උපදින්න කලින් දුවෙක්ද පුතෙක්ද කියලා කියන

@thara@

Member
May 19, 2011
99
3
0
40
උපදින්න කලින් දුවෙක්ද පුතෙක්ද කියලා කියන

:Dඋපදින්නට කලින් දුවෙක්ද පුතෙක්ද කියලා කියන්න:D



වසර ගණන් පෙම්වතුන් විදියට ඔබ පෙරුම් පිරූඔබ ඒ පෙම් සටන ජයගෙන දරුසුතල් බලන්න වැඩි කලක් නැ නේද? නැත්නම් දැනටමත් දරු සුරතල් බලන අපේ එලකිරි යාලුවොත් නැතුවාම නොවෙයි. මම මේ ත්‍රඩ් එක දාන්නේ දරු සුරතල් බලන්න සුදානමින් සිටින අයට හා මෙහි සිටින සියළු දෙනාගෙම දැනගැනිමටයි . සමහරක් විට ඔබ ආස කරන්නේ ඔබගේ මුල්ම දරු සම්පත පුතෙකු‍ට එහෙමත් නැත්නම් දුවකුට . මෙන්න එකට අනගි අවස්ථාවක් අපට දැන් උදාවෙලා තියනවා හරියටම උපදින්නේ පුතෙක්ද දුවෙක්ද කියලා දැනගන්න පුලුවන් . (මොකක් උනත් ඕනෑම දෙමාපියකුටම ලැබෙන දරු සම්පත පිරිමි දරුවකු වුවත් ගැහැණු දරුවකු වුවත් එය ඔවුන්ගේ නිධානයයි.)


වැඩි විස්තර ඕනේ නැනේ මම කතන්දරය මොකක්ද කියලා කියන්නම්කෝ


මේ ප්‍රස්ථාරයට අනුව කටයුතු කිරිමෙන් තමන්ට අවශ්‍ය පුතෙක්ද දුවක්ද යන්න ඔබටම තොරාගත හැකිය . හැබැයි මෙම ප්‍රස්ථාරය මම නිර්මාණය කරපු එකක්නම් නොවෙයි . මේ ප්‍රස්ථාරය චිනයේ පිකිං හා රාජකිය පොතකින්සොයාගත්ත එකක් . මෙහි මුල් පිටපත දැනට පිකිං නුවර වෛද්‍ය ආයතනයේ තමයි තියෙන්නේ . දහස් ගණන් මිනිසුන් විසින් මෙමචක්‍රයේ නිවරදිතාවය ඔප්පුකර ඇති අතර එය 99% නිවරදි බවට විශ්වාස කෙරේ.


ස්ත්‍රියගේ වයස පෙන්නුම් කරන තිරුව හා දරුවා පිළිසිදගත් මාසය ගණනය කර ඉරකින් යා කරන්න . උදාහරනයක් ලෙස මවගේ වයස අවුරුදු 27 ක් සේ ගෙන දරුවා පිළිසිදගත් මාසය (චින ලුකාං කැලැන්ඩරය අනුව) ජනවාරි යැයි සිතමු . ඇය ලබන්නේ ගැහැණු දරුවෙකි. මෙම චක්‍රය උපකාරයට ගන්නා විටත්, සත්‍ය අසත්‍ය තාවය පරික්ෂා කරන විටත් පිළිසිදගත් මාසය මිස උපදින හෝ ඉපදුනු මාසය නොගත යුතුය .

attachment.php



x – සංකේතයෙන් පිරිමි දරුවෙකුද ,
o – සංකේතයෙන් ගැහැණු දරුවෙකුද , සංකේතවත් වේ.


මේක රීපෝස්ට් වෙන්නත් බැරි නැහැ. නොදැක්ක කස්ටියත් ඇති . යමක් දැනගත්තනම් දැනුම් දෙන්න. නැත්නම් bump එකක්වත් දෙන්න නොදන්න අයගේ දැනගැනිමට.
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Jan Feb Mar Apr May Jun Jul Aug Sept Oct Nov Dec 18 G B G B B B B B B B B B 19 B G B G G B B G B B G G 20 G B G B B B B B B G B B 21 B G G G G G G G G G G G 22 G B B G B G G B G G G G 23 B B B G B B G G G B B G 24 B G G B B G B G B B G B 25 G B G B G B G B G B B B 26 B B B B B G B G G B G G 27 G G B B G B G G B G B B 28 B B B G G B G B G G B G 29 G B G G B G G B G B G G 30 B B G B G B B B B B B B 31 B B B B G G B G B G G G 32 B G G B G B B G B B G B 33 G B B G G B G B G B B G 34 B B G G B G B B G B G G 35 B G B G B G B G B B G B 36 B G B B B G B B G G G G 37 G G B G G G B G G B B B 38 B B G G B G G B G G B G 39 G G B G G G B G B B G B 40 B B B G B G B G B G G B 41 G G B G B B G G B G B G 42 B G G B B B B B G B G B 43 G B G G B B B G G G B B 44 B G G G B G B B G B G B 45 G B G B G G B G B G B G

:oo: :oo: :oo:
අනේ මට මේක කලින් දැනගන්න ඕනේ නැහැ, හම්බුවෙනකම්ම ඉන්නවා :baffled:
 
  • Like
Reactions: ShanikDJs