උපදෙසක් ප්ලීස්

JayeSL

Member
Dec 15, 2017
174
54
0
හීනවලින් පේන සමහර දේවල් ඇත්ත​. මම 3වසරේ ඉන්නකොට අපේ සීයා නැති වුනේ. සීයා හිටියේ අපේ මාමා කෙනෙක්ගෙ ගෙදර​. කිසි අමාරුවක් නැතුව නින්දෙදිම මැරිලා තියෙන්නේ. පුදුම වැඩේ කියන්නෙ සීයා මැරුන දවසේ රැ හීනෙන් මට සීයව පෙනුනා. එයාව ගොඩක් ලොකුවට පොනුනේ. මට මතක විදියට අපේ ගෙදරටත් වඩා උසට හිටියා.;) මම එයාගේ ළගට යන්න හැදුවට එයාට ළංවෙන්න අමාරුයි. ඊට පස්සේ මාව ඇහරුනා. මම ආයෙත් නිදා ගත්තා. පහුවෙනිදා පාන්දරම සීය නැතිවෙලා කියලා අම්ම කිව්වා. මේ කතාව මම අම්මටවත් තාම කියලා නෑ. හීනවලින් පේන්නෙ යටි හිතෙ තියන දේවල්ම විතරක් කියලා කිව්වට ඊට වඩා එහා දෙයක් හීන වලින් පේනවා. කාට හරි කියන්න පුළුවන් සීයා ගැන යටිහිතේ මතකයක් තිබ්බ නිසා රැට පෙන්න ඇති කියලා. ඒත් පොඩී කාලේ සීයත් එක්ක ලොකු සම්බන්දයක් මට​ තිබ්බෙත් නෑ. අවුරුද්දටයි, දෙසැබර්මාසටයි විතරයි සීයව දැක්කත් දකින්නෙ. කැමති අය විතරක් විස්වාස කරන්න​.
 
kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උඹට නින්ද ගියාම හුඟක් ගොරවනවා නම් එහෙම ඇහැරෙන්න හේතුව හිතාගන්න පුලුවන්

    adoo heethuwa kiyapanko...mn gorawanawalu:rofl:

    mn podi kaale dakka sudu national eka ada gatta minihek mn nidaaganna ada gaawa ath issarahata daan innawa...mn lock wela hitye...mata ehaaiyen nidaagatta ayyath eeke hitya...heenayakda kiyala thaama sure na:baffled:
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Danathmakwa hithala uati hithata oyage hithe thina hosa sithuvili ida denna thanpath wenda..
    Jivethe vidinna suba dewal lassana dewak dakinna sports krnda stress eka yawnna.. ibema hariyaii
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    math podi kaale baya hithenewa dakala thiye....iita passe ithi piso gaathawa pas haya wathaawakma nidaaganna kalin hithin kiyanawa bayatama:D ehemmama mata heena peena ekath nawathuna...dan maasa gaanakata ekak wagee story type heenayak peenawa...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    adoo heethuwa kiyapanko...mn gorawanawalu:rofl:

    mn podi kaale dakka sudu national eka ada gatta minihek mn nidaaganna ada gaawa ath issarahata daan innawa...mn lock wela hitye...mata ehaaiyen nidaagatta ayyath eeke hitya...heenayakda kiyala thaama sure na:baffled:

    මෙහෙමයි ඔය කියන විදියේ විකාර දැකලා බය වෙලා ඇහැරෙනවා නම්,මම කියන දේ ගැලපෙන්නේ නෑ.

    ගොර වන්නේ ශ්වසන පද්ධතියේ අවුලක් වුනාම.හුස්ම ගන්න බැරිම තැනක් ආවොත් නිකම් ඇහැරෙන විදියට අපි හැදිලා තියෙන්නේ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    adoo heethuwa kiyapanko...mn gorawanawalu:rofl:

    mn podi kaale dakka sudu national eka ada gatta minihek mn nidaaganna ada gaawa ath issarahata daan innawa...mn lock wela hitye...mata ehaaiyen nidaagatta ayyath eeke hitya...heenayakda kiyala thaama sure na:baffled:

    ඒ Sleeping Paralysis.
    ඒකෙදිත් ඇහැරෙන්නේ හොඳටම බය වෙලා.
    මට සිය පාරකට වඩා වෙලා ඇති... :D

    http://elakiri.com/forum/showthread.php?t=1680590
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    hodata athe gahala nidaganin ban..hari yanne nathnam deparak thunparakwath gahapan..ethakota hariyai...

