උපදෙසක්_බලාපොරොත්තුවට

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ කතාව නම් ඈත්තට හදවත පලාගෙන යන කතාවක්. මේ වගේ දෙයත් අන්තිමේට වෙයි කියලා මොන හිතකින්ද හිතන්නේ.

    Thankz For Sharing Bro ~ !
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ත්‍රෙඩ් එක ආයෙත් උඩට ඇවිත් එල වැඩක් :):)මේකත් කොපි කරලා තිබ්බ වල් බල්ලො.....:growl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wow hadawathata hugak danuna....

    oyage kathaawa hariyatama hari mamath oya wageema hithe thibba deya kiyala damma.mata hari giya.

    ඔව්, මේ ජිවිතයේ දී අපිට බලාපොරොත්තු ඉටු වෙන්න ඉඩ අවස්ථා ලැබෙද්දි ඒවා අපි මග හරවා ගන්න හොද නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්.....ඇත්ත ඒකද.....
    මගේ හිතට මේ post එක ගොඩක් දැනුනා.....
    ඔයා හිතනවාද පමා වුනොත් ....
    පසුතැවිලි වෙන්න වෙයි කියලා.....

    ඔව්, බොහෝ දුරට..
    ඒත් ඒ දේ වෙන්නේ අපිට ඒ පුද්ගලයාගෙන් ලැබෙන ප්‍රතිචාරය මතයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව නම් ඈත්තට හදවත පලාගෙන යන කතාවක්. මේ වගේ දෙයත් අන්තිමේට වෙයි කියලා මොන හිතකින්ද හිතන්නේ.

    Thankz For Sharing Bro ~ !

    ඒක තමයි යාලුවා..
    මේ ජිවිතයේදි අපි නොහිතන පතන දේවල් තමයි බහුලවම සිදු වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan godaak kaalekata kalin bookmark karala thiyagena ada thamayi hariyata kiyewve,,aththatama saahenna hithata vadina deyak,,,

    balapankoo meka ehem pitinma copycat koralane,,
    kattiyama report karapallaaaaaaaaaaaa


    http://www.facebook.com/topic.php?uid=134538613225107&topic=241

    ඒක තමයි යාලුවා..
    මං මේ ගැන ඊයේ දිනයේ දී..
    එළකිරි අඩවියේ ඉන්න සහෝදර සහෝදරියන්ට දැනුවත් කලා..

    මේ වගේ දේවල් නවත් වන්න නම්.. මේවාට විරුද්ධ බව (Report) ඔප්පු කරන්න වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adare kiyanna boruwak banzz... mata e zebn eka ubalata kiyannam hebei passe etakan mawa danna aya mataka tiya ganna FB

    ආදරේ කියන දේ එක එක පුද්ගලයාගේ තරා තිරම අනුව ඒ දේ වෙනස් වෙනවා...
    අනික ඒ පුද්ගලයා ඒ ආදරය හදුනා ගෙන කටයුතු කරන ආකාරය අනුව ඒ දේ වෙනස් වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව එළකිරි අඩව්යේ බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ වුන එක ගැන සන්තොසයි..
    තවත් බොහෝ දෙනෙක් මේ කතාව තවමත් කියවලා නෑ කියලා මට හිතුනා..
    ඒ හින්දා මේ ත්‍රේඩ් එක නැවතත් ඉදිරියට ගන්න හිතුනා..