උපදේශන සේවා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පෝන් එකෙන් කතා කරන්න පුළුවන් උපදේශන සේවා මොනවා ද? සියදිවි නසා ගන්න හදන අයට උදව් කරනවා කියල නම්බර්ස් දාලා තිබුණා දැක්කා කොහෙ හරි. පොඩ්ඩක් ඒවා හොයල දියන්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අන්තිමට හරි උඹ හරි ඩිෂිෂන් එකකට ආවා මස්සිනා
    සන්තෝෂයි
    යාන්තන් කොළු සීන් දාන එකෙක් කිරියෙන් යන්න හදනවා..

    යාළුවෙක් තරහ වෙලාද උඹට මැරෙන්න හිතුනේ මයේ අම්මා