයෙක් හදලා නැති කෙනෙක්ට නම් හොඳම උපත් පාලනය තමයි කොණ්ඩම් හෝ උපත් පාලන පෙති. උපත් පාලන පෙති වලින් යැස්මින් තමයි දැනට ලංකාවේ හොඳම කියලා සැලකෙන්නේ. නමුත් උපත් පාලන පෙති බොන්න සුදුසු සෞඛ්‍යය තත්වයක ඉන්න ඕනේ භාවිතා කරන්න. භාවිතා නොකෙරිය යුතු අවස්ථාත් තියෙනවා. හැම එකටම ඒක නම් තියෙනවා. ලූප් වලටත් තියෙනවා.

    පැනඩෝල් පෙත්තක් බිව්වත් අතුරු ආභාධ තියෙනවනේ මචං.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    වියදම්කරන්න පුලුවන් සිංහලයෙක් නම් යැස්මින් ගනින්. උපත් පාලන පෙති කාර්ඩ් එකක් 1600 ක් ද කොහෙද වෙනවා දැන්.
    වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් ගෑණිට ලොකු ආදරයක් නැත්නම් මිතුරි කාර්ඩ් පාවිච්චි කරපන්. රුපිය්ටල් 45 යි.

    ඕක තමයි සේෆ්ම උපත් පාලන ක්‍රමය. ලූප් දාන්න එපා එක ලමයෙක් වත් නැත්නම්. සාමාන්‍යයෙන් දාන්නෙත් නැහැ.

    agreed. but මිතුරි කාර්ඩ් use kalama ton ekak withara mahath wenawa hodee.. eka nisa condom use karapan salli naththam. ehema naththam mensas iwara unata passe nikamma karapan. methana ungen owa ahannathuwa doctor kenekgen ahapan namuth මිතුරි කාර්ඩ් use kalama ton ekak withara mahath wenawa:nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    agreed. but මිතුරි කාර්ඩ් use kalama ton ekak withara mahath wenawa hodee.. eka nisa condom use karapan salli naththam. ehema naththam mensas iwara unata passe nikamma karapan. methana ungen owa ahannathuwa doctor kenekgen ahapan namuth මිතුරි කාර්ඩ් use kalama ton ekak withara mahath wenawa:nerd:

    ඩොක්ටර් කෙනෙක්ගෙන් වෙනම අහන එකයි මම දාපු පෝස්ට් එකෙයි වෙනසක් නැහැ මිත්‍රයා. :P

    මහත් වෙන නිසා තමයි කිව්වේ වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් මිතුරි තමයි කියලා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තවම ළමයෙක් හදලා නැති කෙනෙක්ට නම් හොඳම උපත් පාලනය තමයි කොණ්ඩම් හෝ උපත් පාලන පෙති. උපත් පාලන පෙති වලින් යැස්මින් තමයි දැනට ලංකාවේ හොඳම කියලා සැලකෙන්නේ. නමුත් උපත් පාලන පෙති බොන්න සුදුසු සෞඛ්‍යය තත්වයක ඉන්න ඕනේ භාවිතා කරන්න. භාවිතා නොකෙරිය යුතු අවස්ථාත් තියෙනවා. හැම එකටම ඒක නම් තියෙනවා. ලූප් වලටත් තියෙනවා.

    පැනඩෝල් පෙත්තක් බිව්වත් අතුරු ආභාධ තියෙනවනේ මචං.

    අඩෝ එල බන්.
    පෙති ගත්තයින් පස්සේ ළමයි හදන්ඩ ටික කාලයක් ඉන්ඩ ඕනේ කියනවා නේද?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ එල බන්.

