අයිඩී එකේ මුලින් තියෙන්නේ අංක දෙක උපන් වර්ශය
උදා 901234567
මේ එකා 1990 ඉපදිලා තියෙන්නෙ..
ඊට පස්සෙ තියෙන අංක 3 ඒකියන්නේ මේකේ 123 කියන එක උඹ ජනවාරි පළවෙනිද ඉදන් දවස් කීයකින්ද ඉපදුනේ කියන එක.. එතකොට මේක තියෙන එකා ජනවාරි 1 ඉදන් දවස් 123 කට පස්සෙ ඉපදිල තියෙන්නේ.. අනිත් අංක දන්නෙ නැහැ..

අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ
V eken mokadd ban kiyanne
V = verified වගේ එකක් මතක විදියට. ඒ කියන්නේ ඡන්ද අයිතිය එහෙම තියෙන්නේ එහෙම අයට. අර ඉන්දියාවෙන් කුළියට ආව සෙට් එකට (සිරිමාවෝ යවපු සෙට් එක එහෙම) එහෙම තිබ්බේ X කියලාලු. මාත් ඔය කොහෙද තිබිලා කියෙව්වේ. මතක නෑ කොහෙද කියලා. සෝර්ස් නෑ එ්ක හින්දා.

දැන් අළුතෙන් එන ID වල ඉංග්රීසි අකුරු නෑ. ඉලක්කම් දොළහක් තියෙන්නෙ.V = verified වගේ එකක් මතක විදියට. ඒ කියන්නේ ඡන්ද අයිතිය එහෙම තියෙන්නේ එහෙම අයට. අර ඉන්දියාවෙන් කුළියට ආව සෙට් එකට (සිරිමාවෝ යවපු සෙට් එක එහෙම) එහෙම තිබ්බේ X කියලාලු. මාත් ඔය කොහෙද තිබිලා කියෙව්වේ. මතක නෑ කොහෙද කියලා. සෝර්ස් නෑ එ්ක හින්දා.
අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ

baha. ehema nam ekama date/month/year eke ipadunu anith ayatath ekama id card number eka thiyenna one