උපදෙසක් දෙන්න යාලුවනේ
යාලුවනේ...මට පොඩි උපදෙසක් දෙන්න...
මේකයි කතන්දරේ..දැන් මට 26 yrs වයස. වැඩ කරන්නේ Computer shop එකක. මගේ job ඒක තමයි එතන වෙබ් එකයි social media handle කරන ඒක..පඩිය හම්බෙන්නේ Rs 13,000ක් විතර.

වෙලාවකට ඉතින් බඩු අදින ඒවා හිටන් කරන්න ඕන..එපාම වෙලා ඉන්නේ..තේරුමක් නැනේ ඉතින්..
මට මගේ career ඒක change කරගන්න ඕන..මන් බැලුවේ web design & development field එකට එන්න..මට basic knowledge ඒක තියෙනවා field ඒක ගැන..ඉතින් මචන්ලා මගේ වයසත් එක්ක මන් ගත්ත තීරණය හරිද..? ලංකාවේ industry එකට මට join වෙන්න පුළුවන් වෙයිද මගේ වයසත් එක්ක..? එහෙම enter වෙනවනම් මන් මොනවද කරන්න ඕන ? field එකේ තත්වය කොහොමද ? මේ දේවල් වලට පුළුවන් අය opinion දීල help එකක් දෙන්නකෝ...


යාලුවනේ...මට පොඩි උපදෙසක් දෙන්න...
මේකයි කතන්දරේ..දැන් මට 26 yrs වයස. වැඩ කරන්නේ Computer shop එකක. මගේ job ඒක තමයි එතන වෙබ් එකයි social media handle කරන ඒක..පඩිය හම්බෙන්නේ Rs 13,000ක් විතර.


වෙලාවකට ඉතින් බඩු අදින ඒවා හිටන් කරන්න ඕන..එපාම වෙලා ඉන්නේ..තේරුමක් නැනේ ඉතින්..මට මගේ career ඒක change කරගන්න ඕන..මන් බැලුවේ web design & development field එකට එන්න..මට basic knowledge ඒක තියෙනවා field ඒක ගැන..ඉතින් මචන්ලා මගේ වයසත් එක්ක මන් ගත්ත තීරණය හරිද..? ලංකාවේ industry එකට මට join වෙන්න පුළුවන් වෙයිද මගේ වයසත් එක්ක..? එහෙම enter වෙනවනම් මන් මොනවද කරන්න ඕන ? field එකේ තත්වය කොහොමද ? මේ දේවල් වලට පුළුවන් අය opinion දීල help එකක් දෙන්නකෝ...


