උපන්දිනයෙන් අයි ඩී ඒක හොයන්න පුළුවන්ද

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උපන්දිනයෙන් අයි ඩී ඒක හොයන්න පුළුවන්ද

    උපන්දිනයෙන් අයි ඩී නම්බර් ඒක හොයන්න පුළුවන්ද

    1998 04 03
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    baha. ehema nam ekama date/month/year eke ipadunu anith ayatath ekama id card number eka thiyenna one
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    අඩෝ මෙහෙ එකෙක් ඉන්නවා අයිඩී නම්බර් එක කීවම උපන්දිනේ හරියටම කීවා බන්,:shocked:ඒ කාලෙ මමත් අහස පොලව ගැටගහගෙන කල්පනා කෙරුවා.:baffled:නෝ අයිඩියා මචන්:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මෙහෙ එකෙක් ඉන්නවා අයිඩී නම්බර් එක කීවම උපන්දිනේ හරියටම කීවා බන්,:shocked:ඒ කාලෙ මමත් අහස පොලව ගැටගහගෙන කල්පනා කෙරුවා.:baffled:නෝ අයිඩියා මචන්:sorry:

    අයිඩී නම්බර් එකෙන් උපන්දිනේ හොයන්න පුලුවන්. ඒක සිම්පල් වැඩක්
    හැබැයි උපන්දිනෙන් අයිඩී නම්බර් එක හොයන්න බැහැ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මෙහෙ එකෙක් ඉන්නවා අයිඩී නම්බර් එක කීවම උපන්දිනේ හරියටම කීවා බන්,:shocked:ඒ කාලෙ මමත් අහස පොලව ගැටගහගෙන කල්පනා කෙරුවා.:baffled:නෝ අයිඩියා මචන්:sorry:

    ඒ කොහොමද බන් ? අයි ඩී එකෙන් උපන් දිනය හොයගන්නේ...?

    අයිඩී එකේ මුලින් තියෙන්නේ අංක දෙක උපන් වර්ශය
    උදා 901234567
    මේ එකා 1990 ඉපදිලා තියෙන්නෙ..
    ඊට පස්සෙ තියෙන අංක 3 ඒකියන්නේ මේකේ 123 කියන එක උඹ ජනවාරි පළවෙනිද ඉදන් දවස් කීයකින්ද ඉපදුනේ කියන එක.. එතකොට මේක තියෙන එකා ජනවාරි 1 ඉදන් දවස් 123 කට පස්සෙ ඉපදිල තියෙන්නේ.. අනිත් අංක දන්නෙ නැහැ..
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අයිඩී එකේ මුලින් තියෙන්නේ අංක දෙක උපන් වර්ශය
    උදා 901234567
    මේ එකා 1990 ඉපදිලා තියෙන්නෙ..
    ඊට පස්සෙ තියෙන අංක 3 ඒකියන්නේ මේකේ 123 කියන එක උඹ ජනවාරි පළවෙනිද ඉදන් දවස් කීයකින්ද ඉපදුනේ කියන එක.. එතකොට මේක තියෙන එකා ජනවාරි 1 ඉදන් දවස් 123 කට පස්සෙ ඉපදිල තියෙන්නේ.. අනිත් අංක දන්නෙ නැහැ..

    උඹව රේප් කලා පුතී... :D +13
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අයිඩී එකේ මුලින් තියෙන්නේ අංක දෙක උපන් වර්ශය
    උදා 901234567
    මේ එකා 1990 ඉපදිලා තියෙන්නෙ..
    ඊට පස්සෙ තියෙන අංක 3 ඒකියන්නේ මේකේ 123 කියන එක උඹ ජනවාරි පළවෙනිද ඉදන් දවස් කීයකින්ද ඉපදුනේ කියන එක.. එතකොට මේක තියෙන එකා ජනවාරි 1 ඉදන් දවස් 123 කට පස්සෙ ඉපදිල තියෙන්නේ.. අනිත් අංක දන්නෙ නැහැ..

    4567 kiyanne 4567ta thamai register vela tiyenne.davasakata 9000k vithara ipadenavane.palaveniyata register unoth 901230001v
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    upan dinen nan id hoyanna bae mokada...ekama upan dine keeyak innawada rate
    id eken nan birthday eka hewwaki....
    ex..palaweni anka deken awurdda
    pirimi nan eelaga anka 3n ipadichcha dawasata january 1 idan thiyena dina gana
    ganu nan ee thiyena dina ganata thawa 500k ekathu wenawa..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුල් අංක 5 හරියට කිව්වෑකි. ඉතුරු 4 කනා පාරවල් ගහන්න තමා වෙන්නෙ :sorry: