උපදෙසක් දෙන්න.

Weerabahu

Member
Aug 30, 2018
98
7
0
ඉස්පිරිතාලේ
උපදෙසක් දෙන්න.

මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. උඹල වගේ මම ගොඩක් සෝසියල් කෙනෙකුත් නෙමේ. මම කෙල්ලෙක් ගෙ පහස ලබන්න ගොඩක් ආසයි. ඒත් මට කෙල්ලෙක්ට ටෝක් කරන්න ගටක් නෑ. ඒ හින්ද කෙල්ලෙක් කියන්නේ මට හීනයක් විතරයි . මෙහෙම හිටපු මට මාර වැඩක් උනා ඒ තමයි මගෙ අක්කගේ දුවට ටීච් කරන්න ලස්සන ටීචර් කෙනෙක් එනව මාරම ලස්සනයි හැඩයි. මේකිගේ නම්බර් එක අක්කගෙ ෆෝන් එකෙන් මං උස්සල මැසේජ් එකක් දාලා බැලුව වට්සප් එකෙන්. පුදුමයි කියන්නෙ මේකි කොටු. බැඳල ලමයෙක් ඉන්නව. මහත්තය හරි නෑලු. එයා දැන් කටාර් ද කොහෙද වැඩ ලු. මහත්තයට බැනපු ගමන්මයි මාත් එක්ක මාරම විදියට ෆිට් උනා. මං මේ සම්බන්දේ දිගටම ගෙනියන්න ද එපා ද? ඒකිව බැඳල කියල කියන්නම බෑ පොඩි කෙල්ලෙක් වගේ මාරම ලස්සනයි
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබට කෙල්ලෙක් නැත්නම් ඉතින් ට්‍රයි කරාට කමක් නෑ :dull:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබෙන් සල්ලි ගලවන්න ලෑස්ති වෙනවද දන්නෙත් නැහැ. කල්පනාවෙන් කරන එකක්. නැත්තං උන් හෙන දක්ෂයි මොකක් හරි උන ගමන් උබේ පිටට වැරැද්ද දලා ශේප් වෙන්න.
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    උබට කෙල්ලෙක් නැත්නම් ඉතින් ට්‍රයි කරාට කමක් නෑ :dull:

    නෑ බං මට කෙල්ලෙක් නෑ. මම ආසයි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. කවදාවත් ඒක වෙන්නෙ නැති දෙයක් කියල හිතුවෙ. මම උඹල වගේ සෝසියල් නෑ. එක්කෝ ෆෝන් එක බදාගෙන නැත්නම් ලැප් එක බදාගෙන ඉන්න එකෙක්. මෙහෙම ඉන්න මට කෙල්ලො සෙට් වෙන්නෙ හීනෙන් තමයි:lol:
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    උබෙන් සල්ලි ගලවන්න ලෑස්ති වෙනවද දන්නෙත් නැහැ. කල්පනාවෙන් කරන එකක්. නැත්තං උන් හෙන දක්ෂයි මොකක් හරි උන ගමන් උබේ පිටට වැරැද්ද දලා ශේප් වෙන්න.

    සල්ලි නම් දෙන්න තරම් මෝඩ වෙන්නෙ නෑ. බය උඹ කියුව වගේ වරද මගේ පිට දාල ශේප් වෙයිද කියල
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සල්ලි නම් දෙන්න තරම් මෝඩ වෙන්නෙ නෑ. බය උඹ කියුව වගේ වරද මගේ පිට දාල ශේප් වෙයිද කියල

    එහෙම එකපාරම නෙමේ සල්ලි ඉල්ලන්නේ. ටික කාලයක් යනකන් උබට හොදට සලකලා, කන්න උනත් ඒකි හදලා ගෙනත් දෙයි. ඊට පස්සේ අසනීපයක් උන වගේ දෙයක් කියලා සල්ලි ඉල්ලන්නේ.

    උබ කිසිම අත්දැකීමක් නැත්තම් ඔව්ව හෙන පරිස්සමෙන් කරපං. මැසේජ් උනත් යවද්දී කල්පනාවෙන්.
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    bedapu aewun karanne balagena putho expierience natuwa...
    anthimata ma lamayath 1a ma karagahnna wenna puluwun.. oya ganu henma kapati bun
    ඔව් කපටි . එහෙනම් එපා නේද බං. මං ආසාවට මැසේජ් කලාට මට කරගහන්න උනොත් කපෝති නේ
    තහනම් ගහේ ගෙඩි කන්⁣නේ බලාගෙන

    ඒක එපා මට මැසේජ් කරන්නේ නෑ අද ඉදල බයෙන් බයෙන් කරන්න බෑ. ආතල් එකකුත් නෑ එකේ.
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    එහෙම එකපාරම නෙමේ සල්ලි ඉල්ලන්නේ. ටික කාලයක් යනකන් උබට හොදට සලකලා, කන්න උනත් ඒකි හදලා ගෙනත් දෙයි. ඊට පස්සේ අසනීපයක් උන වගේ දෙයක් කියලා සල්ලි ඉල්ලන්නේ.

