උපත්_පාලන

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    - සිංහල ජනගහනය වැඩි කිරීමට ගත හැකි පියවර කිහිපයක් --

    1) අවිවාහකව වයස 28 ට වැඩි දියණියන් හෝ 30 ට වැඩි පුතාලා සිටිනා දෙමව්පියන් හට මසකට රු. 2,000/-ක දඩයක් ගැසීම
    2) පුවත්පත් වල කුල මල (බොදු/ගොවි/කරා...) යනුවෙන් සඳහන් කිරීම නැවැත්වීම
    3) දෙවන දරුවා උපදින දෙමාපියන් හට Core i7 ලැප්ටොප් එකක් හා තුන්වන දරුවා උපදින දෙමාපියන් හට 46"LED TV එකක් රජය මඟින් පිරිනැමීම
    4) දරුවන් 5ක් සිටිනා දෙමව්පියන්ගේ මුලික වැටුප රු. 100,000/-ක් කිරීම
    5) බස් නැවතුම් වල රු. 5/- කාසියක් දමා වැල් පෙනෙල කැඳ බෝතලයක් ලබාගත හැකි රාක්ක පිහිටුවීම
    6) කොන්ඩමයක මිල රු. 100ක් දක්වා ඉහල දැමීම
    7) වයස 32 ඉක්මවන තෙක් විවාහ නොවන පිරිමින්ගේ රහසඟ කපා දැමීම




    මේ සම්බන්ධව ඔබගේ අදහස් යෝජනා සදහා විවෘතයි..


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කාන්තාවක් පුරුෂයෙක් සමග එක්වන සෑම අවස්ථාවකදීම යෝනි මාර්ගයට නොදමා ඉවතට දමන ශුක්‍රානු ප්‍රමානය මැන මීලිලීටරයකට රුපියල් 100 ක දඩයක් ගැසීම
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සෑම පිරිමියෙක්ටම අනියම් සම්බන්ධතා 10 ක් අනිවාර්ය කර එසේ නොකරන අයට නඩු දැමීම
    ලංකාව ඇතුලත පුරුෂ ලිංගයේ කොන කැපීම තහනම් කිරීම
    තව තියෙනවා විදුලි ගාස්තුව ඉහළ දැමීම, මෙගා ටෙලි නාට්‍ය ලංකාව තුල තහනම් කිරීම, රාත්‍රී වැඩමුර සීමා කිරීම වගේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇයි බන් ප්රධාන නගරවල පුලුල් රූපවාහිනී තිර සවිකර අසභ්‍ය චිත්‍රපට පෙන්වීම

    සෑම රූපවාහිනී නාලිකාවකම දවසට අඩුම පැය 5ක් වත් අසභ්‍ය දර්ෂන පෙන්වීම

    අවු 50ට අඩු කාන්තාවන්ට දිග ඇඳුම් තහනම් කිරීම
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කාන්තාවන්ට රාත්‍රී කාලයේ යට ඇඳුම් ඇඳීම තහනම් කිරීම
    මාර්ග දෙපස ලිංගික කටයුතු සඳහා කුඩා කාමර සෑදීම
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    ජාතික මට්ටමේ ලිංගික ක්‍රියා තරඟාවලියක් රජය මගින් සංවිධානය කිරීම :rofl::rofl::rofl:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උපත් පාලන පෙති වෙනුවට බොරු පෙති හදුන්වාදීම. කොපු වල හිල් විදීමට වෙනමම බලකායක් පිහිටුවීම.