    ළමයි දෙන්නෙක් විතර හම්බුනු දාක ලූප් එකක් කවදා හරි වයිෆ්ට දාන්න හිතන් ඉන්නවනම් දැනට රුපියල් 30 000 ක් වෙන levonorgestrel releasing IUD එකක් දාපන් රුපියල් 150 ට තියෙන copper T IUD දාන්නේ නැතිව. මම තවම බැඳලා නෑ. බැන්ද දාක ගෑණිට පොවන්නේ ඉතින් යැස්මින් තමයි. අපේ බැඳපු කෙල්ලෝ ඔක්කොම ගන්නේ යැස්මින් තමයි.
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    ටයිප් කරන්න කම්මැලියි බං. සාමාන්‍යය උපත්පාලන පෙති වගේම තමයි නමුත් සරළව කියනවනම් මිතුරි වගේ සමාන්‍යය උපත්පාලන පෙති වලට වඩා අතුරු ආභාධ ගොඩක් අඩුයි කාන්තාවට ඇතිවෙන්න පුලුවන්. හේතුව තියෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේශන් එක වෙනස් නෝර්මල් ඒවට වඩා.

    ela ela.mama next month marry karanawa ekai ahuwe.me digatama adagena yamu thawa athdakim thiyena aya meke athi.eyalageth adahas danna.godak ayata wadagath wewi.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෙති ගත්තයින් පස්සේ ළමයි හදන්ඩ ටික කාලයක් ඉන්ඩ ඕනේ කියනවා නේද?

    එහෙම එකක් නෑ. පෙති බොනකන් 0.1% ක ෆේලියර් රේට් එකක් විතරයි තියෙන්නේ. අනික්වා වල ඊට වඩා ෆේලියර් රේට් එක වැඩියි. වාසි ගොඩක් තියෙනවා ඔසප් චක්‍රය රෙගියුලේට් කිරීම ඇතුලු. නවත්තපු ගමන් ප්‍රෙග්නන්ට් වෙනවා. ලූප් උනත් ගලෝපු ගමන් ප්‍රෙග්නන්ට් නම් වෙනවා. නමුත් ළමයි නැති අයට ලූප් දාන්නේ නෑ සාමාන්‍යයෙන්. ඉන්ජෙක්ශන් ගැහුවොත් (DMPA) , Jadelle වගේ Intradermal implants දැම්මමත් සාමාන්‍යයෙන් එක අයින් කරලා ලමයෙක් හදන්න ඕනේ උනාම ටිකක් වාත වෙන්න වෙනවා.

    ඔය මොක උනත් මේක නම් එක්ස්පීරියන්ස් එකෙන් දන්න එකක්. මොන උපත් පාලන ක්‍රමය කරලා තිබ්බත් ඒ කිව්වේ LRT කරලා තිබ්බත් ෆේල් වෙලා ප්‍රෙග්නන්ට් වෙන්න නියමයක් තිබ්බොත් නම් කෙළ වෙනවා ලොවෙත්.
     
    • Like
    Reactions: Dilzzzz

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ela.mama next month marry karanawa ekai ahuwe.me digatama adagena yamu thawa athdakim thiyena aya meke athi.eyalageth adahas danna.godak ayata wadagath wewi.

    එන මාසේ බඳිනවනම් දැන්ම ගන්න කියපන්. පෙති පටන් ගන්න ඕනේ මෙන්සස් හැදිලා පලවෙනි දවස් 5 ඇතුලේ. ගහෙන් ගෙඩි එන්න වගේ හිතිච්ච ගමන් අරන් තේරුමක් නෑ. හරිනම් බඳින්න මාස දෙක තුනක ඉඳන් ගන්න කියනවා. උඹ බැන්දට පස්සෙම ගන්න නම් හිතන් ඉන්නේ ගානට හනිමුන් දවස් වල fertile period set උනොත් උඹට හනිමුන් බේබි කෙනෙක් ගේ දරු සුරතල් බලන්න පුලුවන් මාස නමයකින්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ela ela.mama next month marry karanawa ekai ahuwe.me digatama adagena yamu thawa athdakim thiyena aya meke athi.eyalageth adahas danna.godak ayata wadagath wewi.

