මම එයාගේ ළගට යන්න හැදුවට එයාට ළංවෙන්න අමාරුයි. ඊට පස්සේ මාව ඇහරුනා. මම ආයෙත් නිදා ගත්තා. පහුවෙනිදා පාන්දරම සීය නැතිවෙලා කියලා අම්ම කිව්වා. මේ කතාව මම අම්මටවත් තාම කියලා නෑ. හීනවලින් පේන්නෙ යටි හිතෙ තියන දේවල්ම විතරක් කියලා කිව්වට ඊට වඩා එහා දෙයක් හීන වලින් පේනවා. කාට හරි කියන්න පුළුවන් සීයා ගැන යටිහිතේ මතකයක් තිබ්බ නිසා රැට පෙන්න ඇති කියලා. ඒත් පොඩී කාලේ සීයත් එක්ක ලොකු සම්බන්දයක් මට තිබ්බෙත් නෑ. අවුරුද්දටයි, දෙසැබර්මාසටයි විතරයි සීයව දැක්කත් දකින්නෙ. කැමති අය විතරක් විස්වාස කරන්න.උඹට නින්ද ගියාම හුඟක් ගොරවනවා නම් එහෙම ඇහැරෙන්න හේතුව හිතාගන්න පුලුවන්

adoo heethuwa kiyapanko...mn gorawanawalu
mn podi kaale dakka sudu national eka ada gatta minihek mn nidaaganna ada gaawa ath issarahata daan innawa...mn lock wela hitye...mata ehaaiyen nidaagatta ayyath eeke hitya...heenayakda kiyala thaama sure na![]()

උඹලා කිව්ව විදියට ඊයෙ රේඩියෝ එකේ පිරිත් දාලා, ටිකක් භාවනා කරලා හිත සන්සුන් කරගෙන කලින් නිදා ගත්තා.
එ්ත් වෙනදා වගේ මයි. අැහැරුනා නිකන්ම
ඊයෙ දැක්කෙ අැඟ තනිකරම නිල් පාට ළමයෙක් හම්බ වෙන්න වගේ තියන බඩක් තියන ගෑනු කෙනෙක්
මානසික පීඩනය තියනකොට ඔහොම වෙනවා.
ඒ පේන හීන කලින්ට වඩා real වගේ, ඇත්තටම වෙනවා වගේ දැනෙන්නේ.
තමන් චිත්රපටියක් ඇතුළේ ඉන්නවා වගේ....
ප්රශ්නේ තියෙන්නේ හිතේ...
උඩින් තියන හිත සන්සුන් කරන ක්රම කරලා බලන්න.
ඒ දකින ඒවට බය වෙන්න එපා.
බය අඩුකරගන්න.
දැකලා ඇහැරුන ගමන් කළුවර නම් ඉක්මණට කාමරේට එළිය එන ක්රමයක් හදා ගන්න.
අැහැරුන ගමන් අැඳේ ඉඳන්ම කාමරේ එළිය කරගන්න පුළුවන් වෙන්න ඕනේ...
ළඟ ටෝච් එකක් හරි තියා ගන්න.
බය ඇරුනම ඔය හීන දැක්කට ප්රශ්නයක් නෑ.
මමත් කලින් බය වුනා.
දැනුත් දකිනවා සමහර දවස්වලට,
ඒත් බය හිතෙන්නේ නෑ දැන්...![]()