ඒ කාලෙ මමත් අහස පොලව ගැටගහගෙන කල්පනා කෙරුවා.
නෝ අයිඩියා මචන්
ba. ID no eken bday eka hoyanna puluwan.
අඩෝ මෙහෙ එකෙක් ඉන්නවා අයිඩී නම්බර් එක කීවම උපන්දිනේ හරියටම කීවා බන්,ඒ කාලෙ මමත් අහස පොලව ගැටගහගෙන කල්පනා කෙරුවා.
නෝ අයිඩියා මචන්
අඩෝ මෙහෙ එකෙක් ඉන්නවා අයිඩී නම්බර් එක කීවම උපන්දිනේ හරියටම කීවා බන්,ඒ කාලෙ මමත් අහස පොලව ගැටගහගෙන කල්පනා කෙරුවා.
නෝ අයිඩියා මචන්
ඒ කොහොමද බන් ? අයි ඩී එකෙන් උපන් දිනය හොයගන්නේ...?
අයිඩී එකේ මුලින් තියෙන්නේ අංක දෙක උපන් වර්ශය
උදා 901234567
මේ එකා 1990 ඉපදිලා තියෙන්නෙ..
ඊට පස්සෙ තියෙන අංක 3 ඒකියන්නේ මේකේ 123 කියන එක උඹ ජනවාරි පළවෙනිද ඉදන් දවස් කීයකින්ද ඉපදුනේ කියන එක.. එතකොට මේක තියෙන එකා ජනවාරි 1 ඉදන් දවස් 123 කට පස්සෙ ඉපදිල තියෙන්නේ.. අනිත් අංක දන්නෙ නැහැ..
+13උඹව රේප් කලා පුතී...+13

උපන්දිනයෙන් අයි ඩී නම්බර් ඒක හොයන්න පුළුවන්ද
4567 kiyanne 4567ta thamai register vela tiyenne.davasakata 9000k vithara ipadenavane.palaveniyata register unoth 901230001v