අද කීවෙනි උපන්දිනය ද? ඉස්සර නම් අද වගේ දවස්වල කොච්චර ලොකු සංදර්ශන තිබ්බද? කීදෙනෙක් ආශිර්වාද කරන්න යනවද? දැන් ඇත්තටම සෞඛ්‍ය තත්ත්වය කොහොමද ? දේෂපාලන අනාගතය මොකක් වෙයිද?