ලොකු bhai;21515102 said:වතුර රා කරලා විකුණන උන්ගෙයි අහිංසක, දුප්පත්, හිත හොද වැඩි, පොන්න මහජනතාවගෙනුයි හොරා කන සල්ලි වලින් කරන්න පුළුවන් දේවල් නැත්තම් බලාගනිල්ල.. දෙයියන්ගේ නාමෙට ඔය දේශපාලන බල්ලන්ගේ පුක ලෙවකන් නැතුව, උන්ව ගණන් ගැන නැතුව ඉදපල්ලා කියල එකෙක්ව හරි වෙනස් කරලා මැරියල්ල බන් ලංකාවේ අපලේ දුරු වෙන්න..එකෙක් හරි වෙනස් කරපල්ලා...

ශින්හලයටනම් ගානක්වත් නේ.. ඊලග මැයි දිනේටත් බත් පැකට් එකයි බෝතල් කාලයි හම්බෙනවනෙ

අපේ සල්ලිවලින් කවුරු හරි කාල බීල ඇඳල ඉන්න එක ගැන කාටද ආඩම්බර....
ඇත්තටම ලංකාව කියන්නේ කොච්චර සුන්දර රටක් ද නේද බන් ?![]()
එකනේ අපි වගේ කරුම කාරයෝද. කොචර පින් කරපු මිනිසුද අනේ සාදු............



මචන් මූ සල්ලිකාරයෙක්ද,සල්ලිකාරයෙක් නම් කැමති විදියට වියදම් කලාට කමක් නෑ. නැත්නම් අර විමලෙ වගේ communication එකක් දාගෙන ඉදලා කෝටිපතියක් උන එකෙද්ද.එහෙම හොරෙක් නම් අකුලලාම පල

oh damn fuck
they paid 1 lakh for a death in meethotamulla
and some has apparently paid 100lakhs for a birthday
it is our money and we have no say in it
fuck this people fuck them all





