උපදෙස් අවශ්‍යයි..
මේක මහ ගොන් ප්‍රශ්ණයක් වගේ උබලට හිතෙයි. ඒත් මහ මළ වදයක් බන්. අපේ ගෙවල් පැත්තෙ එකෙක් ඉන්නවා. අන්කල් කෙනෙක්. ඉස්සර ඉඳන් අපිත් එක්ක හොඳ ෆිට් එකේ ඉන්නවා. වැඩේ කියන්නෙ මේ කැරියා මාව දැක්ක ගමන් එක එක නම් කියල කතා කරනවා. මට ඌට දත් ටික හැලෙන්න හොම්බට දෙකක් අනින්න හිතෙනවා. ඒත් මම අනික් අතට ආයෙ ඌට වෙන නමක් කියල කතා කරනවා.(උදාහරණෙකට ඌ මට ඌරුමීයා කිව්වොත් මම ඌට හාරකුක්කා කියනවා) මට තරහ යනව කියල පෙන්නන්නෙ නෑ. දවස් කීපයක් ඌට ඕන හුත්තක් කියන්න කියල කට වහන් හිටියා ඌ ගණන් ගන්නෙ නැතිව. ඒත් හරියන්නෙ නෑ. මූ කියනවා. මළ වාතයක් වෙලා තියෙන්නෙ බන්. මම මොනාද කරන්න ඕන ?කැරියට අනින්නද හොම්බට දෙකක් ? නැත්තම් ඌට කියන්නද නම් කියන්න එපා කියල.
(මම නිර්මාල් නෙමෙයි.
)