උපන්නේ_මෙහෙමයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,639
    5,825
    113
    අම්ම මැරුනම පැටියා ඉපදෙනවද? නැත්තන් සර්පයෝ හැව අරිනවා වගේ දෙයක්ද කියලා පැහැදිලි මදි...anyways Tfs.

    හයියෝ විස්කි ... ඒ කමෙන්ට් එකට හිනා වෙන්නද අඬන්නද කියල හිතා ගන්න බෑ :sorry::lol::lol: ... ලොල්


     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    හයියෝ විස්කි ... ඒ කමෙන්ට් එකට හිනා වෙන්නද අඬන්නද කියල හිතා ගන්න බෑ :sorry::lol::lol: ... ලොල්



    බලන්න විදිහක් නෑ...නෙට් ස්ලෝ...දන්නේ නැති නිසයි ඇහුවේ...:(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,825
    113
    බලන්න විදිහක් නෑ...නෙට් ස්ලෝ...දන්නේ නැති නිසයි ඇහුවේ...:(

    උන් වතුරෙ බිත්තර දානව, පිලව් වගේ එවුන් වතුරේම හැදෙනව, උන් පස්සෙ කාලෙක ගොඩබිමට එනව, ළඟ තියෙන ගහක එල්ලෙනව, එතන ඉඳන් තමයි ඔය ෆොටෝස් දාල තියෙන්නෙ ... "අම්ම මැරුනම පැටියා ඉපදෙනවද?" කියල අහපු නිසයි හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බැරි උනේ ... :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක මාර සීන් එකක් නේ .මේක නිකන් හැව අරිනවා වගේ .මම කලින් හිතන් හිටියේ මු සමනලය ගේ ජීවන රටාව වගේ කියල .බොහොම ස්තුති අලුත් දෙයක් දැනගත්තා :D:D

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.:sorry: