උපදෙසක් අවශ්‍යයි
Paypal සමග ගනුදෙනු කරපු මිත්‍රවරුන්ගෙන් මට පොඩි උපදෙසක් අවශ්‍යයි....
මම Paypal හරහා civilax.com කියනා වෙබ්සයිට් එකක premium membership සඳහා ගෙවන්න වසර 2 කට ඉහත register වෙලා අදාළ payments කලා
මගේ Paypal Account settings වල තිබ්බේ අදාල වසර ඉවරවූ විට online automatic payment එකක් අදාල civilax.com(civil engineering community) හෙවත් vendorට යැවෙන්න.
ඒත් මට මෙවර (2020 සඳහා) ඒ civilax pemium membership cancel කරන්න අවශ්‍ය වුනත්, paypal account settings වල ඒ වෙනස කරන්න මට අමතක වුනා.
පසුගියදා (19-3-2020), 69.99 USD වලට මගේ HNB Visa Debitcard එකෙන් මුදල් අඩුකරලා ඒ automatic online payment එක කෙරිලා තිබුනබව දැක්කා (මගේ email එකට Paypal විස්තර එවා තිබුනා )
දැනට මම Paypal site එකේ එම automatic payment එක ඉදිරි වසරවලට යන එක කැන්සල් කලා ...මට අවශ්‍යයි මගෙන් ගිය 69.99 USD Refund කර ගන්න.
ඒ සඳහා Paypal web site එකේ කියන්නේ කෙලින්ම අදාල Vendorට ලියලා Refund කර ගන්න කියලා.
(මම 2020 වසරටම ඒ වෙබ්සයිට් එක පාවිච්චි කරලත් නැහැ....
මේකෙන් මම ගත්තේ අපේ රැකියාවට අදාල සමහර technical information/ebooks සහ සමහර software ආදිය)
මම අදාල සියලු තොරතුරු සහිතව Civilax.com management එකට(Vendor), 20-3-2020 ඊමේල් කළා මගේ මුදල් Refund කරන්න කියලා...තාමනම් උත්තරයක් නැහැ
මට ඔයගොල්ලන්ගෙන් දැනගන්න ඕනේ
1. Vendor ගෙන්උත්තරයක් නැත්නම් ...නැවත reminder එකක් vendor ට යවනවිට මගේ HNB account no.එක යවන්න අවශ්‍යයි නේද (Paypal අපේ Card Nos සහ account nos vendorට දෙන්නේනැහැ කියන නිසා)
2 Vendor ගෙන් පිළිතුරක් නොලදොත් මට Paypalට මේ ගැන පැමිණලි කරන්න පුලුවන්ද?(Vendor, Paypal ගේ registered කස්ටමර් කෙනෙක් නිසා) ඔවුන් මේ ගැන Vendor සමග කතා කරලා action එකක් ගනීද ?
මේ ගැන උපදෙසක් දුන්නොත් ලොකු උදව්වක්