    එල එල මචෝ දිගටම කරගෙන යමු
    මාත් බදින්න කියල බැලුවේ
    දැනට නම් යන්න එනකොට තලගොයා හුම්බ්හෙන් අදිනවා වගේ එලියට අදිනවා
    නැත්තන් safe පෙරියඩ් එකේ තමා වැඩ අල්ලන්නේ
    මන් ඉතින් දුප්පත් සිංහලයෙක්:(:(

    මිතුරි දීපුවාම කෙල්ල මහත්වෙන්වනම් ශෝක් බන්:love::love:
    ගැනත් අඩු හින්ද ටිකක් අරන් දෙනවා බලන්න මොකද වෙන්නේ කියලා :love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල මචෝ දිගටම කරගෙන යමු
    මාත් බදින්න කියල බැලුවේ
    දැනට නම් යන්න එනකොට තලගොයා හුම්බ්හෙන් අදිනවා වගේ එලියට අදිනවා
    නැත්තන් safe පෙරියඩ් එකේ තමා වැඩ අල්ලන්නේ
    මන් ඉතින් දුප්පත් සිංහලයෙක්:(:(

    මිතුරි දීපුවාම කෙල්ල මහත්වෙන්වනම් ශෝක් බන්:love::love:
    ගැනත් අඩු හින්ද ටිකක් අරන් දෙනවා බලන්න මොකද වෙන්නේ කියලා :love::love:

    මිතුරි බිව්ව පලියට මහත් වෙන්නේ නෑ බං. මිතුරි නිසා ආහාර රුචිය වැඩිවීමක් වෙනවා.එතනින් එහාට වෙනදේ කියන්න ඕනේ නෑනේ. ඒකයි මහත් වෙන්න හේතුව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එන මාසේ බඳිනවනම් දැන්ම ගන්න කියපන්. පෙති පටන් ගන්න ඕනේ මෙන්සස් හැදිලා පලවෙනි දවස් 5 ඇතුලේ. ගහෙන් ගෙඩි එන්න වගේ හිතිච්ච ගමන් අරන් තේරුමක් නෑ. හරිනම් බඳින්න මාස දෙක තුනක ඉඳන් ගන්න කියනවා. උඹ බැන්දට පස්සෙම ගන්න නම් හිතන් ඉන්නේ ගානට හනිමුන් දවස් වල fertile period set උනොත් උඹට හනිමුන් බේබි කෙනෙක් ගේ දරු සුරතල් බලන්න පුලුවන් මාස නමයකින්.
    :love::love:

    මන්නම් කියන්නේ @ඩිමස්123 මචන්
    උඹ ඉස්සෙල්ලම හනිමුන් බබී කෙනෙක් හදපන්
    ඊටපස්සේ ඇති තරම් කල් අරගෙන වැඩේ කරපන්.:love::love:
    අයි තව අවුරුදු 2-3 කින් ඊලග බබව ගන්න බැරියා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිතුරි බිව්ව පලියට මහත් වෙන්නේ නෑ බං. මිතුරි නිසා ආහාර රුචිය වැඩිවීමක් වෙනවා.එතනින් එහාට වෙනදේ කියන්න ඕනේ නෑනේ. ඒකයි මහත් වෙන්න හේතුව.

    එල එල පුළුවන් තරම් කවන්න තියෙන්නේ :love::love:
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    :love::love:

    මන්නම් කියන්නේ @ඩිමස්123 මචන්
    උඹ ඉස්සෙල්ලම හනිමුන් බබී කෙනෙක් හදපන්
    ඊටපස්සේ ඇති තරම් කල් අරගෙන වැඩේ කරපන්.:love::love:
    අයි තව අවුරුදු 2-3 කින් ඊලග බබව ගන්න බැරියා
    :lol::lol::lol::lol::lol:
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    එන මාසේ බඳිනවනම් දැන්ම ගන්න කියපන්. පෙති පටන් ගන්න ඕනේ මෙන්සස් හැදිලා පලවෙනි දවස් 5 ඇතුලේ. ගහෙන් ගෙඩි එන්න වගේ හිතිච්ච ගමන් අරන් තේරුමක් නෑ. හරිනම් බඳින්න මාස දෙක තුනක ඉඳන් ගන්න කියනවා. උඹ බැන්දට පස්සෙම ගන්න නම් හිතන් ඉන්නේ ගානට හනිමුන් දවස් වල fertile period set උනොත් උඹට හනිමුන් බේබි කෙනෙක් ගේ දරු සුරතල් බලන්න පුලුවන් මාස නමයකින්.

