උපදෙසක්_බලාපොරොත්තුවට

bhashi2

Active member
  • Jul 20, 2009
    295
    39
    28
    හරිම සංවේදි කතාවක් මචන්.....ඇත්තටම හොඳයි......එ වගේම එකේන් කියවෙන දේත් ඇත්ත......
    :):):):):):)
    rep+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    paw adanava ban

    ඉංග්‍රිසියෙන් කියවලා තියෙන කතාවේ
    සාර්ථකත්වය හින්දා තමයි..
    මං ඒ කතාව සිංහලයට හෑරෙව්වාම නිර්මාණයේ
    සාර්ථකත්වය පෙන්නුම් වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරිම සංවේදි කතාවක් මචන්.....ඇත්තටම හොඳයි......එ වගේම එකේන් කියවෙන දේත් ඇත්ත......
    :):):):):):)
    rep+

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    ඒ වගේම මේ ත්‍රේඩ් එක කියවන්න වේලාවක් වෙන් කර ගත්තාට..
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    ආදර්ශය : යම් කෑමෑත්තක් ඈති වුනා නම්, ඒ ඔයාලගේ ඈතුලාන්තෙන් වුනත්, හිත හිතා ඉන්නේ නෑතිව කියලා දාන්න..
    හෙට දවස සමහර විට පරක්කු වෑඩි වෙන්න පුලුවන් ..
    හේතුව.. මේ ජිවිතය අපි හිතනවාට වෑඩිය කෙටියි..

    aththa ban hithata ena hagimak mokak unath kata hari eka kiyanna onee neththawa pasuwata karadara
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    කොහොම වුනත්... ජිවිතයේදි..
    එක පාරක් හරි හොද කෙල්ලෙක් අපේ ජිවිතයට එකතු වෙනවා
    කියන බලාපොරොත්තුවෙන් ජිවත් වෙන්න..
    අන්න ඒ කෙල්ල එනකන් තමයි මචන් මාත් බලන් ඉන්නේ :cool::cool:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    aththa ban hithata ena hagimak mokak unath kata hari eka kiyanna onee neththawa pasuwata karadara


    ඔව්, හෑම දෙයක් ම හිතේ යටපත් කර ගෙන ඉන්න එක..
    ප්‍රශ්නයක් වගේම.. නෑති. ලෙඩ හෑදෙන්නත්..
    ඒක ප්‍රධාන කාරණාවක් වෙනවා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahatika aththa machan'

    :(:(:(:(

    අන්න ඒ කෙල්ල එනකන් තමයි මචන් මාත් බලන් ඉන්නේ :cool::cool:

    කොයි කවුරුත් එහෙම කෙල්ලෙක් තමාගේ
    ජිවිතයට ලං වෙන කම් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නවා..
    නමුත් මේ සමාජයේ හෑටියට දෑන් හොද කෙල්ලෙක් හොයා ගන්න එකත්..
    ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා .. බොහෝ දෙනෙකුට..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    uwathiyakata oba adare nam...ayata pawasanna.....pawasimata atha pasu we nam....aya gana nosithanna......(meka boys,girls degollotama walangui)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uwathiyakata oba adare nam...ayata pawasanna.....pawasimata atha pasu we nam....aya gana nosithanna......(meka boys,girls degollotama walangui)

    දෑන්, කියලා තියෙන දේ පෑහෑදිලිව..
    කතාවක් හෑටියට මං විස්තර කරලා තියෙන්නේ..
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..