පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා බලෙන් අත්සන් කරවගෙන මඩමකට දාපු කෙනෙක්ව ආයෙ ඒ මඩමෙන් වෙන තැනකට නිදහස් කරගෙන ගෙනියන්න තියෙන නීතිමය වාතාවරනය කුමක්ද ?