    wena kawru hari laga nida ganna gihilla tikak kal.hari yai..room eka maru karala balanna...room eke light ekak daman nidanna, pirith damage nida ganna..barima unoth ara palliye damanne mokakda ekak..ekawath try karapan..

    matath ohoma una...ibema hari giya..eka une ape nadayek marila mochariyata giya..maath giyane pandithaya wage athulata.eke hitapu pakaya eka parata miniya eliyata adala pennuwane mama miniya dala thibuna eke door eka gawa iddi...ethanama pana yanawa thawa podden.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලා කිව්ව විදියට ඊයෙ රේඩියෝ එකේ පිරිත් දාලා, ටිකක් භාවනා කරලා හිත සන්සුන් කරගෙන කලින් නිදා ගත්තා.

    එ්ත් වෙනදා වගේ මයි. අැහැරුනා නිකන්ම :oo:

    ඊයෙ දැක්කෙ අැඟ තනිකරම නිල් පාට ළමයෙක් හම්බ වෙන්න වගේ තියන බඩක් තියන ගෑනු කෙනෙක් :baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹලා කිව්ව විදියට ඊයෙ රේඩියෝ එකේ පිරිත් දාලා, ටිකක් භාවනා කරලා හිත සන්සුන් කරගෙන කලින් නිදා ගත්තා.

    එ්ත් වෙනදා වගේ මයි. අැහැරුනා නිකන්ම :oo:

    ඊයෙ දැක්කෙ අැඟ තනිකරම නිල් පාට ළමයෙක් හම්බ වෙන්න වගේ තියන බඩක් තියන ගෑනු කෙනෙක් :baffled:

    මානසික පීඩනය තියනකොට ඔහොම වෙනවා.
    ඒ පේන හීන කලින්ට වඩා real වගේ, ඇත්තටම වෙනවා වගේ දැනෙන්නේ.
    තමන් චිත්‍රපටියක් ඇතුළේ ඉන්නවා වගේ....

    ප්‍රශ්නේ තියෙන්නේ හිතේ...
    උඩින් තියන හිත සන්සුන් කරන ක්‍රම කරලා බලන්න.
    ඒ දකින ඒවට බය වෙන්න එපා.
    බය අඩුකරගන්න.
    දැකලා ඇහැරුන ගමන් කළුවර නම් ඉක්මණට කාමරේට එළිය එන ක්‍රමයක් හදා ගන්න.
    අැහැරුන ගමන් අැඳේ ඉඳන්ම කාමරේ එළිය කරගන්න පුළුවන් වෙන්න ඕනේ...
    ළඟ ටෝච් එකක් හරි තියා ගන්න.

    බය ඇරුනම ඔය හීන දැක්කට ප්‍රශ්නයක් නෑ.
    මමත් කලින් බය වුනා.
    දැනුත් දකිනවා සමහර දවස්වලට,
    ඒත් බය හිතෙන්නේ නෑ දැන්... :)

    :yes:
     
    Last edited:

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    හොදට වතුර බීපන් ඈගේ වතුර අඩුවුනාම තමයි ඔහොම අවුල් යන්නෙ.... පිරිත් පොඩ්ඩක් අහල එහෙම නින්දක් දාපන්....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹලා කිව්ව විදියට ඊයෙ රේඩියෝ එකේ පිරිත් දාලා, ටිකක් භාවනා කරලා හිත සන්සුන් කරගෙන කලින් නිදා ගත්තා.

    එ්ත් වෙනදා වගේ මයි. අැහැරුනා නිකන්ම :oo:

    ඊයෙ දැක්කෙ අැඟ තනිකරම නිල් පාට ළමයෙක් හම්බ වෙන්න වගේ තියන බඩක් තියන ගෑනු කෙනෙක් :baffled:
    :lol: :(
     
    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    Prashna gana wadiya hithaddi hitata nidahasak nathiwa iddi oyawage dewal penawa bro. matath kalayak ohoma dewal penuna. hethuwa prashna walin goda enna bariwa kalayak hitiya. :(
    anthimata nidaganna kalinui udeta nagitidi podi bawanawak karanna purudu una.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    රැට පිරිත් අහන ගමන් නිදා ගන්න. එතකොට හරියයි.