උපදෙසක්_බලාපොරොත්තුවට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දෑක්කා නේ..
    අපිට මේ වගේ පරිවර්තන වගේම...
    කෙල්ලෙක් මේ වගේ ප්‍රශ්නයක් නගද්දි..
    මොන වගේ දෙයක් වෙනුවෙන් ද හඩක් නගන්නේ කියලා හිතන්න
    පුලුවන් හෑකියාවක් තියෙනවා..
    :D:P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    දෑක්කා නේ..
    අපිට මේ වගේ පරිවර්තන වගේම...
    කෙල්ලෙක් මේ වගේ ප්‍රශ්නයක් නගද්දි..
    මොන වගේ දෙයක් වෙනුවෙන් ද හඩක් නගන්නේ කියලා හිතන්න
    පුලුවන් හෑකියාවක් තියෙනවා..
    :D:P
    apo oka gena hithanna ochara amaru naa ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apo oka gena hithanna ochara amaru naa ;)

    ඔව්, ඉතින්. මේ පරිවර්තනය ගෑන හොද නරක කියන්නේ නෑතිව..
    කෙනෙකුට මේ වගේ ප්‍රශ්නයක් එද්දි මට හිතා ගන්න පුලුවන් වුනා..
    මේ ගෑටලුව හින්දා තමයි මේයා වෑඩිපුර හිතන්නේ කියලා..
    :P
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mama den thamai kiyewwe machan.

    siraa mata kandulu aawa. mamath late unaa ban aadarei kiyanna :(
    aadare lebuna mata. eth pod podi getalu thibuna. a welema kiwwa nam a de wenne nehe kohethma. a gena mama pasuthewenawa.

    eth a serama amathaka karala anagathaye saarthakathwaya wenuwen jeewitheta muhuna denawa :)
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මං කලින් දවසක කිව්වා වගේ..සහතික ඇත්ත...ඔයා මේක ගොඩක් නිර්මාණශීලීව හදලා තියෙනවා..එලස්.රෙප්+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama den thamai kiyewwe machan.

    siraa mata kandulu aawa. mamath late unaa ban aadarei kiyanna :(
    aadare lebuna mata. eth pod podi getalu thibuna. a welema kiwwa nam a de wenne nehe kohethma. a gena mama pasuthewenawa.

    eth a serama amathaka karala anagathaye saarthakathwaya wenuwen jeewitheta muhuna denawa
    :)

    අපි ආදරේ කියන්න පරක්කු වුනාට, ඒ ආදරයේ සාර්ථකත්වයක් තිබ්බා නම් ඒ දේ කොහොමත් එකතු වෙනවා..
    කොහොම වුනත්.. ජිවිතයක් ගෙන යද්දී ආදරයක් අවශ්‍ය වුනත්.. දෑන් ජිවිතය ගෑන හිතලා තියෙන දේ ගෑන මං අගය කරනවා..
    ඒ අමිහිරි මතකයන් පසකලා ඉදිරි අනාගතය ගෑන හිතපු එක ගෑන මං සතුටු වෙනවා..
     

    hkapugamage

    Member
    Nov 4, 2006
    155
    14
    0
    ...home sweet home...
    ස්තුතියි යාලුවාගේ අදහස දක්වන්න
    වේලාවක් වෙන් කර ගත්තාට..


    ( පරණ සිනියර් මෙම්බර්ස්ලාව (2006) දකින්න ලෑබිමත් සන්තොසයි.. )

    eka thamai kalekata passe elakiri ekata awa.padam wada & skul wada nisa site ekata ennama welawak thibune na. ada idan digatama innawa :):):) :):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka thamai kalekata passe elakiri ekata awa.padam wada & skul wada nisa site ekata ennama welawak thibune na. ada idan digatama innawa :):):) :):):)

    ආහ්, එහෙමද ?
    අහන්න ලෑබිමත් සන්තොසයි..
    ඉන්නවා කියලා සද්දයක් නෑතිව ඉන්න නම් උත්සහ කරන්න එපා..
    අපේ අයගේ හොද ත්‍රේඩ් වලට සහයෝගය දෙන්න..
    ඒ වගේම අපිත් එක්ක ඔයා දන්න කියන දේවල් බෙදා ගන්න උත්සහ කරන්න...
    මං මේවා කිව්වේ නෑතත්.. ඔයා ඒ දේවල් කරයි කියලා අපි අපේක්ෂා කරනවා..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pattaa :X:X: meeka fb ekn msg eka kuth awa grp ekn :(:(

    ඉංග්‍රීසි කතාවද ?
    හ්ම්, කොහොම වුනත්.. මේ ඉංග්‍රීසි කතාවේ නිර්මාණය හොද හින්දාමයි..
    මං සිංහල පරිවර්තනයක් කලේ..
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Hey muchooooooo patta aa maarii.....adenewa ban!!!!:(:(:(:(:(:(....Gr8 wrk ban ela ela...Keep it up!!!!! wish u all de Best!!!!!:):):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hey muchooooooo patta aa maarii.....adenewa ban!!!!:(:(:(:(:(:(....Gr8 wrk ban ela ela...Keep it up!!!!! wish u all de Best!!!!!:):):):):)

    මේ ත්‍රේඩ් එක කියවලා නිකන් ඉන්නේ නෑතිව.
    මේ ත්‍රේඩ් එකට අදහසක් දෑක් වුවාට ස්තුතියි යාලුවා..