මට හෙට වත්තල හේමස් එකට යන්න ඕනි නුවර ඉදන්.( යන්න හිතගෙන ඉන්නේ වෑන් එකේ.)
එහෙම යන්න පුලුවන්ද යාලුවනේ. ??
යන්න පුලුවන්නම් අවසර ගන්න ඕනේ කොහෙන්ද කියලා කියන්වද?
Thank You in Advance
එහෙම යන්න පුලුවන්ද යාලුවනේ. ??
යන්න පුලුවන්නම් අවසර ගන්න ඕනේ කොහෙන්ද කියලා කියන්වද?
Thank You in Advance
Anika CP number ekak dakka gaman aniwa hamathanama nawattanawa