    omg maraine ban ehema nam danma pataaaaaaaan ganna wewi neh
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    omg maraine ban ehema nam danma pataaaaaaaan ganna wewi neh

    සාමාන්‍යයෙන් වෙන රටවල නම් කසාදෙට කලින් කපල් එකම ගිහින් වෛද්‍යයවරයෙක් මුණ ගැහිලා උපදෙස් ගන්නවා ඔය ගැන. ඒකට අපේ රටේ උන් fb එකේ ගෲප් වලිනුයි, එලකිරි වගේ ෆෝරුම් වලිනුයි උපදෙස් ගන්නවා. ඒවල ඉන්න ගූගල් ඩොක්ටර්ස්ලා ඉතින් උන්ට හිතෙන හිතෙන එක කියලා ස්පෝයිල් කරන එක තමයි කරන්නේ. ගූගල් ඩොක්ටර්ස්ලගෙන් හැමදේම අහන්න පුරුදු වෙන්න එපා. කැම්පස් ගිහින් අවුරුදු 5 & 1/2 ට්‍රේනින් එකකින් සහ මාස දෙකහමාරක් ‍ටුඅනට සැරයක් තියෙන එක්සෑම් කන්දරාවකින් ‍තෝරලා ‍තෝරලා වෛද්‍යය වරයෙක් හදලා එහෙමනම් තේරුමක් නැහැනේ මචං.

    අවසාන වශයෙන් එකක් කියන්නම් ප්‍රොස්ටිනෝර් නම් පාවිච්චි කරන්න තියා හිතන්නවත් එපා කසාද බැන්දට පස්සේ. ඒකෙන් මෙන්සස් සයිකල් එක අවුල් වෙලා ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල පුළුවන් තරම් කවන්න තියෙන්නේ :love::love:

    කවන්න නෙමෙයි බං ලංකාවේ ගෑනුන්ගෙ හැටි. බඳින්න කලින් කොල්ලා දාලා යයි කියලා කන්නේ නෑ ‍ෆිගර් එක මේන්ටේන් කරන්න. බැන්දට පස්සේ එව්වටත් එක්ක ගිලිනවා පරණ ණය පියවන්නම් වගේ ‍ෆිගර් එක ගැන කිසිම සැළකිල්ලක් නෑ. ලංකාවේ මිනිස්සු පිටයන්න ප්‍රධාන හේතුවක් ඕකත් ඉතින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    වියදම්කරන්න පුලුවන් සිංහලයෙක් නම් යැස්මින් ගනින්. උපත් පාලන පෙති කාර්ඩ් එකක් 1600 ක් ද කොහෙද වෙනවා දැන්.
    වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් ගෑණිට ලොකු ආදරයක් නැත්නම් මිතුරි කාර්ඩ් පාවිච්චි කරපන්. රුපිය්ටල් 45 යි.

    ඕක තමයි සේෆ්ම උපත් පාලන ක්‍රමය. ලූප් දාන්න එපා එක ලමයෙක් වත් නැත්නම්. සාමාන්‍යයෙන් දාන්නෙත් නැහැ.

    ඇයි යැස්මින් හොඳ වෙන්නේ?

    Yasmin : Ethynyl estradiol and Drospirenone
    Mithuri : Ethynyl estradiol and Levonogestrel

    මෙච්චර නෙ වෙනස? :oo: