දැන් නම් සොහොන් පිටියක් වගේ වගේ නෙමෙයි තමයි, එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ෆීල්ඩ් මේන්ටේන් කරනවා, කොම් එකේ බල්ලෙක්වත් නෑ. ඉස්සර භීශනේ මිස් වෙනවා සෑහෙන්න. ඒකාලෙ ෆෝන් නෑ හරි හමන්. දැන් ෆෝන් තියෙනකොට වෙලාවයි සෙට් එකයි මිසින්. අද ලෝඩ් පකීර් වගේ මාලඹේ හන්දිය කවර් කරලා ආවා. ඉස්සර හිතන්නත් බෑ මේ ගහනකොට මේ ගලවනවා.
පොලිසියෙනුත් නැවැත්තුවා කියහංකො සැකේට. උන්ට තේරුම් කරපු විදිය හිතල බලපන්කො. තව ටිකක් ගියා නම් ඔරලෝසු කණුවට ඇටෑක් කරන්න ආපු ත්‍රස්ථයෙක් කියලා කුදලගෙන යනවා.
එක නාකියෙක් නම් කිව්වත් එක්ක අළුතෙන් ඊසිකෑශ් දැම්මම අයිස් කෑලි තැන තැන තියලා ලොකේශන් ගහන ඇප් එකක්ද කොහෙද මේ. පොලිසියට එක්ක යමු කියලා. එතන ලොකු එකාට නම් මොලයක් තිබ්බා.
හයිය තියෙනකොට සල්ලි නෑ, සල්ලි තියෙනකොට වෙලාව නෑ, වෙලාවයි සල්ලියි තියෙද්දි හයිය නෑ කියන එක අද හොඳටම තේරුනා.
කාලෙකින් කිරියටත් මේකම වෙයි, දැනුත් වෙලාද මන්දා.
මේ වගේ කමියුනිටි සෙට් වෙලා ආතල් එකක් දාන්න හැකි දැනට දුවන ඇප් මොනවද තියෙන්නෙ?

. තාම ගහනව නම් ඔය TG එකකට වගේ දාන්ඩකො. ඔය ගොඩක් සෝලෝ ගහපුව තමයි, හරි හමන් ආතල් එකක් ගන්න සෙට් වෙලා නෑ