අවුරුදු 6කට විතර පස්සෙ ඇඟ බහින්නත් එක්ක Ingress ගහන්න ගත්තා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    හම්මට උබත් ගැහුවද . ඉස්සර කොල්ලුපිටියේ ඉදන් රාජගිරියට යනකන් නෙලාගෙන යන්නේ 175 පට්ට වෙගකින් නේ යන්නේ අයේ ඔකොටම නෙලාගෙන යන්න පුළුවන්.
    තෙරෙන්න කියපල්ලකො. අපිට මෙව තෙරෙන්නෙ නෑ
     
    • Dislike
    Reactions: Deleted

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    එක නාකියෙක් නම් කිව්වත් එක්ක අළුතෙන් ඊසිකෑශ් දැම්මම අයිස් කෑලි තැන තැන තියලා ලොකේශන් ගහන ඇප් එකක්ද කොහෙද මේ. පොලිසියට එක්ක යමු කියලා. එතන ලොකු එකාට නම් මොලයක් තිබ්බා.

    matath oya wage case ekak wela mula idan game eka kiyala denna una. 😂😂
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    තෙරෙන්න කියපල්ලකො. අපිට මෙව තෙරෙන්නෙ නෑ
    location based game 1k yaku. oya dan gahana freefire wage labbawal neme. location , statues real word objects based karala game 1k athulen points hanada seen 1k . thawa thiyenawa kotanna ba. e kale pattama athal ethin. ඉස්සර ඔපිසිය ලගම පොය්න්ට් එකක් තිබුන . එකෙක්ට වත් අල්ලගන්න දුන්නේ නැ :cool:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Ado apith issara gahuwa. Ra thisse hama thanama awida awdida hitiye. Aluth yaluwo set ekakakuth set una. Level 18 withara giya man hithanne.
     
    • Love
    Reactions: wpril5

    morfa

    Member
    Dec 13, 2017
    28
    11
    3
    Ammo e kale set una un thawma bokkawal thama ! Lankawe nogiyapu assak mullak ne ,dennm mala jarawak wela tynne