උපන්දින_පාටියක්_දෙන්නේ_කොහොමද

baba3

Banned
Sep 27, 2016
282
33
0
man kiyannan ubata ara wattala UK beach pot ekak tiyenawa.ethana dawalta wage set una nan eka bothalenma kattiya down.bituth ethanama tiyenawa hena aduwata.bila beach eke nala waren

ගෙදර දෙනවනම් බෝතල් 2 අරන් බයිට් සිගරැට් කන්න කොත්තු අරන් 5000 විතර ශේප් වෙන්න පුළුවන් වෙයි නේද 7 දෙනෙක්ට බෝතල් 2 ඇතිද?
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙම නෑ උනුත් හොඳට පටි දෙනවා ඉතින් මටත් නොන්ඩි වෙන්න බැනේ

    restaurant ekaka 7denekta party ekak dennana mchn aniwa bill eka 12-15k wath enawa.uba bottle aran giyoth bite ehen gathoth bill eka 7kata wage shape wei.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    aduma bothal 3k(rockland old red eka 1450/=i) wath denna wei....
    bothal walata sandy 2ltr sprite hari coke hari bothal 2k...
    bite ekata oya kadala tikakui kottu 2k wage deepan....okkotama kohomath 7500/= withara yai...
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    උනා කියනවා රෙස්ටුරන්ට් එකකට ගිහින් බෝමුලු.. බීල මට බිල ගෙවන්නලු අනේ මන්ද


    තෝ විකිනෙයි ඔය වැඩේ කරොත්. ඒවගේ බයිට් එහෙමත් ගණන්. හොදම වැඩේ යාලුවෙක්ගේ ප්ලේස් එකක් වත් සෙට් කරගනින්. නැත්තම් ඔක්කොම කලින් ගෙවල රෙස්ටුරන්ට් එකක සෙට් කරපන් 1200 -1500 වෙනකම් හොද විස්කි බ්රෑන්ඩ් තියෙනවා.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගෙදර දෙනවනම් බෝතල් 2 අරන් බයිට් සිගරැට් කන්න කොත්තු අරන් 5000 විතර ශේප් වෙන්න පුළුවන් වෙයි නේද 7 දෙනෙක්ට බෝතල් 2 ඇතිද?

    මික්ෂර් , පරිප්පු වඩේ , තම්බපු කඩල , බිත්තර ඔම්ලට් , පපඩම් , බැදපු සුදුලූණූ, බැදපු මාලු වගේ ලාබ බයිට් වර්ගත් තියෙනවා :D
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කීයද? මගේ ගාව 4500 තියෙන්නේ
    මහ ලොකු ඒවා ඕන නැහැ බන්
    අරක්කු බෝතල් 3යි මොනා හරි බයිට් අරන් දියන්.
    බයිට් පුළුවන් නම් ගෙදරින් හදන් පලයන් උඹ හැදුවේ කියලා.
    කඩෙන් වියත් එකහමාරක මාළු කූරියෙක් ගන්නත් 200ක් වත් යනවා, මාලු කිලෝ එකක් අරන් බැද්දත් එච්චර යන්නෙ නැහැ

    උඹ උන්ගෙන් බොන්නෙත් නැත්තම් උන්ට විස්කි බ්‍රැන්ඩි පොවන්න ඕන නැහැ :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Gewennath madi yako,ape un nam 3 denek bottle 2k wath gahanawa.so aduma bottle 4k wath oni wei aduma,wadiya bonne nathi un nam bottle 3k shape