උපන් දිනයට කෝටි හතරක තෑග්ගක්

mammoth22

Member
Apr 22, 2017
16
1
0
උපන් දිනයට කෝටි හතරක තෑග්ගක්

[FONT=&quot]හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා. ඒ වෙනුවෙන් සාදය පැවැත්වූයේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල පරිශ්‍රයේය.[/FONT]
[FONT=&quot]පුංචි ජොවීන්‍යා තම පළමු උපන්දින තෑග්ග ලෙස රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයකි. මෙම සාදය සූදානම්කොට තිබුණේ සුරංගනා කතා තේමාවකට අනුවය.[/FONT]

[FONT=&quot]
01-10.jpg
03-5.jpg
04-3.jpg
05-1.jpg
06.jpg
07.jpg
08-1.jpg
09-1.jpg
10.jpg
11-1.jpg
12.jpg
13-1.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg
22-1.jpg
23.jpg
[/FONT]

Read more: nethgossip
 
Last edited:
  • Like
Reactions: Shadow.Walker

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔය කෝටි 4 ලංකාවේ පාරකට තාර දාන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්...

රෝහලක් අලුත් වැඩියා කරන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්...

අබලන් පාලමක් හදන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්...

පාසලකට අවශය භාන්ඩ ගන්න පාස් උන සල්ලි වෙන්න පුලුවන්...

ඒවා හොරකන් කරලා තමන්ගේ මිනිබිරියන්ගේ අවුරුද්දේ උපන්දිනේට බෙන්ස් කාර් අරන් දෙනවා අපේ ඇමතියෝ...

අපේ බත්කන හරක් උන්ටම චන්දෙ දිදී...

කැඩුන පාරවල් වල යනවා...

බෙහෙත් නැති රෝහල් වල තපිනව...

අබලන් පාලම් වල ජීවිතේ පරදුවට තියන් යනවා...

ඉගෙන ගන්න පහසුකම් නැතුව ලමයි ඉබාගාතේ ජීවිත නාස්ති කරගන්නවා....

ලංකාවේ මිනිස්සු හැදෙනකන් මේ කාලකන්නින්ගෙන් ලංකාව බේරගන්න බෑ...

දැන්වත් තමන්ගේ වාසියට දේශපාලුවන්ට කඩේ යන එක නවත්තපල්ලා....
 
  • Like
Reactions: rox2030

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Ask Wimal , G'pila , MR and others . They know how hardworking they were under MR to earn an honest clean living. They all earn only from their salary and saved it for a rainy day! We paid their light bills running to over 1/2 lacks and still voted for power. Even when they are accursed of wrongdoing they obtain bail and still people vote. So who are to blame for corruption and other illegal acts.