උපදෙසක් ප්ලීස්
මුලින්ම කියන්නේ මම මේ කියන එක Joke එකකට ගන්න එපා බං.
මේ දවස්වල මාර මානසික පීඩනයකින් ඉන්නේ
මේකයි සීන් එක
දැන් මාස 4ක විතර ඉඳන් මට පාන්දර 1කට 2කට වගේ කිසිම හෙතුවක් නැතුව අැහැරෙනවා බං.
ඊට පස්සෙ පැය බාගයක් වගේ යනකන් නින්ද යන්නෙ නෑ.
මුලදි හෙතුවක් නෑ කියලා හිතුවට මට එහෙම අැහැරෙන්නෙ හෙතුව අමුතු අමුතු හීන පේන නිසා කියලා තේරුනා
වැඩේ කියන්නෙ මුල් කාලෙ දැකපු හීන මතක හිටින්නේ නෑ.
එ්ත් දැන් දකින හැම එකක්ම වගේ මතකයි.
ගිය සතියෙ මම දැක්කා පට්ට ලස්සන ධූමකේතුවක්. මම එහෙම එකක් නම් ජිවිතේට හැබැහින් වත් දැකලා නෑ.
එහෙම එකක් දකින්න හේතවු හොයද්දි දැනගත්තෙ ධූමකේතු දකින්නෙ තමන්ට කරදරයක් හරි සමීප කෙනෙක් ගේ විපතක් වෙන්න තියන නිසා කියලා.
ඊට පහු වෙනිදා දැක්කා අපෙ ගෙවල් පැත්තෙ මීට අවුරුද්දකට කලින් මැරුණ මාමා කාරයෙක්.
පොර එක පාරම මගෙ මුන ඉස්සරහට මතු වෙලා "උදවු කරන්න පුතා" කියලා අතුරුදහන් වෙලා යනවා.
පහුවෙනිදා හීනෙන් දැක්කා මගෙ කාමරේ බිත්ති දිගේ කලු වතුර පාරක් බේරෙනවා.
හරියට නිකන් කුණු කානුවක වතුර වගේ.
අැඳ වටේ බිම එ් වතුර. පනුවොත් දඟලනවා
ඔහෙම විකාර හීන දිගටම පෙනුනා.
ඊයෙ දක්කා බං මම අැහැටවත් දැකලා නැති අවුරුදු 35ක විතර ඩයල් එකක් මගෙ වටේ කාරකි කැරකි හිනා වෙනවා.
මම බය වෙලා කරනීය මෙත්ත සූත්‍රය කියන්න ගන්නවා.
එතකොට හිනා වෙවී දුවලා ගිහින් මම සූත්‍රය කියලා ඉවර වුන ගමන් අාය එනවා.
හැම දාම බයවෙලා අැහැරෙනවා බං.
මම දවල්ට office ගියාම පට්ට නිදිමතයි එ් නිසා.
ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නෙ බං
මට දැනගන්න ඔනෙ මේක මානසික ලෙඩක් ද
එහෙම නම් මොනවද කරන්න ඔනෙ කියලා.

අම්මෝ