    උබ කිසිම අත්දැකීමක් නැත්තම් ඔව්ව හෙන පරිස්සමෙන් කරපං. මැසේජ් උනත් යවද්දී කල්පනාවෙන්.

    එහෙනම් එපා බං. මොකද බයෙන් බයෙන් කරන්න බෑ නේ. අනික ඒකි මැසේජ් කරන දවසෙ ඉඳල මං බයෙන් ඉන්නේ අහූනොත් චාටර් වෙන්න වෙයි කියල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umba kellek ekka meeta kalin yalu wela neththam, karanna epa.
    me badda umbata 64 mayam dala umbawa change karaoth, umbata eekigen kawadawath gela wenna wenne ne.
    mage yaluwekta ehema una, anthimata gedara kiyana de ahanneth nethuwa bendapu antek wa benda.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මම කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. උඹල වගේ මම ගොඩක් සෝසියල් කෙනෙකුත් නෙමේ. මම කෙල්ලෙක් ගෙ පහස ලබන්න ගොඩක් ආසයි. ඒත් මට කෙල්ලෙක්ට ටෝක් කරන්න ගටක් නෑ. ඒ හින්ද කෙල්ලෙක් කියන්නේ මට හීනයක් විතරයි . මෙහෙම හිටපු මට මාර වැඩක් උනා ඒ තමයි මගෙ අක්කගේ දුවට ටීච් කරන්න ලස්සන ටීචර් කෙනෙක් එනව මාරම ලස්සනයි හැඩයි. මේකිගේ නම්බර් එක අක්කගෙ ෆෝන් එකෙන් මං උස්සල මැසේජ් එකක් දාලා බැලුව වට්සප් එකෙන්. පුදුමයි කියන්නෙ මේකි කොටු. බැඳල ලමයෙක් ඉන්නව. මහත්තය හරි නෑලු. එයා දැන් කටාර් ද කොහෙද වැඩ ලු. මහත්තයට බැනපු ගමන්මයි මාත් එක්ක මාරම විදියට ෆිට් උනා. මං මේ සම්බන්දේ දිගටම ගෙනියන්න ද එපා ද? ඒකිව බැඳල කියල කියන්නම බෑ පොඩි කෙල්ලෙක් වගේ මාරම ලස්සනයි

    ආයෙත් අලුත් නැගලායන විදියේ කතාවක් හදාගන ඇවිත්.

    ඉබ්බ මෙහෙම කිව්වලු වතුරටදාන්න හදද්දී.
    " අනේ බලන්නකෝ අනී ,එපාකියද්දී මේයාලා මාව අරන් ආවනේ වතුරට දාන්න.දැන් ඉතින් වතුරට පනින්න වෙනවනේ.සීතත් ඇති නේද අය්යෝ.බලන්නෝ අනේ පොඩි පොඩි මාලු පැටවුනුත් ඉන්නවා. මාව හපයිදදන්නෑ.ඔයාලා මොකද කියන්නේ මම වතුරට පනින්නද."

    ඔන්න ඉබ්බව ගැස්සිලා ඇහැරුනාලු, රස්නෙට. වැවේ වතුර මොකෝ මේ රස්නෙ කියල බලද්දීලු තේරුනේ ඌ වතුර වලක් හොඅයාගන හතරගාතේ ඇවිදිද්දී හරක් පාර්ක් එකක නින්දගියා කියලා. :P:P
     
    Last edited:

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    Umba kellek ekka meeta kalin yalu wela neththam, karanna epa.
    me badda umbata 64 mayam dala umbawa change karaoth, umbata eekigen kawadawath gela wenna wenne ne.
    mage yaluwekta ehema una, anthimata gedara kiyana de ahanneth nethuwa bendapu antek wa benda.

    අපෝ නෑ බං මං මේක අතරිනවා. කොහොමත් මං මේක කලාට පන බයෙන් ඉන්නෙ දැන් කෙල වෙයිද කෙල වෙයිද කියල. මේක අතරින එකමයි හොඳ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උඹ අර සොන්න අනුරාධ රා කාරයා එහෙම නෙමෙයි නේද?
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    ඔව් කපටි . එහෙනම් එපා නේද බං. මං ආසාවට මැසේජ් කලාට මට කරගහන්න උනොත් කපෝති නේ

    ඒක එපා මට මැසේජ් කරන්නේ නෑ අද ඉදල බයෙන් බයෙන් කරන්න බෑ. ආතල් එකකුත් නෑ එකේ.

    Ow ow epaa epaa. Experience nathuwa epaa. Onna ohe no eka mata PM ekak daapanko mama balaagannam.