මචන්ලා මට ආසාවක් තියෙනවා Finance side එක ගැන ඉගෙන ගන්න
මගේ පොඩි background එකක් කියන්නම් . මම දැනට ලංකාවේ හොද කොම්පැනි එකක Senior Software Engineer විදියට වැඩ කරනවා. Degree එකක් සහ Msc එකකුත් තියෙනවා. (Degree (IT) (Masters)Computer Science)
මට ලොකු උවමනාවක් තියෙනවා Finance පැත්ත ගැන ඉගෙන ගන්න . මොකද management සයිඩ් එකට මේක ගොඩක් වැදගත්
මට කරන්න පුළුවන් දේවල් මොනවද ?
MBA එකක් වගේ කරන එකද ? CIMA වගේ දෙයක් කරන එකද
මට නමට නෙමෙයි කරන්න ඕනේ . දැනුමට . එකෙන් Qualitications එකක් හැදෙන්නයි ඕනේ
උපදෙසක් දියල්ලකෝ.
රස්සාවක් කරන නිසා කාලය ප්රශ්නයක්. Part time (weekends) වගේ තමයි පුළුවන්
වයසත් 29ක්. නාකි
ekai keewe
ekanan eththa ban..apith ithin 90s naakiyo thama