උපදෙස් අවශ්‍යයි..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    උපදෙස් අවශ්‍යයි..

    මේක මහ ගොන් ප්‍රශ්ණයක් වගේ උබලට හිතෙයි. ඒත් මහ මළ වදයක් බන්. අපේ ගෙවල් පැත්තෙ එකෙක් ඉන්නවා. අන්කල් කෙනෙක්. ඉස්සර ඉඳන් අපිත් එක්ක හොඳ ෆිට් එකේ ඉන්නවා. වැඩේ කියන්නෙ මේ කැරියා මාව දැක්ක ගමන් එක එක නම් කියල කතා කරනවා. මට ඌට දත් ටික හැලෙන්න හොම්බට දෙකක් අනින්න හිතෙනවා. ඒත් මම අනික් අතට ආයෙ ඌට වෙන නමක් කියල කතා කරනවා.(උදාහරණෙකට ඌ මට ඌරුමීයා කිව්වොත් මම ඌට හාරකුක්කා කියනවා) මට තරහ යනව කියල පෙන්නන්නෙ නෑ. දවස් කීපයක් ඌට ඕන හුත්තක් කියන්න කියල කට වහන් හිටියා ඌ ගණන් ගන්නෙ නැතිව. ඒත් හරියන්නෙ නෑ. මූ කියනවා. මළ වාතයක් වෙලා තියෙන්නෙ බන්. මම මොනාද කරන්න ඕන ?කැරියට අනින්නද හොම්බට දෙකක් ? නැත්තම් ඌට කියන්නද නම් කියන්න එපා කියල.:D (මම නිර්මාල් නෙමෙයි.:lol:)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හින්දියෙන් කුනුහර්පයක් කියල හයියෙන් හිනාවෙයන්....
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    uba porata ekama namak kiyahan

    ex:--Lambat

    eka gamema register karahan pora inna than walayi nathi than walayi kiyala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    uba porata ekama namak kiyahan

    ex:--Lambat

    eka gamema register karahan pora inna than walayi nathi than walayi kiyala

    :lol: එළම බන්. මට එහෙම මෝඩය වගේ එක එකාට නම් කියල පුරුදු නෑ. මට ඕන මේ විකාරෙ ඉක්මනින්ම ඉවර කරගන්න. එක්කො ඌට හොම්බට දෙකක් අනින්න ඕන. නැත්තම් පොඩ්ඩක් තග දාල නම් කියන්න එපා කියල පැහැදිළි කරල දෙන්න ඕන. ඌට නහය කුඩු වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ නාකි කැරියට.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :lol: එළම බන්. මට එහෙම මෝඩය වගේ එක එකාට නම් කියල පුරුදු නෑ. මට ඕන මේ විකාරෙ ඉක්මනින්ම ඉවර කරගන්න. එක්කො ඌට හොම්බට දෙකක් අනින්න ඕන. නැත්තම් පොඩ්ඩක් තග දාල නම් කියන්න එපා කියල පැහැදිළි කරල දෙන්න ඕන. ඌට නහය කුඩු වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ නාකි කැරියට.

    pora nm 10k withara kiyankota ehema katawth mathaka hitinneth na joke ekata kiyanne kiyala hamotama therenawa

    uba act karanna one ara nama naki porage aththama name kaalak wage

    ekama nama kiwwama godak ayata mathaka hitinawa

    oke charter eka thiyenne uba e nama kiyaddi nemeyi
    wate pite aya kade pile inna ayath porta e nama katha karanna giyama

    miniha charter wechchca awasthawak mathak karala e asurin namak hadahan
     
    • Like
    Reactions: Candid-B

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    උ කළුවරේ පාරේ යන වෙලාවක් බලල පොලු පාරක් හරි ගල් පාරක් හරි දීපං සෙනිකව ඔලුවට ගහන්න එපා මැරෙන්න පුළුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    උ කළුවරේ පාරේ යන වෙලාවක් බලල පොලු පාරක් හරි ගල් පාරක් හරි දීපං සෙනිකව ඔලුවට ගහන්න එපා මැරෙන්න පුළුවන්

    :lol::lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වයසක කෙනෙක් නම් මුකුත් කියන්න යන්න එපා. ඔන්න ඔහේ විහිළුවක් කරගෙන ඉන්න. :D
    මගෙත් එක්කත් කතා කරන වයසක කෙනෙක් ඉන්නවා,
    නම් කියන්නේ නම් නෑ, ඒත් මහ හයියෙන් කතා කරන්නේ, චාටර් කරන්න වගේ...
    ඒ එයාලගේ ආතල් එක... :lol:

    තරුණ වයසේ / පොඩි උන් නම් තරහා ගිහින් කියලා පෙන්නුවනම් හරි.
    එහෙම උන්ට මං කරලා තියනවා. එදා ඉඳන් මුකුත් නෑ. නම විතරයි. :yes:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,752
    113
    Mother Earth
    වයසක කෙනෙක් නම් මුකුත් කියන්න යන්න එපා. ඔන්න ඔහේ විහිළුවක් කරගෙන ඉන්න. :D
    මගෙත් එක්කත් කතා කරන වයසක කෙනෙක් ඉන්නවා,
    නම් කියන්නේ නම් නෑ, ඒත් මහ හයියෙන් කතා කරන්නේ, චාටර් කරන්න වගේ...
    ඒ එයාලගේ ආතල් එක... :lol:

    තරුණ වයසේ / පොඩි උන් නම් තරහා ගිහින් කියලා පෙන්නුවනම් හරි.
    එහෙම උන්ට මං කරලා තියනවා. එදා ඉඳන් මුකුත් නෑ. නම විතරයි. :yes:

    ආයෙ කිව්වොත් කිව්ව වෙලාවෙම උගෙ ගෙදෙට්ට ගිහින් කියල දෙනවා. පස්සෙ ආයෙ කිව්වොත් අම්මපා ගහනව කැරියට නහය කැඩෙන්න.:yes: